ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මාත් ආවෝ ! බයි පෝස්ට් හෙට උදේ වෙද්දි මරාගෙන මැරෙන සයිස් වෙයි මන් හිතන්නේ :D
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගම්පහා මේ පාර අලියා දිනයි වගේ..
    :cool::cool:

    ගම්පහින් මොකා දින්නත් කමක් නෑ ලාන්සා, උපේක්ෂා, ප්‍රසන්න, ඉන්දික ඔය සෙට් එක එන්නෙ නැතුව..මට ඔය එකෙක් පේන්න බෑ... :angry::angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113
    මොකද්ද බන් හොදට results දෙන web site එක ? hiru එකේ මේ පාර නැ වගේ නේද web site results
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගම්පහින් මොකා දින්නත් කමක් නෑ ලාන්සා, උපේක්ෂා, ප්‍රසන්න, ඉන්දික ඔය සෙට් එක එන්නෙ නැතුව..මට ඔය එකෙක් පේන්න බෑ... :angry::angry::angry:

    ප්‍රසන්න අනිවාර්යෙන්ම එයි වගෙ මම හිතන්නෙ .
    ඉන්දික කියන්නේ කව්ද?
    පබා නම් පරාද වෙයි.ලන්සා සුවර් නෑ
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ANNA MAHINDAGEN RAS VIHIDENAWALU

    මහින්දට කඩේ යන උන්ට නැට්ටේ ඉඳන් පිස්සු. හෙන මෝඩ කතා දාන්නේ. fb එක පැත්තේ යන්න බෑ නාහෙන් අඬ අඬා share කරනවා.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න කලින්ම ප්‍රතිපල අපෙන්ම විතරයි ! (විශ්වාස දායක ආරන්චි මාර්ගයකින්)
    ...........................................................................................................
    බදුල්ල දිස්ත්‍රිකකය නිල නොලත් තැපැල් චන්ද ප්‍රතිපලය
    ...........
    එක්සත් ජාතික පෙරමුණ 9035
    එක්සත් ජනතා නිසහස් සන්දානය 3020
    ජනතා විමුක්ති පෙරමුණ 320
    කළුතර දිස්ත්‍රිකකය නිල නොලත් තැපැල් චන්ද ප්‍රතිපලය
    ...........
    එක්සත් ජාතික පෙරමුණ 6070
    එක්සත් ජනතා නිසහස් සන්දානය 4065
    ජනතා විමුක්ති පෙරමුණ 980
    ............
    ගණන් කෙරීම් සිද්ද වෙමින් පැවති!
    ගාල්ල දිස්ත්‍රිකකය එක්සත් ජාතික පෙරමුණ තැපැල් චන්ද 5000 ඉදිරියෙන් ....!
    ..........
    පොලෝන්නරුව දිස්ත්‍රිකකය නිල නොලත් තැපැල් චන්ද ප්‍රතිපලය
    ...........
    එක්සත් ජාතික පෙරමුණ 6530
    එක්සත් ජනතා නිසහස් සන්දානය 3400
    ජනතා විමුක්ති පෙරමුණ 600
    ............
    ගණන් කෙරීම් සිද්ද වෙමින් පවති!
    ..........
    නුවරඑලිය දිස්ත්‍රිකකය නිල නොලත් තැපැල් චන්ද ප්‍රතිපලය
    ...........
    එක්සත් ජාතික පෙරමුණ 13600
    එක්සත් ජනතා නිසහස් සන්දානය 3200
    ජනතා විමුක්ති පෙරමුණ 70
    ............
    ගණන් කෙරීම් සිද්ද වෙමින් පවති!
    මාතලේ දිස්ත්‍රිකකය එක්සත් ජාතික පෙරමුණ තැපැල් චන්ද 2000 ඉදිරියෙන් ....!
    හම්බන්තොට දිස්ත්‍රිකකය එක්සත් ජනතා නිදහස් සන්දානය තැපැල් චන්ද 590 ඉදිරියෙන් ....!
    රටම බලාසිටි කුරුනෑගල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පෙරමුණ තැපැල් චන්ද 3000 කට අසන්න ප්‍රමාණයකින් ඉදිරියෙන් ....!
    නිල ප්‍රතිපල තව මිනිත්තු සුළු මොහොතකින් මාධ්‍ය ආයතන වලට නිකුත් කරනු ඇත!
    මහනුවර දිස්ත්‍රිකකය එක්සත් ජාතික පෙරමුණ තැපැල් චන්ද 6000 ඉදිරියෙන් ....!
    ගාල්ල දිස්ත්‍රිකකය ගාල්ල ආසනය
    එක්සත් ජාතික පෙරමුණ චන්ද 6000 ඉදිරියෙන් ....!
    ගාල්ල දිස්ත්‍රිකකය බලපිටිය ආසනය
    එක්සත් ජනතා නිදහස් සන්දානය චන්ද 2000 ඉදිරියෙන් ....!
    ගාල්ල දිස්ත්‍රිකකය අක්මීමන ආසනය
    එක්සත් ජාතික පෙරමුණචන්ද 1000 ඉදිරියෙන් ....!
    මාතර දිස්ත්‍රිකකය මාතර ආසනය
    එක්සත් ජාතික පෙරමුණ චන්ද 4000 ඉදිරියෙන් ....!
    මාතර දිස්ත්‍රිකකය වැලිගම ආසනය
    එක්සත් ජාතික පෙරමුණ චන්ද 1000 ඉදිරියෙන් ....!
    මේ සියලුම ප්‍රතිපල පළමුවැනි ගණන් කිරීම පමණක් අවසන් කල ප්‍රතිපල වේ . නිල ප්‍රතිපල සුළු වෙනසකට භාජනය විය හැක !
    ...................................................................
    ඔන්න කලින්ම ප්‍රතිපල අපෙන්ම විතරයි !
    තැපැල් චන්ද ගණන් කිරීම මේ වනවිට සියලුම දිස්ත්‍රික්ක වල අවසන් අදියරට පැමිණ අත.
     
