ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,643
    113
    හිටපං හිටපං.. තවම ශොට් හතරයි දාගත්තෙ..
    බොහොම අමාරුවෙන් අවසර ගත්තෙ..
    අවසර ගත්ත වගේ බොන්න ඕන අද..
    :sorry:

    AHHH MACHAN KOHOMDA
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හිටපං හිටපං.. තවම ශොට් හතරයි දාගත්තෙ..
    බොහොම අමාරුවෙන් අවසර ගත්තෙ..
    අවසර ගත්ත වගේ බොන්න ඕන අද..
    :sorry:


    තෝ වගේ ගොන් උට්ටෙක්..
    සල්ලි දීල වහ බොනවා..
    බීපන් පුතේ..
    :frown:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ටීවී සිරිස් නම් හැම එපිසොඩ් එකම එක රටාවටමනේ යන්නේ.ෆිල්ම් එකක පැය 1.5නෙ. සමහර ෆිල්ම්වල තත්පර ගානක කොටසක් මගහැරුනොත් කතාව ගැන අදහසක් ගන්න තියෙන ක්ලුස් අතැරෙනවනෙ .උඹ කරන්නේ පොස් කරලා මේකට එනවද නැත්නම් ස්ක්‍රීන් එක 2ට බෙදාගෙන බලනවද?

    දැන් නම් මේකේ ඉන්නේ. වෙනදට කරන්නේ පෝස්ට් එකක් දැම්මා ‍ෆිල්ම් එකෙ ටිකක් බැලුවා පෝස් කරා ආයේ මේකේ අප්ඩේට් තියෙද බැලුවා නැත්නම් ගියා ආයේ බැලුවා. ඔන්න ඔහොමයි බං.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් නම් මේකේ ඉන්නේ. වෙනදට කරන්නේ පෝස්ට් එකක් දැම්මා ‍ෆිල්ම් එකෙ ටිකක් බැලුවා පෝස් කරා ආයේ මේකේ අප්ඩේට් තියෙද බැලුවා නැත්නම් ගියා ආයේ බැලුවා. ඔන්න ඔහොමයි බං.

    පොස් කර කර බලන කොට ගතියක් නෑනේ බන්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොකුසිරා;18833986 said:
    Nila nolath Prathi palayak labuna.

    Thapal chanda Jaffna and Trinco ara anith okkoma UNP dinala kiyala thamai aranchi.
    hambanthota, rathnapura, anuraadhapura unp paraadayi kiyala thamayi kiyanne
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    11870729_10153228953077690_5213069611182335173_n.jpg
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නපුර දිස්ත්‍රික්කය නිල තැපැල් චන්ද ප්‍රතිපලය -
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 11367
    එක්සත් ජාතික පක්ෂය 9673
    ජනතා විමුක්ති පෙරමුණ 1608
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි ප්‍රසන්න රනතුන්ග දිනන එකක් නැතිද....:oo:
    ඌ බුලත් කොලේ නේ...
    දිනයිද දන්නැ.. බුලත්කොල මාමලා ගැන හොයලා බැලුවේ නෑ අයියෙ:sorry: