ඡන්ද අතුරුදහන් වුනේ ඇයි?

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ඡන්ද අතුරුදහන් වුනේ ඇයි?

ජනවාරි වල මහින්දට ඡන්දේ දුන්න ලක්ෂ ගානක් මේ පාර කාටවත් නොදී හිටියේ ඇයි? මෙන්න උත්තරේ

සිරිසේන ව්‍යවස්ථා විරෝධී සහ ඉතාම නිවට ක්‍රියාමාර්ග යොදාගෙන, සන්ධානයට දෙන ඡන්ද වලින් අගමැති වන්නේ රනිල් හෝ පවුසි බව ප්‍රචාරය කරා. මේ බොරුව මගින් සන්ධාන ඡන්ද දායකයන්ව අධෛර්යමත් කර, ඡන්දය නොදී සිටීමට ඔවුන්ව පෙලඹවූවා.

විස්තර මේ ලිපියේ තියෙනවා. සිරිසේන කරපු මේ නීති විරෝධී වැඩ මැතිවරණ දූෂණ නෙවෙයිද?

මෙය ඉතිහාසයේ දූෂිතම මැතිවරණය වන්නේ ඇයි?

ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපති කෙනෙක් කෙළින්ම මැදිහත් වී දැවැන්ත ඡන්ද දූෂණ සිදු කළේ මේ මැතිවරණයේදීය. “පෝස්ටර් කටවුට් නැති නිසා මෙය සාධාරණ ඡන්දයක්”යැයි කියාගැනීමට අද පාලකයෝ බොහෝ උත්සාහ ගන්නේ අප සැමගේ ඇස් පනාපිටම සිදු මේ වූ මහා පරිමාණයේ මැතිවරණ දූෂණ යට ගැසීම සඳහාය.

ඡන්ද ප්‍රචාරක කටයුතු අවසාන කරන මොහොතේදී ජනාධිපතිවරයා සියලු ජනමාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් කරමින් මහින්දට අගමැතිකම නොලැබෙන බව කියා ලිපියක් යැවී ය. මෙය ව්‍යවස්ථා විරෝධී ලිපියකි. අගමැති ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබන මන්ත්‍රී වරයාය. බහුතර විශ්වාසය ලැබෙන්නේ කාහටදැයි පාර්ලිමේන්තුව පත් වීමටත් පෙර තීරණය කල නොහැක.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් තමන් කිසිවකුටත් අගමැති කම අවශ්‍ය නැති බව කියා අත්සන් කර මේ ලිපියට පිළිතුරක් එවූහ. එහෙත් ඒ පිළිතුරට අත්සන් නොකිරීම සඳහා ෆවුසිට සිරිසේන බලපෑම් කළේය. මේ හරහා ඡන්ද දායකයන් තුළ “අපි කාට කෙතරම් ඡන්ද දුන්නත් අගමැති වන්නේ මහින්ද නොවේ; ෆවුසි වුනත් අගමැති විය හැකියි” යන අදහස ඇති කිරීමට සිරිසේන සමත් විය. මෙමගින් ඔවුන් අධෛර්යමත් කර, ඡන්දය නොදමා සිටීමට යොමු කළේය.
එමෙන්ම මේ ව්‍යවස්ථා විරෝධී ලිපිය යැවීම සඳහා ප්‍රචාරක කටයුතු නවත්වන දිනයම තෝරාගැනීම මගින් එයට විස්තරාත්මකව පිළිතුරු දීමට මහින්ද මහතාට ඇති ඉඩ අහිරුවේය.

මේ ක්‍රියා වලින් නොනැවතුණ සිරිසේන මැතිවරණයට මොහොතකට පෙර සන්ධානයේ මහලේකම් ඉවත් කළේය. ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු තෝරන්නේ මහලේකම් බවත්, දැන් අලුත් ලේකම් විසින් පත් කෙරෙන්නේ රනිල් සමග හවුල් ආණ්ඩුවක් සෑදීමට කැමති මන්ත්‍රීවරු බවත් ඒ සමගම ජනතාවට වෙනත් ක්‍රම වලින් දැනෙන්නට සැලැස්වීය. මේ නිසා දැන් බුලත් කොලයට ඡන්දය දී වැඩක් නැති බවට ඡන්ද දායකයන් තුළ අදහසක් ඇති කරවී ය.

