ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Breaking News! ආණ්ඩු බලයේ සිටින පක්ෂය විසින් සෑම විටම තමන්ට වාසිදායී ඡන්ද ප්‍රතිඵලය පළමුව නිකුත් කරයි. එජාපයට වාසිදායී එකම තැපැල් ඡන්ද ප්‍රතිඵලය වූයේ රත්නපුරයි. පසුගිය ජනාධිපතිවරණයට වඩා එජාපයේ ඡන්ද වැඩි වුවද එයත් ඔවුන් පරාජය වී ඇත. ඒ අනුව ඉතිරිය ඔබට සිතාගත හැකියි. හෙට උදේට කිරිබත් හදන්න සූදානම් වන්න!
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    Breaking News! ආණ්ඩු බලයේ සිටින පක්ෂය විසින් සෑම විටම තමන්ට වාසිදායී ඡන්ද ප්‍රතිඵලය පළමුව නිකුත් කරයි. එජාපයට වාසිදායී එකම තැපැල් ඡන්ද ප්‍රතිඵලය වූයේ රත්නපුරයි. පසුගිය ජනාධිපතිවරණයට වඩා එජාපයේ ඡන්ද වැඩි වුවද එයත් ඔවුන් පරාජය වී ඇත. ඒ අනුව ඉතිරිය ඔබට සිතාගත හැකියි. හෙට උදේට කිරිබත් හදන්න සූදානම් වන්න!

    :baffled::baffled::baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,482
    100,575
    113
    Breaking News! ආණ්ඩු බලයේ සිටින පක්ෂය විසින් සෑම විටම තමන්ට වාසිදායී ඡන්ද ප්‍රතිඵලය පළමුව නිකුත් කරයි. එජාපයට වාසිදායී එකම තැපැල් ඡන්ද ප්‍රතිඵලය වූයේ රත්නපුරයි. පසුගිය ජනාධිපතිවරණයට වඩා එජාපයේ ඡන්ද වැඩි වුවද එයත් ඔවුන් පරාජය වී ඇත. ඒ අනුව ඉතිරිය ඔබට සිතාගත හැකියි. හෙට උදේට කිරිබත් හදන්න සූදානම් වන්න!
    :dull::dull::dull::dull: Thowa rema adan yai apaye kata katha pathuranawata
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෙළයෙක්;18834450 said:
    :dull::dull::dull::dull: Thowa rema adan yai apaye kata katha pathuranawata

    11898680_736615673110742_4360712912592601866_n.jpg

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Breaking News! ආණ්ඩු බලයේ සිටින පක්ෂය විසින් සෑම විටම තමන්ට වාසිදායී ඡන්ද ප්‍රතිඵලය පළමුව නිකුත් කරයි. එජාපයට වාසිදායී එකම තැපැල් ඡන්ද ප්‍රතිඵලය වූයේ රත්නපුරයි. පසුගිය ජනාධිපතිවරණයට වඩා එජාපයේ ඡන්ද වැඩි වුවද එයත් ඔවුන් පරාජය වී ඇත. ඒ අනුව ඉතිරිය ඔබට සිතාගත හැකියි. හෙට උදේට කිරිබත් හදන්න සූදානම් වන්න!

    :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Breaking News! ආණ්ඩු බලයේ සිටින පක්ෂය විසින් සෑම විටම තමන්ට වාසිදායී ඡන්ද ප්‍රතිඵලය පළමුව නිකුත් කරයි. එජාපයට වාසිදායී එකම තැපැල් ඡන්ද ප්‍රතිඵලය වූයේ රත්නපුරයි. පසුගිය ජනාධිපතිවරණයට වඩා එජාපයේ ඡන්ද වැඩි වුවද එයත් ඔවුන් පරාජය වී ඇත. ඒ අනුව ඉතිරිය ඔබට සිතාගත හැකියි. හෙට උදේට කිරිබත් හදන්න සූදානම් වන්න!

    අම්මට උඩු උඹ වගේ ගොබිලෙක් එහෙනම් බන් 2015 ජනවාරි දාන්න තිබ්බේ හම්බන්තොට ආසනය. නේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සිරසේ සිකුරු හතේ යනවා.එකේ තේ බොන එකටත් කොටු දානවනේ බන්.මේකද යහපාලනේ ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නිල තැපැල් චන්ද ප්‍රතිපලය -
    එක්සත් ජාතික පක්ෂය 5215
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 2894