
ඔන්න මම උඩින් අර තරම් විස්තර කරල කිව්ව එකේ සාරාංශය යට තියෙනවබූරුවන්ට පේනවා ඇති.ඒක එහෙමයි කියලා නොපෙනෙන්නේ එක පැත්තක ඉඳන් බලන අයට විතරයි.ඔයා එහෙම කෙනෙක් නිසා ඒකේ පුදුමයක් නෑ.
හිතේ වෙන ප්ලෑන් නෑ මට අනුව දෙකම එකයි.පක්ෂපාති අයට නොපෙනුනාට දැන් ඇස් පනාපිටම ඔප්පු වෙන්නේ ඒකයි.
ස්වභාවික විපත් ආවත් නාවත් ඒක තනිකරම අසමත් ආණ්ඩුවක්.ඒකෙ දෙකක් නෑ.
මහ බැංකු මංකොල්ලය පාස්කු ප්‍රහාරය වගේ දේවල් උනේ ඒ අසමත්කම නිසා.ඒ ඔක්කොම හරි.
ඒකනේ ඒ ආණ්ඩුව ගෙනාව පාවෙන ඡන්ද ටිකම 2019 ගෝඨාභය ගෙනාවේ.
ඒත් ඒව දිහා බලලා මේ ගොල්ලෝ ලස්සනට කරනවා කියන්න බෑ.මෙයාලත් කරන්නේ ඒක කන්ටිනියු කරන එකමයි.හොඳම උදාහරණය.මහබැංකු මංකොල්ලයෙන් උන අලාභය බිලියන දහයයි.ගෝඨාභය ගැසට් සෙල්ලමෙන් සීනි හරහා විල්මාට අරන් දුන්න ලාභයත් බිලියන දහයයි.ආයෙ තව මොන කතාද?
පීබී ජයසුන්දර වගේ හොරෙක් ජනාධිපති ලේකම් කරේ මොන ප්‍රශ්නේ නිසාද?
කොරෝනා මර්දනයෙන් ලංකාවෙ දෙක කියලා පම්පෝරි ගහලා මිනිස්සුට අමතක කරවලා දැන් ලක්ෂෙට කිට්ටුයි.මොකද්ද ඒකේ සාර්ථකත්වය?
සෞභාග්‍යයේ දැක්මෙන් 20%ක් කරල තියෙන්න ඕන මේ වෙද්දි.කොරෝනා නිසා බැරි උනා කියමු.10%ක් කරන්න තිබ්බා.ඒත් නෑ.
කලින් උන් හම්බන්තොට වික්කා.දැන් උන් කොළඹ නැගෙනහිර ජැටිය දෙන්න ගිහින් නූලෙන් බේරගත්තා.
මහා පරිමාණෙන් කැලෑ කපනවා.
විපක්ෂය පාදඩ විදියට මාධ්‍ය හසුරුවනවලු.එතකොට දෙරණයි හිරු එකයි ලෙල්ල හුටන් වගේ පේජුයි මාධ්‍ය හසුරවන්නේ සදාචාරවත් විදිහටද?
හැම මාසෙම 21 වෙනිදට අදට මාස මෙච්චරයි කියලා මැරුණ අයව ආයෙ පෙන්න පෙන්න තමා ගෝඨාභයගෙ කැම්පේන් එක කරේ දෙරණෙන්.හොයලා බලන්න 2019 දෙසැම්බර් මාසෙ ඉඳන් එහෙම පෙන්නුවද කියලා.
ඒක තමයි මං උඩ කීවේ එකක් අනිකෙන් වහන්න බෑ.
එහෙම වහනව නම් වහන්නේ එක පැත්තක ඉඳන් අනිත් පැත්ත බලන කෙනෙක් විතරයි.
With great regret I will still vote for PJPIt’s the race between two donkeys. You have to select the better donkey
![]()
ඒක පිලිගන්න කැමති වෙන්නේ ඒ බූරුවො දෙන්නගෙන් එකෙක්ට කැමති අය විතරයි.මොකද අපක්ෂපාතී කෙනෙක්ට ඒක පිලිගන්න කිසිම සාක්ෂියක් නෑ.මම උඩ පෙන්නල තියෙන්නේ දෙකම එකයි කියන්න සාක්ෂි.එහෙම කියන්න සාක්ෂි ඕන තරම් තියෙනවා.කිසිම සාක්ෂියක් නැතුව නෑ මේකට වඩා අරක හොඳයි අරකට වඩා මේක හොඳයි කියන්නේ එකකට පක්ෂපාතී අය.ඔන්න මම උඩින් අර තරම් විස්තර කරල කිව්ව එකේ සාරාංශය යට තියෙනව. ඒකත් තේරුම් ගන්න බැරි නම් තේරුම් කරල වැඩක් නෑ. ඒ වගේම ඒක පිලිගන්න කැමති නෑ කියන්නෙ අනිවාර්යෙන් වෙන ඇජෙන්ඩා එකක් තියෙන කෙනෙක්.
![]()
ඔයාගෙ විසඳුම මොකක්ද එතකොට?ඒක පිලිගන්න කැමති වෙන්නේ ඒ බූරුවො දෙන්නගෙන් එකෙක්ට කැමති අය විතරයි.මොකද අපක්ෂපාතී කෙනෙක්ට ඒක පිලිගන්න කිසිම සාක්ෂියක් නෑ.මම උඩ පෙන්නල තියෙන්නේ දෙකම එකයි කියන්න සාක්ෂි.එහෙම කියන්න සාක්ෂි ඕන තරම් තියෙනවා.කිසිම සාක්ෂියක් නැතුව නෑ මේකට වඩා අරක හොඳයි අරකට වඩා මේක හොඳයි කියන්නේ එකකට පක්ෂපාතී අය.
