ඇයි ප්රසන්න රනතුන්ග දිනන එකක් නැතිද....![]()
ප්රසන්න තමයි ගම්පහෙන් වැඩිම මනාප ගන්නේ සන්ධානෙන් මේ සැරේ.
ඇයි ප්රසන්න රනතුන්ග දිනන එකක් නැතිද....![]()
හිටපං හිටපං.. තවම ශොට් හතරයි දාගත්තෙ..
බොහොම අමාරුවෙන් අවසර ගත්තෙ..
අවසර ගත්ත වගේ බොන්න ඕන අද..


හිටපං හිටපං.. තවම ශොට් හතරයි දාගත්තෙ..
බොහොම අමාරුවෙන් අවසර ගත්තෙ..
අවසර ගත්ත වගේ බොන්න ඕන අද..
අජිත් මාන්නප්පෙරුම නම් ඒවි නේද.අනිත් දෙන්නා නම් ශුවර් නෑ![]()


අනිත් දෙන්නනම් නෝ අයිඩියාහිටපං හිටපං.. තවම ශොට් හතරයි දාගත්තෙ..
බොහොම අමාරුවෙන් අවසර ගත්තෙ..
අවසර ගත්ත වගේ බොන්න ඕන අද..

ටීවී සිරිස් නම් හැම එපිසොඩ් එකම එක රටාවටමනේ යන්නේ.ෆිල්ම් එකක පැය 1.5නෙ. සමහර ෆිල්ම්වල තත්පර ගානක කොටසක් මගහැරුනොත් කතාව ගැන අදහසක් ගන්න තියෙන ක්ලුස් අතැරෙනවනෙ .උඹ කරන්නේ පොස් කරලා මේකට එනවද නැත්නම් ස්ක්රීන් එක 2ට බෙදාගෙන බලනවද?
ලන්සත් දිනයිද....ප්රසන්න තමයි ගම්පහෙන් වැඩිම මනාප ගන්නේ සන්ධානෙන් මේ සැරේ.

දැන් නම් මේකේ ඉන්නේ. වෙනදට කරන්නේ පෝස්ට් එකක් දැම්මා ෆිල්ම් එකෙ ටිකක් බැලුවා පෝස් කරා ආයේ මේකේ අප්ඩේට් තියෙද බැලුවා නැත්නම් ගියා ආයේ බැලුවා. ඔන්න ඔහොමයි බං.
hambanthota, rathnapura, anuraadhapura unp paraadayi kiyala thamayi kiyanneබොකුසිරා;18833986 said:Nila nolath Prathi palayak labuna.
Thapal chanda Jaffna and Trinco ara anith okkoma UNP dinala kiyala thamai aranchi.
ඌ බුලත් කොලේ නේ...ඇයි ප්රසන්න රනතුන්ග දිනන එකක් නැතිද....![]()
