මේ අවුල තියෙන්නේ මට විතරද?
- ජන 8 යහපාලන එකතුව = 6,203,027 (අගෝ 17 : UNP + JVP + TNA + SLMC )
- සංධානය => ජන 8 : 5,850,000 > අගොස් 17 : 4,732,669 :
ලක්ෂ 11කට මොකද වුනේ?
- ඒ අතරේ ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රතිශතයත් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්.
- එක්කෝ කලින් මහින්දට වලංගු චන්දෙ දාපු එවුන්ටම විතරක් මේ සැරේ චන්දෙ දාද්දී හොදටම වැරදිලා!
- බහිරවය ගිල්ලද බොල ?
- රට පුරා විහිදුනු අසමාන්තික චන්ද බෙදී යාම (ඉතාම තිව්ර ලෙස form වි සිටි සංධානය කුරුණෑගල පසු බැසීම සහ යාපනයේ ආසනයක සංධානය 2 වී UNP 5 වීම ආදී විකාර ඉතිහාසයේ නොවූ විරු අච්චාරුව.)
- කොහොමහරි අන්තිමට : රනිල්ගේ මනාප ගණන > මහින්දගේ මනාප ගණන
මේක පට්ට අවුල් කියල හිතෙන්නේ මට විතරද?
P.S. සුක්ෂම මහ බැංකු කොල්ලය මෙහෙයවූ මහා මොලකරු දැන් කවූද?