ඡන්දේ දාන්න පෝලිම.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡන්දේ දාන්න පෝලිම.

    අ‍‍ඩෝ අපේ පැත්තේ ඡන්දේ දාන්න පෝලිම බන් ආතලා ආච්චිලා ,ගෑණු උදවිය පො‍ලිම මහින්දගේ ඡන්ද දායකයෝ මම දන්න තරමින් මුන්ට නින්ද ගිහිල්ලා නෑ උදේ පාන්දරම ඡන්දේ දෙන්න ඇවිල්ලා.:rofl:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙහෙත් එහෙමයි බන්.මම ගියේ 7.00 ට . එතකොටත් එක ශාලාවකට 100ක් විතර සෙට් වෙලා හිටියා.. හැබැයි මහින්දයට නම් නෙමෙයි..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මෙහෙත් එහෙමයි බන්.මම ගියේ 7.00 ට . එතකොටත් එක ශාලාවකට 100ක් විතර සෙට් වෙලා හිටියා.. හැබැයි මහින්දයට නම් නෙමෙයි..

    අපේ පැත්තේ මහින්දට තමයි බන් මුන් කවදාවත් කලින් යන අය නෙවි වෙනදා මම 7 ට යන කොට පොලිම් නෑ ගියපාර ඡනාදිපති වරණයටත් එහෙමයි මේ පාර පොලිම.
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    11145168_477629442415793_5349134579466816899_n.jpg