ඡන්දෙකට ලෑස්ති වෙන්න​

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ඡන්දෙකට ලෑස්ති වෙන්න​

    ඡන්දෙට ලැස්ති වෙන්න. තව ටික වෙලාවකින් වැඩිවිස්තර​ දැන ගන්න ලැබෙයි :P
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කථානායකට ආණ්ඩුවෙන් රතු එළි

    ලබන 14 වනදා පාර්ලිමේන්තුවේදී බහුතරය විමසීමට කථානායකවරයා කටයුතු කළහොත් එය ව්‍යවස්ථා විරෝධි කටයුත්තක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා. කොළඹදී අද (09) පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

    කථානායකතුමා කියනවා 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවලා කාටද වැඩියෙන්ම කැමතියි කියලා අත් ඔසවන සෙල්ලම් කරනවා කියලා. මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නැත්නම් ඔහුව ඉන් ඉවත් කිරීම ගැන අපේ කිසිම ගැටළුවක් නැහැ. නමුත් අගමැතිවරයෙක්ට එරෙහිව පාර්ලිමේන්තුවේ භාවිතා කරන්න පුළුවන් එකම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විශ්වාස භංගයක් ගෙන එන එක විතරයි. කථානායකවරයාට ස්ථාවර නියෝග අත්හිටුවන්න පුළුවන් උනාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ හැකියාවක් නැහැ. නමුත් කථානායකවරයා දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා නම් එකේ ප්‍රතිවිපාකයත් ඔහුට විදීමට සිදුවනවා යැයි මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

    කථානායකවරයා ව්‍යවස්ථා විරෝධි ලෙස කටයුතු කළහොත් දස වසරක් සිරගත කිරීමට නීතිමය ප‍්‍රතිපාදන පවතින බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියේ.

    අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ කියවෙනවා යම් කිසි කෙනෙකු තම තනතුර ආණ්ඩුවට අවාසියක් වන ආකාරයේ යොදවනවා නම් තව කෙනෙකුට වාසියක් වන ආකාරයේ යොදවා නම් එය දුෂණය යන චෝදනාව යටතේ නීතිමය පියවර ගත හැකි බවයි. එම චෝදනාවට අනුව වසර 10 ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් පැමිණ වීමේ හැකියාවක් පවතින බව ප්‍රකාශ කර සිටියා.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද අද පැවති තවත් මාධ්‍ය හමුවකදී කථානායකවරයාගේ ක‍්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් අදහස් පළ කළා.

    මේ කථානායකතුමා කියනවා රට අරාජික මට්ටමට පත්වෙලා කියලා, විදෙස් ආයෝජන එන්නේ නැහැ කියලා. GSP පහසුකම් නවතින්න යන්නේ ඒක නිසා ඉක්මනටම පාර්ලිමේන්තුව කැදවන්න කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග වලට අනුව කටයුතු කරනවා හැර වෙන විකල්පයක් නොමැති බවයි අමත්‍යවරයා කියා සිටියේ.
     

    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    45713010_2127657113966109_128935472276701184_n.jpg
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    රට ස්ථාවර කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි

    පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට දේශපාලන ක්ෂේත‍්‍රයේ යළි රාවයන් පැතිර යමින් පවතිනවා.

    මේ අතර අද (09) පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළේ රට ස්ථාවර කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

    ‘‘ශ‍්‍රී ලංකා ආර්ථිකයේ තෙවසරක ප‍්‍රගතිය සහ අගතිය’’ මැයෙන් අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රචිත කෘතියක් එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මෙම අවස්ථාවට එක්ව සිටියා. කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනතාව දැනුවත් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.


    ආණ්ඩුවේ බලය 14 ට පෙර පෙන්වනවා- ඇමති එස්බි

    14 වනදාට පෙර ආණ්ඩුවේ ශක්තිය රටට පෙන්වන බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (09) වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    අපි 14 වෙනිදාට පෙර අපේ ආණ්ඩුවේ ශක්තිය පෙන්වනවා. අද හෙට ඇතුලත රටේ වෙනස්කම් එක්ක පෙනේවි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට 113 දෙනා විතරක් නෙමෙයි 120 කට වැඩිය තියේවි කියලා ඔබලාට බලා ගන්න පුළුවන්. අපි මේ වෙනකොට කට්ටියක් මක්කමට යැව්වා. එයාලා ගිහින් එවි යැයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

    පාර්ලිමේන්තුව කැඳවූ සැණින් ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවට යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ද අමාත්‍ය
    එස් බී දිසානායක අද අදහස් පළ කළා. ඒ, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

    දවස් 11 ක් නිත්‍යානුකුලව කල් තිබ්බේ ජනාධිපතිවරයාට තිබෙන බලතල එක්ක. ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා මාස 02ක් පාර්ලිමේන්තුව කල් තියන්න. යුරෝපා කොමිසම මේ තරම් දුක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ සුරතලා නිසා වෙන්න ඇති, ඇමතිවරයා කියා සිටියා.



    :rolleyes::rolleyes: මුන්වත් දන්නේ නෑ මුන් මොනවද කියන්නේ කියල .
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කවුද කවුද මේ චන්දෙකට යන්ඩ බය.. :rofl::rofl::rofl::rofl:
    113 කෝ පොන්ස්... මෝඩ හුත්තිලා රටේ ඉන්නකන් චන්දවලට බයයි නෙන්නන්ම්. අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි චන්දෙ දෙන හැත්තක්නේ රටේ ඉන්නේ.. නැතිනම් මේ වගේ ගොන් පකයෙක් රටේ ජනාදිපති වෙයිද? 62 ලක්ෂයක මිහරක් කරපු විගඩමක්.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඡන්දයක් තියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදීබව තහවරු වෙන හොදම විසදුම.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    කථානායකට ආණ්ඩුවෙන් රතු එළි

    ලබන 14 වනදා පාර්ලිමේන්තුවේදී බහුතරය විමසීමට කථානායකවරයා කටයුතු කළහොත් එය ව්‍යවස්ථා විරෝධි කටයුත්තක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා. කොළඹදී අද (09) පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.


    :D:D:D

    Joke of the day!

    Thama Ranil wa Temple street walin elawa ganna beri wuna Hamuda,Police okkoma thiyagena.
     
    Oct 17, 2018
    264
    28
    0
    මේ පැත්තට වරෙන් කියල සල්ලි දුන්න උන්ට හිිකිලා ඇති. :D
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේ පැත්තට වරෙන් කියල සල්ලි දුන්න උන්ට හිිකිලා ඇති. :D
    මට පෙන්නේ මහින්දටත් හුකවන්න වගේ යන්නේ ග්‍රමසේවකයා.. වියදම් කරපු සල්ලි අපතේ..
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඡන්දෙට ලැස්ති වෙන්න. තව ටික වෙලාවකින් වැඩිවිස්තර​ දැන ගන්න ලැබෙයි :P

    ඡන්දයක් තියනව වෙන්න පුළුවන් හැබැයි පළාත් පාලන එකක් වගේ පොඩි එකක් එයි. මහඡන්දයක් තියන එකක් නෑ නේද?.එහෙම වෙනවනම් ඔය අද රෑත් සෙට් එකක් දිවුරුම් දිල තියන්නෙ.