ඡන්ද ඇඩ්.. !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,722
    10,850
    113
    Sherwood වගේ තැනක
    මේ පාර ඡන්දෙට එක එක පක්ශ වල කැම්පේන් වලට ගහපු ආතල් ඇඩ් එයිනේ තව ඉස්සරහට ?
    මේ ත්‍රෙඩ් එකේ දාගෙන යමල්ලා,, පස්සේ කාලෙක ඕව බම්ප් කරන්නත් ඕන වෙයි නෙ.
    මේ දැනට හම්බුන ටික මං දාන්නං.. කැරි ආතල් සමහර එව්වා...





     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඉරාජයා හෙනම ලපටි ප්‍රොඩක්‍ෂන් බන් කරන්නේ. ඌ කරන වැඩ වලින් තව තව මාලිමාවට ඡන්ද එකතු වෙනවා.
    ඌට බනින්න එපා. පොහොට්ටුවෙ ඉතිරි වෙලා ඉන්න බැල්ලිගෙ පුතාලගෙ බුද්දිමට්ටමට ගැලපෙන ඒවා හදන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,298
    102,242
    113
    අර httpලට ගෙවල් නැද්ද බෝක්කු උඩට වෙලා ඉන්නෙ?
    ඒ බෝපගේ ගේ සෙට් එකක්


    විරුද්ධ පක්ෂෙන් කරන ඇඩ් එකක මෙන් character එකක් තමන්ගේ පක්ෂේ එකෙක් ප්ලේ කරනවා කියල අනුර සහො හෙන හැපී එකේ ඇත්තේ.
    ------ Post added on Sep 4, 2024 at 9:48 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,913
    1
    102,395
    113
    34
    Kalutara
    ඌට බනින්න එපා. පොහොට්ටුවෙ ඉතිරි වෙලා ඉන්න බැල්ලිගෙ පුතාලගෙ බුද්දිමට්ටමට ගැලපෙන ඒවා හදන්නෙ
    ඌ සජියට නේද කඩේ යන්නේ? පොහොට්ටු උන් ඉන්නේ රනිල්ගේ පැත්තේ නේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,432
    113
    ඉරාජයා හෙනම ලපටි ප්‍රොඩක්‍ෂන් බන් කරන්නේ. ඌ කරන වැඩ වලින් තව තව මාලිමාවට ඡන්ද එකතු වෙනවා.
    same thing said when he made "Javipawun" track, nothing added to that :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,919
    40,070
    113
    Homagama
    මේ පාර ඡන්දෙට එක එක පක්ශ වල කැම්පේන් වලට ගහපු ආතල් ඇඩ් එයිනේ තව ඉස්සරහට ?
    මේ ත්‍රෙඩ් එකේ දාගෙන යමල්ලා,, පස්සේ කාලෙක ඕව බම්ප් කරන්නත් ඕන වෙයි නෙ.
    මේ දැනට හම්බුන ටික මං දාන්නං.. කැරි ආතල් සමහර එව්වා...






    මට හිතෙන්නේ ඉරාජ් බලෙන් හදලා දෙන්න යනවාද මන්දා ඌ ඔස්තාර් කියලා පෙන්නන..

    😂😂
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,153
    15,653
    113
    New Zealand
    same thing said when he made "Javipawun" track back in 2019, NPP ended up getting 3% as usual, nothing added to that :lol:
    2019 වෙනයි, 2024 වෙනයි. 2019දි කොහොමත් ගෝඨා දිනන්න පසුබිම සැකසිලානේ තිබුනේ. එතකොට බහුතරය සුළු තරේට ගහනවා. 2019දි සජියටයි, අනුරයටයි දෙන්නටම සිංදු හැදුවා මූ. ඒවගේම ඇවන්ගාඩ් සභාපති එක්ක ඉන්ටවීව්වගයක් කරා. ඒවගෙන් ජෙප්පන්ගේ ඡන්ද තව කැඩුනා. ඒත් 2024 රැල්ල තියෙන්නේ මාලිමාවට. ඒ නිසා මේ සැරේ මොන සිංදුව, වීඩියෝ එක ගැහුවත් මාලිමාවේ ඡන් ද පදනමට ලොකු වෙනසක් කරන්න වෙන්නෙ නෑ. ඒවගේම සජියට සිංදුවක් ගැහුවත් ඌගේ ඡන් ද පදනමට ලොකු බලපෑමක් කරන්න වෙන්න්ත් නෑ
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඌ සජියට නේද කඩේ යන්නේ? පොහොට්ටු උන් ඉන්නේ රනිල්ගේ පැත්තේ නේ.
    මිනිස්සුන්ට මොලේ පෑදෙනකොට ඉරාජ් වගේ ට්‍රාන්ස් බාග වලට පැවැත්මක් නෑ. ඉරාජයා දැන් අවලංගු කාසියක්
     
    • Sad
    Reactions: Heshan Daminda