ඡන්දේ දාන්න පෝලිම.
අඩෝ අපේ පැත්තේ ඡන්දේ දාන්න පෝලිම බන් ආතලා ආච්චිලා ,ගෑණු උදවිය පොලිම මහින්දගේ ඡන්ද දායකයෝ මම දන්න තරමින් මුන්ට නින්ද ගිහිල්ලා නෑ උදේ පාන්දරම ඡන්දේ දෙන්න ඇවිල්ලා.