තමිල්නාඩුවෙ මහ ඇමතිනි ජයලලිතා හිරෙත් දාලා දඩෙත් ගහල, ඔන්න ඉන්දියාවෙ නීතිය ක්රියාත්මක වෙන හැටි. ඒකට ලන්කාවෙ ගෑනු හාරසීයක් දූෂනය කරපු ප්රාදේශීය සභා සභාපතිට මල් මාලා දාලා දණගහල වඳිනව. ආශ්චර්යය 

යකෝ අද කිරිබත් කන්න ඕන දවසක්නේ .happiest day for sri lankans
තමිල්නාඩුවෙ මහ ඇමතිනි ජයලලිතා හිරෙත් දාලා දඩෙත් ගහල, ඔන්න ඉන්දියාවෙ නීතිය ක්රියාත්මක වෙන හැටි. ඒකට ලන්කාවෙ ගෑනු හාරසීයක් දූෂනය කරපු ප්රාදේශීය සභා සභාපතිට මල් මාලා දාලා දණගහල වඳිනව. ආශ්චර්යය![]()

eh..Happiest day wenne kohomada? jayalalitha nethi una kiyala hema prashnayakma wisandenawada? jaya lalitha hitiya or nethi una kiyala lankawata mokuth wenne ne. lankawe minissun MR gen windina duka hondatama ethi. anika jaya lalitha kiyanneth MR la wagema politicians la, minissunge prashna wikunala balayata ena jathiyak, balayata awilla, minissunwa hooragena kana jathiyak. jaya lalithata ltte eka hitiyath ekay nethath ekay,
MR මරුනමත් ඔහොඅතමයි බන් කිරිබත් කනවා මිනිස්සු බලපන්කො
පිස්සුද බන් ඔන්න බලපන් ඉලගට එන එකාත් කරන්නේ ඔකම තමයි.кσяη ησρє;17187449 said:දෑන් ඉතින් තමිල්ලාන්ඩුවේ කොටි සොන්නයොන්ට හුලන් තමයි....![]()
එක එකා මැරුන දවසට කිරිබත් කාලා වැඩක් නැ, මේ ක්රමය තියනකම් උන්ගේ තැන ගන්න එකෙක් එනවා, කිරිබත් කන්න ඔන මෙ ක්රමය වෙනස් වුන දවසකට. මහින්ද කියන්නෙත් ප්රභකරන්, රනිල්, සජිත්, නමල් මෙකි නිනොකි කවුරුත් මේ ක්රමය නිසා බිහිවුනු අය තමයි.

100000000000000 years minimumක්රමය වෙනස් කරන්න කොච්චර කල් යාවිද ????

මෙ කාලනන්නි බඩ ගොස්තර වදි දෙශපලන ක්රමය වෙනස් කරමු එදට කිරිබත් කමු.

තමිල්නාඩුවෙ මහ ඇමතිනි ජයලලිතා හිරෙත් දාලා දඩෙත් ගහල, ඔන්න ඉන්දියාවෙ නීතිය ක්රියාත්මක වෙන හැටි. ඒකට ලන්කාවෙ ගෑනු හාරසීයක් දූෂනය කරපු ප්රාදේශීය සභා සභාපතිට මල් මාලා දාලා දණගහල වඳිනව. ආශ්චර්යය![]()