මෙම කූට ක්‍රියාව සිදුකිරීම සඳහා ද සිරිසේන ඉතාම නිවට ලෙස ප්‍රචාරණ කටයුතු නවත්වන දිනයම තෝරාගත්තේය. එබැවින් ඔහුට නිසි පිළිතුරු දී ජනතාවට සත්‍යය තේරුම් කිරීම සඳහා සන්ධානයට අවස්තාවක් නොවීය. මේ නිසා සන්ධානයේ ඡන්ද දායකයෝ විශාල සංඛ්‍යාවක් කිසිවකුටත් ඡන්දය නොදී සිටියහ.

මෙසේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස කටයුතු කළ යහපාලන නඩය මෙරට ඉතිහාසයේ දූෂිතම මැතිවරණය අපට දායාද කිරීමට සමත් වී ඇත.
 
Last edited:

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    හ්ම්ම්... එකවත් කියල හිත හදාගනින්. ලබන පාර පළාත් සභාවට අප්පොච්චව ගේමු. අලුතෙන්ම පටන් ගමු.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කෝ කෝ කට්ටිය පත්තරයක් එලාගෙන හත් අට පොළකින් එරමිණිය ගොතාගෙන වාඩි වෙලා දොහොත් මුදුන් දීලා සාධු කාරයක් නගන්න. පින්වතුනි ප්‍රධාන ධර්ම දේශක තුමා ධර්ම දේශනාවට වැඩම කරලා තියෙන්නේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් වෑඩක් නෑ. ජනාදිපති මයිත්‍රි අගමෑති රනිල්. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,222
    24,929
    113
    tracing Geo-location.. ... ...
    mehemai.. aththatama mahinda hodai kiyamuko.. mahinda 100% hari kiyamuko. lankawe hamotama mahindata chande denna bane.. e minissu denna oni thamange paththe inna sandana apekshakayata.. e inna apekshakaya horek nam uba kiyanne mahinda paw kiyala hora parliament yawanna da? okkotama kalin chanda ganna puluwan widiye minissu tikka chandeta idiripath karanna oni.. ape families issara idanma nidahas pakshe, sandaane hitapu aya.. e kale ape gewal wala meetings pawa thibba.. mulu village eke inna minisu okkoma awith.. eth ape chanden therunu sandane apekshakayo ita passe ape gewal wala awe na.. ape village eke minissunta job dunne na.. podi paarak concrete karagannath unta wadinna yanna oni una.. kellonta job oni nam un amathita denna yanna oni.. onna ohomai thathwe.. dan ape village eke gihin minissunta api katha karoth sandane meeting ekak thiyanawa enna kiyala, apitath ekka gahanawa.. ita passe api theeranaya kara party ekakata hirawela inne nathuwa hoda minissunta chande denna.. village eke anith aya thama thamange kamaththa anuwa eka eka parties wlata wada.. api January wala my3 dinewwa.. me chande di jvp ekata dunna.. minissu ikmanata kalakirenawa machan.. hethuwa minissu chande denne thamanta sewayak balagena.. minissunwa rawattuwama ayemath un chande denne na.. onna okai ubalage 58laks walata une.. district eke inna sandane lokko tika horu nam un chanda kole hapala kanawa misak lajja nathuwa ghin chande denne na..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන් මහින්ද පරාදයි,සිරා ගැන කතා නොකර ඉමු..රනිල අවස්ථාවක් දෙමු...උ එක්කෝ රට හදයි,නැත්නම් නැති කරලම දාවි..ඔය දෙකෙන් වෙන දේ බලන්න උටත් අවස්ථාවක් දෙමු...උබලා උබලගේ පාඩුවේ වඩක් කර ගනින්..මුන් එකෙක් දිනුවත් උබලට කන්න දෙන්නේ නැනේ;)

    අදින් පසු දේසපාලනය කතා නොකිරීමට තීරණය කලෙමි.. :) හොදට බලපන් දිනපු උන්.... හිරේ ඉන්න එකත් දිනුම් :( හොරු ගැන දවස ගානේ පොඉන්ට් එකට කිව්වා සමන්ත පරාදයි..කාඩ්බෝඩ් වීර රන්ජයා දිනුම්...උ කට ගත්තොත් කියන්නෙම අතේ පලවෙන බොරු...

