ඡයලලිතාට බඩු

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තමිල්නාඩුවෙ මහ ඇමතිනි ජයලලිතා හිරෙත් දාලා දඩෙත් ගහල, ඔන්න ඉන්දියාවෙ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. ඒකට ලන්කාවෙ ගෑනු හාරසීයක් දූෂනය කරපු ප්‍රාදේශීය සභා සභාපතිට මල් මාලා දාලා දණගහල වඳිනව. ආශ්චර්යය :dull::dull:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    තමිල්නාඩුවෙ මහ ඇමතිනි ජයලලිතා හිරෙත් දාලා දඩෙත් ගහල, ඔන්න ඉන්දියාවෙ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. ඒකට ලන්කාවෙ ගෑනු හාරසීයක් දූෂනය කරපු ප්‍රාදේශීය සභා සභාපතිට මල් මාලා දාලා දණගහල වඳිනව. ආශ්චර්යය :dull::dull:
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    eh..Happiest day wenne kohomada? jayalalitha nethi una kiyala hema prashnayakma wisandenawada? jaya lalitha hitiya or nethi una kiyala lankawata mokuth wenne ne. lankawe minissun MR gen windina duka hondatama ethi. anika jaya lalitha kiyanneth MR la wagema politicians la, minissunge prashna wikunala balayata ena jathiyak, balayata awilla, minissunwa hooragena kana jathiyak. jaya lalithata ltte eka hitiyath ekay nethath ekay,

    MR මරුනමත් ඔහොඅතමයි බන් කිරිබත් කනවා මිනිස්සු බලපන්කො
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    picture.php
     
    waligamaya

    Well-known member
  • එක එකා මැරුන දවසට කිරිබත් කාලා වැඩක් නැ, මේ ක්‍රමය තියනකම් උන්ගේ තැන ගන්න එකෙක් එනවා, කිරිබත් කන්න ඔන මෙ ක්‍රමය වෙනස් වුන දවසකට. මහින්ද කියන්නෙත් ප්‍රභකරන්, රනිල්, සජිත්, නමල් මෙකි නිනොකි කවුරුත් මේ ක්‍රමය නිසා බිහිවුනු අය තමයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක එකා මැරුන දවසට කිරිබත් කාලා වැඩක් නැ, මේ ක්‍රමය තියනකම් උන්ගේ තැන ගන්න එකෙක් එනවා, කිරිබත් කන්න ඔන මෙ ක්‍රමය වෙනස් වුන දවසකට. මහින්ද කියන්නෙත් ප්‍රභකරන්, රනිල්, සජිත්, නමල් මෙකි නිනොකි කවුරුත් මේ ක්‍රමය නිසා බිහිවුනු අය තමයි.

    ලංකා‍වේ නම් දේඹපාලකයෙකුට මේ වගේ දඩුවම් ලැබෙ‍න්නේ නෑ එ අතින් ඉන්දියාවේ අධිකරණ ක්‍රමය ලංකාවට වඩා ඉදිරියෙන් ‍ඉන්නවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක එකා මැරුන දවසට කිරිබත් කාලා වැඩක් නැ, මේ ක්‍රමය තියනකම් උන්ගේ තැන ගන්න එකෙක් එනවා, කිරිබත් කන්න ඔන මෙ ක්‍රමය වෙනස් වුන දවසකට. මහින්ද කියන්නෙත් ප්‍රභකරන්, රනිල්, සජිත්, නමල් මෙකි නිනොකි කවුරුත් මේ ක්‍රමය නිසා බිහිවුනු අය තමයි.

    ක්‍රමය වෙනස් කරන්න කොච්චර කල් යාවිද ????
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    අවුරුදු 4 ක් හිරේ.ඉන්දියන් රුපියල් කෝටි 100ක් දඩ.
    ලංකාවේ සීන් එකේ හම්බ රැළ රට පැනලානේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තමිල්නාඩුවෙ මහ ඇමතිනි ජයලලිතා හිරෙත් දාලා දඩෙත් ගහල, ඔන්න ඉන්දියාවෙ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. ඒකට ලන්කාවෙ ගෑනු හාරසීයක් දූෂනය කරපු ප්‍රාදේශීය සභා සභාපතිට මල් මාලා දාලා දණගහල වඳිනව. ආශ්චර්යය :dull::dull:

    එහෙම කියන්ඩ එපා! ඇයි අපේ සරත් ෆොන්සේකා මහත්තයත් හිරේ දැම්මේ! :dull: