ඡනාධිගේ වෙබ් සයිට් එක හැක් කරපු

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡනාධිගේ වෙබ් සයිට් එක හැක් කරපු

    ඡනාධිගේ වෙබ් සයිට් එක හැක් කරපු අවු 17 ක කොල්ලා අල්ලලා හිරේ දාලලු නේද බන් මුන්ට ඡන්දෙත් ඇත්තේ නෑ ඒවුනාට මේ හිච්චි එවුන් හැප්පෙන්නේ ඡනාධිපති එක්ක .එලකිරි එකෙත් පොලිටිකල් තේරෙඩ් වලට එන්නේ මේ වගේ හිච්චි කොල්ලෝ තමයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අවුරුදු දාහතක එකෙක්ට හැක් කරන්න පුළුවන් වෙන්න ඕක හදපු එකා අවුරුදු දහයක එකෙක්ද දන්නේ නෑ :oo:
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    ඡනාධිගේ වෙබ් සයිට් එක හැක් කරපු අවු 17 ක කොල්ලා අල්ලලා හිරේ දාලලු නේද බන් මුන්ට ඡන්දෙත් ඇත්තේ නෑ ඒවුනාට මේ හිච්චි එවුන් හැප්පෙන්නේ ඡනාධිපති එක්ක .එලකිරි එකෙත් පොලිටිකල් තේරෙඩ් වලට එන්නේ මේ වගේ හිච්චි කොල්ලෝ තමයි.

    :rofl::rofl::rofl: සිරා...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    හිටං එයාව මරන්න ආපු කොටියට සමාව දුන්න එකේ ඔය හිච්චි කොල්ලවත් නිදහස් කරලා දායි.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අඩෝ වෙන රට වල ඔය වගේ උන් අහුවුනහම උන්ව වෙනම ට්රෙයින් කරණවා සයිබර් ඇටෑක් වලට
    අපේ උන් උව අල්ලල හිරේදාලා විනාස කරණවා...
     
    • Like
    Reactions: Freeway90

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    හරිනම් පබයා මූට තෑන්ක් කරන්න ඕන ඌව වෑඩිය චාටර් නොකර එතිකල් විදියට වෑඩේ කරපු එකට, නෑත්තන් උගේ සයිට් එකේ මොනවා දාන්න තිබ්බද..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අනේ සිරගෙ වෙබ් සයිට් එක ...අවුරුදු 17 ක කොල්ලෙක් හැක් කරලද? සිරාටත් මාරු සෙට් එකක්නේ ඉන්නේ ලොල්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඡනාධිගේ වෙබ් සයිට් එක... 08-29-2016 11:52 PM පොන්නයා පුක දෙන් නැතිව ඉන්නවද. මහින්දවයි &#348


    lol
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    උව හිරේ දාන්න නෙවයි තියන්නේ...උව දිරිමත් කරන්න ඕනි....17 පොරක් හැකර් කෙනෙක් වෙන එක කොච්චර ආඩම්බරද හිටං
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    දැන් අරූගෙ ඇට දෙක තලලා ඇති නේද CID එකෙන්. :baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sri-lankan-president-maithripala-sirisenas-brother-killed-in-axe-attack.jpg


    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා මූ ආයෙත් ඉපදියන්
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මගේ රෙපුත් කපලා සැහෙන්න රිදිලා......

    අන්න ඌව CID එකෙන් කුදලගෙන ගිහින් කියන්නේ. දැන් හිරේදි කට්ටිය දාගෙන ඌව හැක් කරනවා ඇති, එළියට එනකොට පෝට් එක ලොකුවෙලා තියෙයි මෑන්ස්ගෙ. ඔය ස්ක්‍රිප්ට් කිඩ් කියන උන් කොහෙන් හරි පොඩියට ඉගෙන ගෙන වැඩර් කියලා හිතලා මොකක් හරි හැක් කරනවා. මේකෙත් ස්ක්‍රිප්ට් කිඩ් උන් ඕන තරම් ඉන්නවා, මම උන්ට හොද ඇඩ්වයිස් එකක් දෙන්නම් නෙට්වර්කින් කරපු එකෙක් විදියට. හැක් කරන්න කලින්, හැංගෙන්න ඉගෙන ගනින්. හැංගෙන්න බැරිනම් හැක් කරන්න එපා උබලව අහුවෙයි, දඩුවම අවුරුදු 10 දක්වා හිරේ යන්න වෙන එකයි. මේක සිරාවට කියන්නේ. හිරේ ගියා කියන්නේ ආයි එලියට ආවත් වැඩක් නෑනේ? කිසිම පවුලකින් කෙල්ලෙක්වත් දෙන එකක් නෑ, රට යන්න ගියත් කේස් වීසා ගන්න අමාරුයි, ජොබ් වලටත් ගන්න අදිමදි කරනවා, ඒ විතරක්ද ජීවිතෙන් අවුරුදු 10 නාස්තිවෙන එක. මේවට සම්පූර්ණ වගකියන්න ඕනේ හැකින් ප්‍රොමොට් කරන උන්. උන් හිතනවා අඩෝ මේක මාර සිරා සීන් එකක්, මම මොකක් හරි හැක් කරොත් මම වැඩර්, ඊට පස්සේ ඌ අනෝනිමස් උන්ගේ ෆොටො එකක් දාගෙන, හැකර් කියලා පඩශෝ දානවා, ඊට පස්සේ නඩයම ඌගේ පස්සේ යනවා, ඊට පස්සේ මොකක් හරි සයිට් එකක් හැක් කරන්න ගිහින් ගූ නාගන්නවා. හැකින් කියන එක එහෙම ආඩම්බර වෙන්න ඕන දෙයක් නෙවෙයි, කවුරුත් හැම තැනම කියන්නේ නෑනේ, අඩෝ මම රේප් කරන්න දස්සයා, මම දැනට කෙල්ලෝ 4,5 රේප් කරා කිය කිය? ඒ වගේ තමයි මේකත්. හැකින් කියන එක ගෙවල් බිදිනවා, මංකොල්ල කනවා වගේ නීතිවිරෝධි අපරාධයක්. ඒක නිසා ඒක පස්සේ යන්න එපා, ජීවිතය නාස්ති කරගන්න එපා.