ඡන්දෙ ඉල්ලන්න මමත් ආසයි
ඡන්දෙ ඉල්ලන්න මමත් ආසයි… එත් කවුරුවත් ආරාධනා කලේ නෑ – සනෝජා බිබිලේ
දේශපාලන පක්ෂයකින් තමන්ට ආරාධානා කලහොත් තමන්ද මැතිවරණයට තරඟ වැදීමට සුදානමින් සිටින බව රංගන ශිල්පිනී සනෝජා බිබලේ පවසයි.
ඇය පවසන්නේ තමන් මැතිවරණයට තරඟ වැදීමට කැමැත්තෙන් සිටියද ඒ සඳහා මෙතෙක් කිසිවෙකුත් ආරාධනා නොකල බවයි.
‘දේශපාලනය ට එන්න මම ආසයි. ඒත් මට තවම කිසිම පක්ෂයකින් කතා කලේ නැහැ. මට දේශපාලන පසුබිමක් නැහැ. ඒත් ජනතාව අතරේ ගොඩනගාගත් ජනප්රියත්වය මට තිබෙනවා. ආරාධනාවක් ලැබුනොත් අනිවාර්යයෙන්ම දේශපාලනයට එක්වනවා’ යයිද ඇය පවසන්නීය.
cnews