ඡන්දේ අදනම් කාටද දෙන්නේ

ඡන්දේ අදනම් කාටද දෙන්නේ

  • 4

    Votes: 58 20.0%
  • Sri Lanka Podujana Peramuna

    Votes: 112 38.6%
  • Samagi Jana Balawegaya

    Votes: 23 7.9%
  • United National Party

    Votes: 22 7.6%
  • Jathika Jana Balawegaya

    Votes: 75 25.9%

  • Total voters
    290

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හැහ්

    මුන් ඇල් වතුර ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒත් ආන්ඩුවට බනිනවා, හොදක් කියන්න එකෙක් නෑ, එ උනාට තාම පොහොට්ටුවට වැඩිම චන්ද. :baffled:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    බූරුවන්ට පේනවා ඇති.ඒක එහෙමයි කියලා නොපෙනෙන්නේ එක පැත්තක ඉඳන් බලන අයට විතරයි.ඔයා එහෙම කෙනෙක් නිසා ඒකේ පුදුමයක් නෑ.
    හිතේ වෙන ප්ලෑන් නෑ මට අනුව දෙකම එකයි.පක්ෂපාති අයට නොපෙනුනාට දැන් ඇස් පනාපිටම ඔප්පු වෙන්නේ ඒකයි.

    ස්වභාවික විපත් ආවත් නාවත් ඒක තනිකරම අසමත් ආණ්ඩුවක්.ඒකෙ දෙකක් නෑ.
    මහ බැංකු මංකොල්ලය පාස්කු ප්‍රහාරය වගේ දේවල් උනේ ඒ අසමත්කම නිසා.ඒ ඔක්කොම හරි.
    ඒකනේ ඒ ආණ්ඩුව ගෙනාව පාවෙන ඡන්ද ටිකම 2019 ගෝඨාභය ගෙනාවේ.
    ඒත් ඒව දිහා බලලා මේ ගොල්ලෝ ලස්සනට කරනවා කියන්න බෑ.මෙයාලත් කරන්නේ ඒක කන්ටිනියු කරන එකමයි.හොඳම උදාහරණය.මහබැංකු මංකොල්ලයෙන් උන අලාභය බිලියන දහයයි.ගෝඨාභය ගැසට් සෙල්ලමෙන් සීනි හරහා විල්මාට අරන් දුන්න ලාභයත් බිලියන දහයයි.ආයෙ තව මොන කතාද?
    පීබී ජයසුන්දර වගේ හොරෙක් ජනාධිපති ලේකම් කරේ මොන ප්‍රශ්නේ නිසාද?
    කොරෝනා මර්දනයෙන් ලංකාවෙ දෙක කියලා පම්පෝරි ගහලා මිනිස්සුට අමතක කරවලා දැන් ලක්ෂෙට කිට්ටුයි.මොකද්ද ඒකේ සාර්ථකත්වය?
    සෞභාග්‍යයේ දැක්මෙන් 20%ක් කරල තියෙන්න ඕන මේ වෙද්දි.කොරෝනා නිසා බැරි උනා කියමු.10%ක් කරන්න තිබ්බා.ඒත් නෑ.
    කලින් උන් හම්බන්තොට වික්කා.දැන් උන් කොළඹ නැගෙනහිර ජැටිය දෙන්න ගිහින් නූලෙන් බේරගත්තා.
    මහා පරිමාණෙන් කැලෑ කපනවා.
    විපක්ෂය පාදඩ විදියට මාධ්‍ය හසුරුවනවලු.එතකොට දෙරණයි හිරු එකයි ලෙල්ල හුටන් වගේ පේජුයි මාධ්‍ය හසුරවන්නේ සදාචාරවත් විදිහටද?
    හැම මාසෙම 21 වෙනිදට අදට මාස මෙච්චරයි කියලා මැරුණ අයව ආයෙ පෙන්න පෙන්න තමා ගෝඨාභයගෙ කැම්පේන් එක කරේ දෙරණෙන්.හොයලා බලන්න 2019 දෙසැම්බර් මාසෙ ඉඳන් එහෙම පෙන්නුවද කියලා.
    ඒක තමයි මං උඩ කීවේ එකක් අනිකෙන් වහන්න බෑ.
    එහෙම වහනව නම් වහන්නේ එක පැත්තක ඉඳන් අනිත් පැත්ත බලන කෙනෙක් විතරයි.
    ඔන්න මම උඩින් අර තරම් විස්තර කරල කිව්ව එකේ සාරාංශය යට තියෙනව👇. ඒකත් තේරුම් ගන්න බැරි නම් තේරුම් කරල වැඩක් නෑ. ඒ වගේම ඒක පිලිගන්න කැමති නෑ කියන්නෙ අනිවාර්යෙන් වෙන ඇජෙන්ඩා එකක් තියෙන කෙනෙක්. 👇👇👇
    With great regret I will still vote for PJP 🙄 It’s the race between two donkeys. You have to select the better donkey 🙂
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔන්න මම උඩින් අර තරම් විස්තර කරල කිව්ව එකේ සාරාංශය යට තියෙනව👇. ඒකත් තේරුම් ගන්න බැරි නම් තේරුම් කරල වැඩක් නෑ. ඒ වගේම ඒක පිලිගන්න කැමති නෑ කියන්නෙ අනිවාර්යෙන් වෙන ඇජෙන්ඩා එකක් තියෙන කෙනෙක්. 👇👇👇
    ඒක පිලිගන්න කැමති වෙන්නේ ඒ බූරුවො දෙන්නගෙන් එකෙක්ට කැමති අය විතරයි.මොකද අපක්ෂපාතී කෙනෙක්ට ඒක පිලිගන්න කිසිම සාක්ෂියක් නෑ.මම උඩ පෙන්නල තියෙන්නේ දෙකම එකයි කියන්න සාක්ෂි.එහෙම කියන්න සාක්ෂි ඕන තරම් තියෙනවා.කිසිම සාක්ෂියක් නැතුව නෑ මේකට වඩා අරක හොඳයි අරකට වඩා මේක හොඳයි කියන්නේ එකකට පක්ෂපාතී අය.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඒක පිලිගන්න කැමති වෙන්නේ ඒ බූරුවො දෙන්නගෙන් එකෙක්ට කැමති අය විතරයි.මොකද අපක්ෂපාතී කෙනෙක්ට ඒක පිලිගන්න කිසිම සාක්ෂියක් නෑ.මම උඩ පෙන්නල තියෙන්නේ දෙකම එකයි කියන්න සාක්ෂි.එහෙම කියන්න සාක්ෂි ඕන තරම් තියෙනවා.කිසිම සාක්ෂියක් නැතුව නෑ මේකට වඩා අරක හොඳයි අරකට වඩා මේක හොඳයි කියන්නේ එකකට පක්ෂපාතී අය.
    ඔයාගෙ විසඳුම මොකක්ද එතකොට?