    • Like
    Reactions: Mr Dilshan

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ප්‍රසන්න අනිවාර්යෙන්ම එයි වගෙ මම හිතන්නෙ .
    ඉන්දික කියන්නේ කව්ද?
    පබා නම් පරාද වෙයි.ලන්සා සුවර් නෑ

    උඹලා තමා ගිය පාරත් පබාලව පාර්ලිමේන්තු යැව්වේ. :growl::growl:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    ela macho
    keep it up
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    ගම්පහා මේ පාර අලියා දිනයි වගේ..
    :cool::cool:

    UNP
    රන්ජන් රාමනායක
    රුවන් විජේවර්ධන
    ජෝන් අමරතුංග
    හර්ෂණ රාජකරුණා

    UPFA
    පණ්ඩු බණ්ඩාරණායක
    උපුල් මහේන්ද්‍ර

    ජවිපේ එකක් එයි.
    තව කවුද මට මිස් උනේ
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ප්‍රසන්න අනිවාර්යෙන්ම එයි වගෙ මම හිතන්නෙ .
    ඉන්දික කියන්නේ කව්ද?
    පබා නම් පරාද වෙයි.ලන්සා සුවර් නෑ

    ඉන්දික අනුරුද්ධ කියලා එකෙක් (21). කලින් ප්‍රාදේශිය සභා උන්නෙ. දිවුලපිටිය ආසනයේ කොහේ පස් කැපුවත් ඌට පළවෙනි පස් ට්‍රැක්ටර් දෙක නොමිලේ දෙන්න ඕනේ. බිංකුණ්ඩා කියල නම දාලා තියෙන්නෙ. මහින්දගේ කාලේ සෑහෙන්න හම්බ කරගත්ත ඩයල් එකක්. අදටත් පොලිසිය ඌ කියන විදියට වැඩ. අනිත් ඔක්කොගෙම පෝස්ටර් අයින් කරා උගෙ ඇරෙන්න. මේ සැරේ ප්‍රසන්න එක්ක එකතු වෙලා වැඩ කලේ.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    ගම්පහින් මොකා දින්නත් කමක් නෑ ලාන්සා, උපේක්ෂා, ප්‍රසන්න, ඉන්දික ඔය සෙට් එක එන්නෙ නැතුව..මට ඔය එකෙක් පේන්න බෑ... :angry::angry::angry:

    අපෝ ඔව් මටත් පේන්න බෑ:angry::angry: