ඡන්ද ප්‍රතිඵල හොදට ප්‍රමාදයි නේද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තැපැල් ඡන්ද වලට අමතරව තාම කියල තියෙන්නෙ Division තුනක් විතරයි

    ඒකෙන් නල්ලූර් ඇරෙන්න ඉතුරු දෙකම අනුර දිනුම්

    poddak hitapanko, ai hadissi
     

    AnuradhaRa

    Well-known member
  • අනික් ටික එනකල් ආව ටික ලස්සනට පොතක ලියාගන්න.
    පොත්වල ලියාගත්තු කාලෙ ගියා බං
    ඔය තියෙන්නෙ ලස්සනට දෙරණ ඩෑෂ්බෝඩ් එක
    හිරු එකෙත් තියෙනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    YjSB5go.png