    මාතරට උඩින් ආපු එකෙක් දිනුම්,සුනිල් හදුනෙති පරාදයි..

    රවියා කොලබින් දිනුම්..උ තරම් හොරෙක් ලංකාවේම නැහැ :lol:

    ලංකාවේ බහුතර මිනිස්සු දේසපාලන තීරණ ගැනීම බින්දුවයි ;)

    රාජිතගේ පුතා දිනලා තිබ්බත් පුදුම නොවන්න :)
     
    Last edited:

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    අනේ තෝ වගේ බූරුවෙක් යකෝ මෝඩ මූසලයෙක් :lol:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මයිත්‍රීට ඔහොම ගේමක් ගහන්න ඕනකම තිබුණ නම් නම් ඔයිට වඩා සිරාවට ගහන්නෙ යකෝ ගන්කබරයට ඇපත් නැති වෙන්න :lol:
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    පහුගියටිකේ ත්‍රෙඩ් දාලම මහන්සිත් ඇතිනේ. බොමුද සීතල වතුර වීදුරුවක්?? කොත්තමල්ලිත් තියේ. :rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේසන් බාස් ලොක්ක උඹ කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ....මෛත්‍රී හිතා මතාම කකුලෙන් ඇද්ද කියල මටත් හිතෙනවා....
    දැන් එතුමා ම මේ පටලැවිල්ල ලෙහයි නේහ්...
    අපි සුපුරුදු පරිදි බලං ඉදිමු!
    මචන් මහින්ද පරාදයි,සිරා ගැන කතා නොකර ඉමු..රනිල අවස්ථාවක් දෙමු...උ එක්කෝ රට හදයි,නැත්නම් නැති කරලම දාවි..ඔය දෙකෙන් වෙන දේ බලන්න උටත් අවස්ථාවක් දෙමු...උබලා උබලගේ පාඩුවේ වඩක් කර ගනින්..මුන් එකෙක් දිනුවත් උබලට කන්න දෙන්නේ නැනේ;)

    අදින් පසු දේසපාලනය කතා නොකිරීමට තීරණය කලෙමි.. :) හොදට බලපන් දිනපු උන්.... හිරේ ඉන්න එකත් දිනුම් :( හොරු ගැන දවස ගානේ පොඉන්ට් එකට කිව්වා සමන්ත පරාදයි..කාඩ්බෝඩ් වීර රන්ජයා දිනුම්...උ කට ගත්තොත් කියන්නෙම අතේ පලවෙන බොරු...

    මාතරට උඩින් ආපු එකෙක් දිනුම්,සුනිල් හදුනෙති පරාදයි..

    රවියා කොලබින් දිනුම්..උ තරම් හොරෙක් ලංකාවේම නැහැ :lol:

    ලංකාවේ බහුතර මිනිස්සු දේසපාලන තීරණ ගැනීම බින්දුවයි ;)

    රාජිතගේ පුතා දිනලා තිබ්බත් පුදුම නොවන්න :)
    මෙන්න කතාව!!!!
    මලේ එහෙනං උඹත් මම වගේ ම හෙට ඉදන් විපක්ෂයෙ වාඩි වෙමු. මම විපක්ෂයෙ කියන්නේ පාර්ලිමේනුත්වේ හොටු විපක්ෂය නෙවෙයි.
    අපේ පැත්තෙ හිට ගන්න උඹ-මම වගේ සාමාන්‍ය මිනිසුන් ගේ විපක්ෂයේ.......
    රට කන-රටට කෙළවන-රට නැති කරන-රට පාවල දෙන-හොරකම් කරන-යටි මඩි ගහන සියළු ම කාළකන්නින්ට විරුද්ධව අපි අපේ හඩ අවදි කරමු.....

