කවුද කවුද මේ චන්දෙකට යන්ඩ බය..![]()
මමනම් කියන්නෙ ඡන්දෙට යන එක හොදයි කියලා. එතකොත මහින්දට කිසි ගේමක් නැතිව දිනන්න පුළුවන්. මහින්දගේ පත්වීම නීති විරෝධි නම් හැම මගුලකටම උසාවි ගානේ රිංගන යූන්පී එවුන්ට උසාවි යනන් බැරි ඇයි? ඡන්දෙයක් තියලා කාටද වැඩිම බලේ තියෙන්නෙ කියලා බලා ගන්න එක තමයි වඩාත්ම හොද






