ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    තැපැල් ඡන්ද ප්‍රතිඵලය - යාපනය දිස්ත්‍රික්කය

    ඉලංගයි තමිල් අරසු කඩ්චි
    10,087 66.37%
    එක්සත් ජාතික පක්ෂය
    1,472 09.69%
    අකිල ඉලංගයි තමිල් කොන්ග්‍රසය
    1,398 9.20%

    :(:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Repost ekak... :) Nidimathata wage danne :) :lol:




    ඇම්ඩා : Dad Politics කියන්නෙ මොකක්ද

    Dad : මම ආණ්ඩු පක්ශය වගේ, කැමැති දෙයක් කරන්නබලය තියෙනවා.අම්මා විපක්ශය වගේ හැම දෙයකම වැරදි හොයනවා. අක්කයි අය්යයි වෘත්තීය සමිති වගේ උන්ගෙ ඉල්ලීම් දිනාගන්න කෑ ගහනවා.පොඩ්ඩො උඹ ජනතාව වගෙ හැම එකාගෙන්ම තැලෙනවා.

    පසුදා උදැසන

    ඇම්ඩා : මම ඉයෙ රෑ දැක්කා .........

    Dad :
    මොකක්ද

    ඇම්ඩා : ඊයෙ රෑ ආණ්ඩුව විසින් විපක්ශයට පෙරල පෙරලා පහර දුන්නා...... වෘත්තිය සමිති මර නින්දේ... ඒත් ජනතාව අවදියෙන්........
    :lol:
     

    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    DJmfm.jpg
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    යාපනය - උඩුප්පිඩෙයි
    ඉලංකෙයි තමිල් අරසු කච්චි12650
    එක්සත් ජනතා නිදහස් සන්ධානය2192
    අකිල අලංකෙයි තමිල් කොංග්‍රසය1606
    ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය1037
    එක්සත් ජාතික පක්ෂය925
    සම්පූර්ණ ප්‍රතිපලය
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    :lol::lol::lol:



    සිරාවට බන් චාටර් ඡන්දයක් මේක නං .. :(
    ප්‍රතිපල එන වෙලාවට මහින්දගේ / රනිල්ගේ මුණ TV එකේ පෙන්නුවා නං ආතල් එකක් වත් ගන්න තිබ්බ :dull:


    එක නෙවෙයි බන් Happy new year film එක යනවා hiru eke

    ගු 7යි බන්
    ගෙනාපු කඩචෝරු ටිකත් ඉවරයි..
    බඩගිනියි පැලෙන්න..
    Happy new year ඒකත් අවුලක් නැ මොනව කරන්නද ඒකවත් බලමු ඉතින් :baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ගු 7යි බන්
    ගෙනාපු කඩචෝරු ටිකත් ඉවරයි..
    බඩගිනියි පැලෙන්න..
    Happy new year ඒකත් අවුලක් නැ මොනව කරන්නද ඒකවත් බලමු ඉතින් :baffled:

    සිරාවට මචන්.ජන්දේ දවසටවත් බලන්න හොද ප්‍රොග්‍රැම් එකක් නෑනේ