ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Polling Division - Kilinochchi

    Polling District - Jaffna

    Back
    783419763house.gif

    ITAKIlankai Tamil Arasu Kadchi
    77.44% 38,155

    77%

    136649557veena.gif

    EPDPEelam People s Democratic Party
    13.02% 6,417

    13%

    1967905126elephant.gif

    UNPUnited National Party
    3.34% 1,646

    3%

    330231756betel.gif

    UPFAUnited People s Freedom Alliance
    2.61% 1,285

    mokadda oya results balana site eka
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    puka nodi yanna....ube gena magen aha ganna epa .dan welawa newei:cool:

    ahapu dewal walata uththara deepanko mulinma... wena bayla gahanna nathuwa...
    thamuse kunu harapa kiyawa kiyawa innawa... okata hethuwa hari adyapanayak labala nathi eka...
    aluthen iskole gihin waren ethakota hari yay...
    haha
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    යකෝ උඹලා කැ ගැහුවට දැනට JVP නෙවෙයි තුන ,, දෙමල මොකක්දෝ මගුලක් ,,, 20% කටත් වැඩියි ,, මොකක්ක්ද බන් මේකෙන් උඹලට හිතෙන්නේ

    දැන් වෙඩි හරියක් ආවේ උතුරේ ඒවානේ .ඒවාගෙ 70% වගෙ දෙමල සන්ධානේ.ඉවසලා හිටපන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යකෝ උඹලා කැ ගැහුවට දැනට JVP නෙවෙයි තුන ,, දෙමල මොකක්දෝ මගුලක් ,,, 20% කටත් වැඩියි ,, මොකක්ක්ද බන් මේකෙන් උඹලට හිතෙන්නේ

    අද මයි නේද ඡන්ද ප්‍රතිපල බැලුවේ.:lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    :dull::dull::dull:
    බලා ඉමු මොකද වෙන්නේ කියලා.. ඔය ප්‍රධාන පක්ෂ දෙකෙන් මොක දින්නත් වැඩක් නෑ දෙකම එකයි .. එහා පැත්තට මෙහා පැත්තට පැනල තමන්ගේ වාසිය හදා ගනියි .. :nerd:

    අන්තිමට මිනිස්සුන්ගේ පැත්තට ඉතුරු වෙන්නේ jvp විතරයි .. :)

    Jvp nodakin a kaalakanni tamange wsiyata amma appa wikunana ballo
    Rohana ethulu pakshe hema rkama marapu ekaala ekka ekatuwela
    Okunta koheda agama jathiya rata gana hageemak
    Tamange ekala gana hegeemak nathi kota
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේ පාර කාටවත් 50% වැඩියෙන් ගන්න බැරි වෙයි වගේ.
    මොනවා උනත් ජනතා විමුක්ති පෙරමුනේ හොද පිබිදීමක් තියනවා,
    PRADANA PAKKSHA DEKA SAMANAVA AVOTH, JVP EKE HELP EKA ONA VEVI. EHEMA UNOTH *****ANURA KUMARA DISANAYAKA PRIME MINISTER VEVI.*****
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    දැන් වෙඩි හරියක් ආවේ උතුරේ ඒවානේ .ඒවාගෙ 70% වගෙ දෙමල සන්ධානේ.ඉවසලා හිටපන්

    meda paara jvp ekata asana keeyak wage set wey da machan?
    mama hithanne 10k 12k wage thamay... moko kiyanne?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    :dull::dull::dull:
    බලා ඉමු මොකද වෙන්නේ කියලා.. ඔය ප්‍රධාන පක්ෂ දෙකෙන් මොක දින්නත් වැඩක් නෑ දෙකම එකයි .. එහා පැත්තට මෙහා පැත්තට පැනල තමන්ගේ වාසිය හදා ගනියි .. :nerd:

    අන්තිමට මිනිස්සුන්ගේ පැත්තට ඉතුරු වෙන්නේ jvp විතරයි .. :)

    :no::no:
    me para ehema wenne na.
    me para jvp eka aniwa eka paththakata heththu wei.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ahapu dewal walata uththara deepanko mulinma... wena bayla gahanna nathuwa...
    thamuse kunu harapa kiyawa kiyawa innawa... okata hethuwa hari adyapanayak labala nathi eka...
    aluthen iskole gihin waren ethakota hari yay...
    haha
    thaathi italiye lankawe embassy eke neda weda kara kiwwe? mathakada pampori denna gihin guu una,kiyawanne nathuwa yanna meya.ubata utthara denna taram uba watinne ne:cool:
     
    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    Polling Division - Postal-Votes-Matale

    Polling District - Matale

    Back
    1967905126elephant.gif

    UNPUnited National Party
    48.18% 8,627

    48%

    330231756betel.gif

    UPFAUnited People s Freedom Alliance
    44.06% 7,890

    44%

    1771916497jvp-gen-elec-15.jpg

    JVPPeople s Liberation Front
    7% 1,253
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Jvp nodakin a kaalakanni tamange wsiyata amma appa wikunana ballo
    Rohana ethulu pakshe hema rkama marapu ekaala ekka ekatuwela
    Okunta koheda agama jathiya rata gana hageemak
    Tamange ekala gana hegeemak nathi kota

    හරි හරි ඔයි උබ තමයි සියල්ල දත් ..
    මම නෑ කිව්වද .. දැන් හුල්ලන්නැතුව ඉදින් බන් :dull: