ඡන්ද ප්‍රතිඵල

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඌව පළාත් සභා මැතිවරණය - 2014
    බදුල්ල දිස්ත්‍රික්කය

    සමස්ත ඡන්ද ප්‍රතිඵල
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 209,056 ආසන 9
    එක්සත් ජාතික පක්ෂය 197,708 ආසන 8
    ජනතා විමුක්ති පෙරමුණ 20,625 ආසන 1
    ජාතික නිදහස් පෙරමුණ 4,835
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 3202

    ලියාපදිංචි ඡන්ද 609,966
    වලංගු ඡන්ද 441,371
    ප්‍රතික්ෂේපිත ඡන්ද 21,398
    ප්‍රකාශිත ඡන්ද 462,796

    මොණරාගල දිස්ත්‍රික්කය

    සමස්ත ඡන්ද ප්‍රතිඵල
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 140,850 ආසන 8
    එක්සත් ජාතික පක්ෂය 77,065 ආසන 5
    ජනතා විමුක්ති පෙරමුණ 14,960 ආසන 1

    ලියාපදිංචි ඡන්ද 609,966
    වලංගු ඡන්ද 441,371
    ප්‍රතික්ෂේපිත ඡන්ද 21,398
    ප්‍රකාශිත ඡන්ද 462,796

    බදුල්ල ආසන අඩු නොකලා නම් බලාගන්න තිබුනා නේද? :yes:
     
    Last edited:

    psk000

    Junior member
  • Apr 6, 2011
    64
    3
    8
    ජොසී;17163342 said:
    බදුල්ල දිස්ත්‍රික්කය
    සංදානය - ආසන 9යි
    UNP - ආසන 8යි
    JVP - ආසන 1යි

    ආසන අඩු නොකලා නම් බලාගන්න තිබුනා නේද? :yes:
    [/QUOT

    තව ආසන 3ක් තිබුනත් වැඩි වෙනසක් වෙන 1ක් නෑ.
    11යි, 9යි , 1යි වෙයි....
     
    • Like
    Reactions: Miami-Vice

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සන්ධානෙට රිදෙන්න වැදිල නේද
    හැබැයි මුන් දැන් ජනාධිපතිවරණෙ ටිකක් කල් දාලා
    ආයේ මිනිස්සු අල්ල ගනීවි ගානට විසි වෙච්ඡ චන්ද ටික ආයෙ ගන්න
    වෙනදට වඩා එලියට බැහැල වැඩ කරානම් ඇති ඒ තව අවුරුදු 6 කට වගේ :P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සන්ධානෙට රිදෙන්න වැදිල නේද
    හැබැයි මුන් දැන් ජනාධිපතිවරණෙ ටිකක් කල් දාලා
    ආයේ මිනිස්සු අල්ල ගනීවි ගානට විසි වෙච්ඡ චන්ද ටික ආයෙ ගන්න
    වෙනදට වඩා එලියට බැහැල වැඩ කරානම් ඇති ඒ තව අවුරුදු 6 කට වගේ :P
    :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සන්ධානෙට රිදෙන්න වැදිල නේද
    හැබැයි මුන් දැන් ජනාධිපතිවරණෙ ටිකක් කල් දාලා
    ආයේ මිනිස්සු අල්ල ගනීවි ගානට විසි වෙච්ඡ චන්ද ටික ආයෙ ගන්න
    වෙනදට වඩා එලියට බැහැල වැඩ කරානම් ඇති ඒ තව අවුරුදු 6 කට වගේ :P

    මහින්ද තාමත් ඡනප්‍රියයි ඡනාධිපතිවරණයේදි පලාත් සභා වලදි වැටුන ඡන්ද වැටෙනවා .ආන්ඩුවට වඩා මහින්ද ඡනප්‍රියයි.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහින්දයත් ඇපල් කාරයොන්ගේ අයිෆෝන් වගේ තමා..මාකටින් වලින් තමා මිනිස්සුන්ව අල්ලාගෙන ඉන්නේ features වැඩි කර කර..:lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහින්ද තාමත් ඡනප්‍රියයි ඡනාධිපතිවරණයේදි පලාත් සභා වලදි වැටුන ඡන්ද වැටෙනවා .ආන්ඩුවට වඩා මහින්ද ඡනප්‍රියයි.

    ඒ උනාට අනුර නේද facebook ජනාදිපති.:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මහින්දයත් ඇපල් කාරයොන්ගේ අයිෆෝන් වගේ තමා..මාකටින් වලින් තමා මිනිස්සුන්ව අල්ලාගෙන ඉන්නේ features වැඩි කර කර..:lol:

    :rofl: