දැන් හෙට ප්රතිපල ආවයින් පස්සේ රනිල් දින්නොත් මහින්ද ඇතුලු සෙට් එකට මොකද වෙන්නේ මහින්ද සෙත්තපොච්චි වෙන්න දෙවනි පාරත් කෑවට පස්සේ කොහොමද ලෝකේට මුහුණ දෙන්නේ නිකම්ම නිකම් පා.ම කෙනෙක් වෙනවා එකත් හරි අර සොන්න වංශය ඇතුලු රෙදි අපුල්ලන සෙට් එකම නන්නත්තාරයි සමහර විට නිදහස් පක්ෂයෙනුත් හැලිලම යයි .එවත් කමක් නෑ මහින්දගේ හාඩ් කොර් ඡන්ද දායකයෝ අට වෙනිදා කන්නේත් නැතුව හොටු හූර හූර අඩපු අයට මොකද වෙන්නේ මුන්ගේ හතර පස් දෙනෙකුට හාට් ඈටැක් හැදිලා සෙත්තපොච්චි වෙලා යයි . එකත් හරි බැරි වෙලා හරි මහින්ද දිනුවොත් අර 28 පාරක් පැරදුන රනිලාට මොකද වෙන්නේ පොර තමයි ඡන්දෙකට යන්න බල කලේ පැරදුනොත් ඉල්ලන් කෑමක් තමයි සමහර විට පක්සේනුත් එලවලා දායි අතේ තිබිච්ච දේ කටේ දාගන්න බැරි වුනාට .ඒ වගේ දින සීයේ ඇමතිලා අවුරුදු ගානක් විපක්සේ ඉදලා මෛත්රිගේ පිහිටෙන් ඇමතිලා වුනා උන්ගේ සිහින බොද වෙලා යනවා බැලුවම මෙක තීරණාත්මක ඡන්දයක්.








