දැනට කට්ටිය වැඩේ කරන් යන්න. වෙලාව බලලා බම්ප් එකක් දෙන්නම්.
මිට එළකිරි CAFFE සංවිදානය
#එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052
හරි, එහෙනන් වැඩ පටා...න් ගමු
දැනට කට්ටිය වැඩේ කරන් යන්න. වෙලාව බලලා බම්ප් එකක් දෙන්නම්.
මිට එළකිරි CAFFE සංවිදානය
#එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052
හරි, එහෙනන් වැඩ පටා...න් ගමු
PresElec2024බොහෝ දුරට මේ අනුර කුමාරගේ අන්තිම චන්දය - එයා 18%ක් වගේ ගනී
මේක තමයි මමත් හිතන්නේ. බුරු පුතානෝ ජනපති වීමට පුළුවන්.1 සජිත්
2 අනුර
ළඟ ළඟ යනවා. 50 කාටවත් නෑ. සජිය දිනයි මට හිතෙන්නේ.
miniha independent candidate widiyata damme, parliament dissolve karanna da?1 සජිත්
2 අනුර
ළඟ ළඟ යනවා. 50 කාටවත් නෑ. සජිය දිනයි මට හිතෙන්නේ.
රනිල් ඉල්ලන්නේ නෑ.
අනේ මම නං ඔච්චර ඒව දන්නේ නෑ. ඉල්ලුවොත් ප්රතිඵල එද්දී පරදිනවා වගේ නන් විසුරුවයි.miniha independent candidate widiyata damme, parliament dissolve karanna da?
baiyp hithanneth ohoma wenna puluwan neda?ලපය දිනනෙ නෑ
සජිය දිනනෙත් නෑ
කොලේ කටුගාලා මං එනව ගෙදර
ඔය හේතුව නිසාම පොහොට්ටුව ධම්මික පෙරේරා, විජේදාස වගේ ගවයෙක් දංගෙඩියට දානවා පිරිසිදු පොහොට්ටු නියෝජනයටරිජෙක්ටඩ් ඡන්ද වැඩිම ප්‍රතිශතයක් ගන්න චන්දයක්(බ්යියෝන්ට අනුරට දෙන්නත්බැ රනිල්ට දෙන්නත්බැ බ්යියෝ කිය කිය ඉන්නේ චන්දෙ කටු ගානවා කියලා කිරියේ එවුන් හිතනවාට වඩා කොර් බ්යි චන්ද තියනවා)
ගෝටා ජනාදිපති වෙද්දී කැඩුන චන්දෙ දැම්ම නැති කටුගාපු ගුන්පි චන්ද වැටෙනවා මේපාර
කාටවත් වන්ශොට් 50% ගන්න බැරි වෙනවා
උතුර වෙනම අපේක්ෂකයෙක් ඉල්ලනවා(සජියගේ චන්ද කඩන්න) සුළු ජාතික චන්ද වලින් තමයි තීරණය වෙන්නේ දිනන පරදින එක ගෝටා ගත්ත සිංහල චන්ද ප්‍රතිශතය කාටවත් ගන්න බැරි වෙනවා.
චන්දෙ ඉවර වුනාම එකවුන්ට් සෙට් එකක් ඩීඇක්ටිවේට් වෙනවා කාලෙකින් කිරියේ හිටියේ නැති සෙට් එකක් ආය ඇක්ටිවූ වෙනවා.
Ethakota Ranilge ballot wala deveni manapa katada1 අනුර
2 සජිත්
( දෙන්නා ළග ළග යයි, අනුර දිනයි)
3 රනිල්
ප්රකාශිත 80% ප්ලස් .
50% කාටවත් නෑ.
ඔය හේතුව නිසාම පොහොට්ටුව ධම්මික පෙරේරා, විජේදාස වගේ ගවයෙක් දංගෙඩියට දානවා පිරිසිදු පොහොට්ටු නියෝජනයට
1. Anura dinanne na
2. Dinana eka kawru unath 50% wada gannawa




ඔක්කොම තුනේ එවුන් තමයි බන් ඉන්නෙජනාධිපතිට අකුරු තුනයි


වයිට් @Walter Whiteජනාධිපතිට අකුරු තුනයි