මම දෙන්නේ පාඨලීට හෝ අනුරට.ඔයාගෙ විසඳුම මොකක්ද එතකොට?
හරි අපි කෙලින්ම එමුකො කතාවට හොරගල් අහුලන්නෙ නැතුව,
අද ඡන්දයක් තිබ්බොත් ඔයා දෙන්නෙ මේ අපේක්ෂකයොන්ගෙන් කාටද?
1. පොදු ජන පෙරමුණ(ගෝඨා)
2. සමගි ජන බලවේගය(සජිත්)
3. UNP(රනිල්)
4. ජාතික ජන බලවේගය(අනුර)
5. පාඨලී(ට්‍රෙන්ඩ් එකේ ඉන්න නිසා)
6. ධම්මික පෙරේර(කතා වෙන නිසා)
7. නාගානන්ද කොඩිතුවක්කු(කතා වෙන නිසා)
8. ඡන්දෙ නොදා ගෙදරට වෙලා ඉන්නව.
9. වෙන මොකක් හරි
දැන් කියමුකො බලන්න.
Yako phottuwa kiyanne rajapksha budalay kata dunnath rajapksha ta dunna wage tamaරාජපක්ෂලාට නැතුව ඕන එකෙක්ට. පොහොට්ටුවෙන් වෙන හොද එකෙක් ඉල්ලුවත් ඌට දෙනවා.
හරි බං එල.මම දෙන්නේ පාඨලීට හෝ අනුරට.
Okun rata awilla wena ekek alla gatta rajapaksha ta Ma tama okunge bai talk walata ahuwenna taram modayo wenna hoda neනිර්පාක්ෂික බයියන්ගේ වන් ඇන්ඩ් ඔන්ලි ගැලවීමේ පාඨය.
"දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ.
ඒ කාලෙට වඩා මේක 1000ගුණයකින් හොඳයි..."
පිළිගනිල්ලා බං ඔය දෙකම එකයි.
අනිත් එක 2015-2020 ආණ්ඩුව උනත් පත්වෙලා අවුරුද්දක් යද්දි "ඡන්දෙ දීපු මිනිස්සුන්ට" මේ තරම් එපා වෙලා තිබ්බෙ නෑ.
මේක ගේන්න මහා පරිමාණෙන් මහන්සි උන අයම කියනවා මෙච්චර කෙටි කාලෙකින් ජනතාවට එපා උන එකම ආණ්ඩුව මේක කියලා.
ඉතින් තවත් බොරුවට හිත් රවට්ටගන්න එකේ තේරුමක් නෑ.
ඔයාගෙ විසඳුම මොකක්ද එතකොට?
හරි අපි කෙලින්ම එමුකො කතාවට හොරගල් අහුලන්නෙ නැතුව,
අද ඡන්දයක් තිබ්බොත් ඔයා දෙන්නෙ මේ අපේක්ෂකයොන්ගෙන් කාටද?
1. පොදු ජන පෙරමුණ(ගෝඨා)
2. සමගි ජන බලවේගය(සජිත්)
3. UNP(රනිල්)
4. ජාතික ජන බලවේගය(අනුර)
5. පාඨලී(ට්‍රෙන්ඩ් එකේ ඉන්න නිසා)
6. ධම්මික පෙරේර(කතා වෙන නිසා)
7. නාගානන්ද කොඩිතුවක්කු(කතා වෙන නිසා)
8. ඡන්දෙ නොදා ගෙදරට වෙලා ඉන්නව.
9. වෙන මොකක් හරි
දැන් කියමුකො බලන්න.
ආහ් ස්වාධීන/මධ්‍යස්ත මතදාරියා. දෙමුකො බලන්න උත්තරේOkun rata awilla wena ekek alla gatta rajapaksha ta Ma tama okunge bai talk walata ahuwenna taram modayo wenna hoda ne
සීනි වලින් බිලියන 10ක් ගැහුවෙ කොරෝනා නිසාද? ඒ සල්ලි ටික තිබ්බ නම් අඩු ගානෙ හිගා කන්නෙ නැතුව vaccine ටික හරි ගේන්න තිබ්බා නේද?පව් යකෝ ගුඇන් පි කාරයෝ
උන්ට මේ වගේ ෆෝරම් එකකවත් වැඩි චන්ද ලැබෙන්නේ නැ
මිනිස්සු මේ ආණ්ඩුවට බනිනවා තමා එක කොහොමත් බනිනවා අයෙ කතාවක් නැ
එත් මිනිස්සුන්ගේ යටි හිත දන්නවා කලින් පාන්ඩුව එක්ක බලනකොට මේක `100% හොදයි කියල
කොරෝන ප්‍රශ්නේ ආවේ නැත්නම් මිට වැඩ දෙයක් කරලා
කොරෝන අස්සෙත් මෙච්චර දෙයක් කළා
හිටපන් පුතනෝ ආව නම් අද අපි කොතනද කියල
යකෝ මැරිච්ච තැන්වල ගසුත් නැ
mokakda higa kanawa kiwwe? first Covishied vaccines india lankawa witharak neme neighbouring countries hama ekatama wage free dunna, eiye genapu second batch eka gov eken pay karala genapuwa, eka sinhalunge tax money or covid fund eke salli walin. higa kala neme. higa kala genna wenne jvp eken hitiyanam thama, sure nathnam hadunneththi sahogen ahala balana.සීනි වලින් බිලියන 10ක් ගැහුවෙ කොරෝනා නිසාද? ඒ සල්ලි ටික තිබ්බ නම් අඩු ගානෙ හිගා කන්නෙ නැතුව vaccine ටික හරි ගේන්න තිබ්බා නේද?