ඡන්දෙට පස්සේ වාහන

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කන්න නැති උනත් ඉන්න රටක් ඕනා කියපු උන් වාහන මිලට මොකක් වෙයිද අහනවා
    වාහන ගන්න කලින් රට බේරාගෙන ඉඳපල්ලා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    කන්න නැති උනත් ඉන්න රටක් ඕනා කියපු උන් වාහන මිලට මොකක් වෙයිද අහනවා
    වාහන ගන්න කලින් රට බේරාගෙන ඉඳපල්ලා


    kanna puluwan hebei rate yatha thathwayata gennanang minissunuth normal eke inna one.. ekata hodama de normalize karana eka hema ekkama.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Adu unothnm hodai BN...

    ලස්සනට තියන් ඉන්න ගන්න තිබ්බ. ප්‍රිමියො වගේ එකක් ගනින්, ඩිප්‍රිශියේශන් අඩු නිසා දිව්වෙ නැතත් ඉන්වෙස්මන්ට් එකක් කරා වගේ තමයි. අන්ඩුව ටැක්ස් අයින් කරත් ඩිමාන්ඩ් එකයි එක්ස්චේන්ජ් රේට් ඩිප්‍රිශියේශන් එකත් එක්ක ලොකු වෙනසක් වෙන එකක් නැ