    Join the ElaKiri Common Opposition! (ECO)!!!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol:

    ගෑනියෙක් හොයාගැනීමෙ ඉඳන්, ළමයි ඉස්කෝලෙ දා ගැනීම, තමන්ගෙ අධ්‍යාපනය, කන බොන දේවල්, පරිහරණය කරන්න ඕන බඩු භාණ්ඩ වගෙ පුද්ගලික තීන්දු හරියටම හොයල බලල කරන ලංකාවෙ මිනිස්සු .... තමන්ට පොදුවෙ බලපාන සමාජ දේශපාලන තීන්දු තීරණ ගන්න ආකාරය නම් ඉතින් ජුගුප්සා ජනකය
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නිකන් බයිලා ගහන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලපන් ලංකාවේ වැඩිම ජනප්‍රියතාවක් තිබ්බ පුද්ගලයා එක දිගට මාස 6 තුල දෙපාරක්ම මිනිස්සු එපා කියල චන්දෙන් පරද්දන්නේ මොකද කියල , එකට වග කියන්න ඕන සිරිසේනද නැත්තම් තමන්ගේ වැරදිද කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇටලස් මහින්ද බල්ලා එක්ක ජිනීවා පලයන් මේ අවනඩුව කියන්න
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේසන් බාස් ලොක්ක උඹ කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ....මෛත්‍රී හිතා මතාම කකුලෙන් ඇද්ද කියල මටත් හිතෙනවා....
    දැන් එතුමා ම මේ පටලැවිල්ල ලෙහයි නේහ්...
    අපි සුපුරුදු පරිදි බලං ඉදිමු!

    මෙන්න කතාව!!!!
    මලේ එහෙනං උඹත් මම වගේ ම හෙට ඉදන් විපක්ෂයෙ වාඩි වෙමු. මම විපක්ෂයෙ කියන්නේ පාර්ලිමේනුත්වේ හොටු විපක්ෂය නෙවෙයි.
    අපේ පැත්තෙ හිට ගන්න උඹ-මම වගේ සාමාන්‍ය මිනිසුන් ගේ විපක්ෂයේ.......
    රට කන-රටට කෙළවන-රට නැති කරන-රට පාවල දෙන-හොරකම් කරන-යටි මඩි ගහන සියළු ම කාළකන්නින්ට විරුද්ධව අපි අපේ හඩ අවදි කරමු.....

    Join the ElaKiri Common Opposition! (ECO)!!!

    සිරිසේන ලොක්කා ගන්න ඉන්න ඊළඟ පියවර තමයි පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නැති කිරීම - සන්ධානය රනිල්ගේ වලිගයක් කිරීම. (ජනවාරි මාසේ ඉඳන් කරන්න හැදුවෙත් ඔය වැඩේම තමයි.)
    මේ උත්සාහය පරද්දන්න නම් සිරිසේන ඇතුළු නඩය පක්ෂයෙ නායකත්වයෙන් එලවන්න වෙනවා.

    එහෙම නොකරොත් රනිල්ට බාධාවක් නැතුව නැතුව බෙදුම්වාදීන්ට ඕනේ තරම් පිදේනි දෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ඇත්ත විපක්ෂයක් නැති උනොත් මේ හැම දේටම විරුද්ධව පාරට බහින්න වෙන්නේ ජනතාවට. ඒක භයානකයි. එහෙම යන ගමනක් 1987දී වගේ ලේ ගංගාවකින් කෙලවර වෙන්නත් පුළුවන්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Reply to maysonbass member

    Mekayi machan.aththama kiyanawa nam api ubala mehema thread dana eka kisima wedakata athi deya neme dan.
    kiyanna puluwan kale api kyuwa.
    namuth bahutharayak minissu ge mathaya wune mahindawa epa kiyana ekane.
    eka api ada dekka ne prathipala walin.

    sirisenaya monawa karath minissunta thibba theeranayak ganna.
    ehema beri minissu tikakata api kotala pewwath wedak ne neda machan.
    apita den karanna thiyenne kalayata ida deela wenne monawada kiyala balan inna eka.
    mata nam sehenna kalakiruna.
    E UNP eka dinna hinda neme.
    thamange janathawata kisima wedak kare nethi anthawadaya wapurana demelayi,thambiyageyi paksha walata un kisima doubt ekakin thorawa thamnge eka neda kiyala vote karala thibba.
    sinhalaya ehemada??

    sinhalayata deyak terenna uge oluwa gini ganna ona.ethakan wena kisi deyak therenn ne.
    mamnam eka hinda ayi sinhalayata hena gahala giyath ahak arala balanne ne.
    mata wedakuth ne.
    mage mahansiyen deyak karagena innawa.
    matath rata gena thiyena henama puke amaruwa ada honda wuna.