ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    ලන්සත් දිනයිද....:baffled:

    cereal-guy-meme-smiley-emoticon.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජෝර්ජ් පෙරේරා නම් සුවර් නෑ.මට මතක හැටියට කලින් දෙපාරක් විතර පරාද වුනා.2001දිත් බැරිවුනා නම් මේ පාර කියන්න බෑ.එත් සමහරවිට ගොඩක් කල් ඉදන් ඉන්න කෙනෙක් නිසා පුලුවන් වෙයි
    ජෝර්ජ් පෙරේරා ගිය පාර කැපුනේ පබා හින්දා.. අපේ ඇන්ටිලා අංකල්ලා අනේ අසාධාරනයට එරෙහි උන අපේ කෙල්ල කියලා ගිහිං පබාට ගහලා ආවේ. ජෝර්ජ් ට ඡන්ද කැඩුනා. මං හිතන්නේ මේ පාර චාන්ස් එකක් තියෙයි.
    රන්ජා නං Flying high :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නපුර දිස්ත්‍රික්කය නිල තැපැල් චන්ද ප්‍රතිපලය -
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 11367
    එක්සත් ජාතික පක්ෂය 9673
    ජනතා විමුක්ති පෙරමුණ 1608
    මිනි මාමාලා ලගටම ඇවිත් නේ :cool:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    රත්නපුර දිස්ත්‍රික්කය නිල තැපැල් චන්ද ප්‍රතිපලය -
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 11367
    එක්සත් ජාතික පක්ෂය 9673
    ජනතා විමුක්ති පෙරමුණ 1608

    :baffled::baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    boona epa yako lede wadi wei. :growl::growl:
    අද විතරයි බං.. හැමදාම බොන්නෑනේ දැන්..


    AHHH MACHAN KOHOMDA
    හලෝ මචං.. කවුද කැ#යෙක් කියලා මං ගාව මොකීගෙද හෙලුවැලි පිංතූර වගයක් තියෙනවා කියලා.. මැසේජ් එවනවා බං හිටු කියලා.. මටත් දියන් කිය කියා..:(


    තෝ වගේ ගොන් උට්ටෙක්..
    සල්ලි දීල වහ බොනවා..
    බීපන් පුතේ..
    :frown:
    :lol:
    අද විතරයි බං.. හැමදාම බොන එකක්යෑ..
    බකාඩියක් ගහනො..
    බොසත් ඉන්නො ඩෝ.. සරොම් කොටයක් ගහන්..
    උන් සිංදු කියනො පහල..
    :lol:

    General Election 2015
    District : Ratnapura
    Postal Vote
    UPFA : 11367
    UNP : 9673
    JVP : 1808
    දකුණෙන් මහින්ද දිනුම් බං.. පට්ට ලීඩ් එකකින්..
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මචාල මේ පර upfa එක දිනයි එකයි මයිත්‍රී කට්ටියව දැන් පන්නන්නේ පොරට ඕනේ එක්කෙක්ව prime minister දාවි
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11863430_10152877197271525_7417414569161700728_n.jpg




    ජනාධිපති වරනයත් එක්ක සංසන්දනය කරමු


    ජනාධිපති වරනය 2015 රත්නපුර දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද

    මහින්ද රාජපක්ෂ
    11864
    මෛත්‍රීපාල සිරිසේන
    9053
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කවුරැ දින්නත් ඔය තැපැල් ඡන්ද ගැන එච්චර හිතන්න එපා බන්.ගියපාර තැපැල් ඡන්ද දිනලත් මහින්ද පරාද උනා.අවසන් ප්‍රතිඵලය තීරණය වෙන්නෙ සමස්ථ ඡන්ද අනුවනෙ.නිල නොවන ප්‍රතිඵල මේකෙ දාන්න එපා බන්.මේක හෙන අච්චාරැවක් වෙයි.
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    me ai ban ara set akak ain katala thiyenne?

    ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 25 දෙනාගෙන් 13 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කරමින් ලිපියක් යොමු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද දෙරණට සඳහන් කළේය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මධ්‍යම කාරක සභාව කැඳවීමකින් තොරව එහි සාමාජිකයින් ඉවත් කිරීම නීත්‍යානුකුලව කළ නොහැකි බවයි.

    දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළ පරිදි මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ සාමාජිකයින් 13 දෙනාගෙන් 8 දෙනෙකුගේ නම් අප වෙත වාර්තා වූයේ මෙසේය.

    1. කෙහෙළිය රඹුක්වැල්ල
    2. ජී,ඇල් පීරිස්
    3. මහින්දානන්ද අලුත්ගමගේ
    4. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    5. අනුර ප්‍රියදර්ශන යාපා
    6. සුසිල් ප්‍රේම්ජයන්ත
    7. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
    8. අර්ජුන රණතුංග

    මොවුන් අතරින් හිරුණිකා සහ අර්ජුන යන අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇති අතර ඔවුන් එක්සත් ජාතික පෙරමුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වීම ඊට හේතුවය.

    මේ අතර ඉවත් කළ සාමාජිකයින් 13 දෙනා වෙනුවට අලුතින් සාමාජිකයින් 13 දෙනෙකු ද පත් කර ඇත.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    11863430_10152877197271525_7417414569161700728_n.jpg




    ජනාධිපති වරනයත් එක්ක සංසන්දනය කරමු


    ජනාධිපති වරනය 2015 රත්නපුර දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද

    මහින්ද රාජපක්ෂ
    11864
    මෛත්‍රීපාල සිරිසේන
    9053

    UNP gonna win ehenam ;);)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,599
    113
    කවුරැ දින්නත් ඔය තැපැල් ඡන්ද ගැන එච්චර හිතන්න එපා බන්.ගියපාර තැපැල් ඡන්ද දිනලත් මහින්ද පරාද උනා.අවසන් ප්‍රතිඵලය තීරණය වෙන්නෙ සමස්ථ ඡන්ද අනුවනෙ.නිල නොවන ප්‍රතිඵල මේකෙ දාන්න එපා බන්.මේක හෙන අච්චාරැවක් වෙයි.
    1000% AGREED
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,643
    113
    රත්නපුර දිස්ත්‍රික්කය නිල තැපැල් චන්ද ප්‍රතිපලය -
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 11367
    එක්සත් ජාතික පක්ෂය 9673
    ජනතා විමුක්ති පෙරමුණ 1608

    MATA MATHAK WENNE 1994 CHANDE....PALAWENI POSTAL VOTE EKA RATHNAPURE unp DINUM....ANITHWA OKKOMA KELA UNA
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කවුරැ දින්නත් ඔය තැපැල් ඡන්ද ගැන එච්චර හිතන්න එපා බන්.ගියපාර තැපැල් ඡන්ද දිනලත් මහින්ද පරාද උනා.අවසන් ප්‍රතිඵලය තීරණය වෙන්නෙ සමස්ථ ඡන්ද අනුවනෙ.නිල නොවන ප්‍රතිඵල මේකෙ දාන්න එපා බන්.මේක හෙන අච්චාරැවක් වෙයි.
    තැපැල් චන්ද ගැන නම් වැඩිය හිතන්න දෙයක් නෑ අන්තිම චන්ද ප්‍රතිපලය එනකන්.. ගොඩක් රාජ්‍ය සේවකයෝ තවම මහින්දගේ පැත්තේ.. කවුරු දිනුවත් කමක් නෑ රටට හොඳක් වෙනවා නම්..