    හරි අපි කෙලින්ම එමුකො කතාවට හොරගල් අහුලන්නෙ නැතුව,
    අද ඡන්දයක් තිබ්බොත් ඔයා දෙන්නෙ මේ අපේක්ෂකයොන්ගෙන් කාටද?

    1. පොදු ජන පෙරමුණ(ගෝඨා)
    2. සමගි ජන බලවේගය(සජිත්)
    3. UNP(රනිල්)
    4. ජාතික ජන බලවේගය(අනුර)
    5. පාඨලී(ට්‍රෙන්ඩ් එකේ ඉන්න නිසා)
    6. ධම්මික පෙරේර(කතා වෙන නිසා)
    7. නාගානන්ද කොඩිතුවක්කු(කතා වෙන නිසා)
    8. ඡන්දෙ නොදා ගෙදරට වෙලා ඉන්නව.
    9. වෙන මොකක් හරි

    දැන් කියමුකො බලන්න.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔයාගෙ විසඳුම මොකක්ද එතකොට?

    හරි අපි කෙලින්ම එමුකො කතාවට හොරගල් අහුලන්නෙ නැතුව,
    අද ඡන්දයක් තිබ්බොත් ඔයා දෙන්නෙ මේ අපේක්ෂකයොන්ගෙන් කාටද?

    1. පොදු ජන පෙරමුණ(ගෝඨා)
    2. සමගි ජන බලවේගය(සජිත්)
    3. UNP(රනිල්)
    4. ජාතික ජන බලවේගය(අනුර)
    5. පාඨලී(ට්‍රෙන්ඩ් එකේ ඉන්න නිසා)
    6. ධම්මික පෙරේර(කතා වෙන නිසා)
    7. නාගානන්ද කොඩිතුවක්කු(කතා වෙන නිසා)
    8. ඡන්දෙ නොදා ගෙදරට වෙලා ඉන්නව.
    9. වෙන මොකක් හරි

    දැන් කියමුකො බලන්න.
    මම දෙන්නේ පාඨලීට හෝ අනුරට.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවොන්ට දෙන්න ඉන්නේ. අනිත් පකාලා ඔක්කොම එකයි.
    කවුරැ දිනුවත්
    අපි හම්බ කරොත් අපි කනවා™.
     
    • Like
    Reactions: FalconX

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පව් යකෝ ගුඇන් පි කාරයෝ
    උන්ට මේ වගේ ෆෝරම් එකකවත් වැඩි චන්ද ලැබෙන්නේ නැ

    මිනිස්සු මේ ආණ්ඩුවට බනිනවා තමා එක කොහොමත් බනිනවා අයෙ කතාවක් නැ
    එත් මිනිස්සුන්ගේ යටි හිත දන්නවා කලින් පාන්ඩුව එක්ක බලනකොට මේක `100% හොදයි කියල
    කොරෝන ප්‍රශ්නේ ආවේ නැත්නම් මිට වැඩ දෙයක් කරලා
    කොරෝන අස්සෙත් මෙච්චර දෙයක් කළා

    හිටපන් පුතනෝ ආව නම් අද අපි කොතනද කියල
    යකෝ මැරිච්ච තැන්වල ගසුත් නැ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රාජපක්ෂලාට නැතුව ඕන එකෙක්ට. පොහොට්ටුවෙන් වෙන හොද එකෙක් ඉල්ලුවත් ඌට දෙනවා.
    Yako phottuwa kiyanne rajapksha budalay kata dunnath rajapksha ta dunna wage tama 😂
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මම දෙන්නේ පාඨලීට හෝ අනුරට.
    හරි බං එල.
    මෙතැන ඔ්ක කියාගන්න තරම් කොන්දක් නැතුව වටේ යන උන්ට වඩා කෙලින්ම තමන් දැන් ඡන්දය දෙන්න කැමති කෙනා කිව්ව එක ගැන ගරු කරනව.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නිර්පාක්ෂික බයියන්ගේ වන් ඇන්ඩ් ඔන්ලි ගැලවීමේ පාඨය.

    "දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
    2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ.
    ඒ කාලෙට වඩා මේක 1000ගුණයකින් හොඳයි..."

    පිළිගනිල්ලා බං ඔය දෙකම එකයි.
    අනිත් එක 2015-2020 ආණ්ඩුව උනත් පත්වෙලා අවුරුද්දක් යද්දි "ඡන්දෙ දීපු මිනිස්සුන්ට" මේ තරම් එපා වෙලා තිබ්බෙ නෑ.
    මේක ගේන්න මහා පරිමාණෙන් මහන්සි උන අයම කියනවා මෙච්චර කෙටි කාලෙකින් ජනතාවට එපා උන එකම ආණ්ඩුව මේක කියලා.
    ඉතින් තවත් බොරුවට හිත් රවට්ටගන්න එකේ තේරුමක් නෑ.
    Okun rata awilla wena ekek alla gatta rajapaksha ta Ma tama okunge bai talk walata ahuwenna taram modayo wenna hoda ne
     
    • Haha
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඔයාගෙ විසඳුම මොකක්ද එතකොට?

    හරි අපි කෙලින්ම එමුකො කතාවට හොරගල් අහුලන්නෙ නැතුව,
    අද ඡන්දයක් තිබ්බොත් ඔයා දෙන්නෙ මේ අපේක්ෂකයොන්ගෙන් කාටද?

    1. පොදු ජන පෙරමුණ(ගෝඨා)
    2. සමගි ජන බලවේගය(සජිත්)
    3. UNP(රනිල්)
    4. ජාතික ජන බලවේගය(අනුර)
    5. පාඨලී(ට්‍රෙන්ඩ් එකේ ඉන්න නිසා)
    6. ධම්මික පෙරේර(කතා වෙන නිසා)
    7. නාගානන්ද කොඩිතුවක්කු(කතා වෙන නිසා)
    8. ඡන්දෙ නොදා ගෙදරට වෙලා ඉන්නව.
    9. වෙන මොකක් හරි

    දැන් කියමුකො බලන්න.

    Okun rata awilla wena ekek alla gatta rajapaksha ta Ma tama okunge bai talk walata ahuwenna taram modayo wenna hoda ne
    ආහ් ස්වාධීන/මධ්‍යස්ත මතදාරියා. දෙමුකො බලන්න උත්තරේ👆
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පව් යකෝ ගුඇන් පි කාරයෝ
    උන්ට මේ වගේ ෆෝරම් එකකවත් වැඩි චන්ද ලැබෙන්නේ නැ

    මිනිස්සු මේ ආණ්ඩුවට බනිනවා තමා එක කොහොමත් බනිනවා අයෙ කතාවක් නැ
    එත් මිනිස්සුන්ගේ යටි හිත දන්නවා කලින් පාන්ඩුව එක්ක බලනකොට මේක `100% හොදයි කියල
    කොරෝන ප්‍රශ්නේ ආවේ නැත්නම් මිට වැඩ දෙයක් කරලා
    කොරෝන අස්සෙත් මෙච්චර දෙයක් කළා

    හිටපන් පුතනෝ ආව නම් අද අපි කොතනද කියල
    යකෝ මැරිච්ච තැන්වල ගසුත් නැ
    සීනි වලින් බිලියන 10ක් ගැහුවෙ කොරෝනා නිසාද? ඒ සල්ලි ටික තිබ්බ නම් අඩු ගානෙ හිගා කන්නෙ නැතුව vaccine ටික හරි ගේන්න තිබ්බා නේද?
     
    • Haha
    Reactions: Identity

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සීනි වලින් බිලියන 10ක් ගැහුවෙ කොරෝනා නිසාද? ඒ සල්ලි ටික තිබ්බ නම් අඩු ගානෙ හිගා කන්නෙ නැතුව vaccine ටික හරි ගේන්න තිබ්බා නේද?
    mokakda higa kanawa kiwwe? first Covishied vaccines india lankawa witharak neme neighbouring countries hama ekatama wage free dunna, eiye genapu second batch eka gov eken pay karala genapuwa, eka sinhalunge tax money or covid fund eke salli walin. higa kala neme. higa kala genna wenne jvp eken hitiyanam thama, sure nathnam hadunneththi sahogen ahala balana.