ඡායාරූප කරුවන්ගෙන් උදව්වක් ඕනේ.

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
ඡායාරූප කරුවන්ගෙන් උදව්වක් ඕනේ.


images


මචන් ල මම 2011 උසස් පෙළ කරලා ගෙදරට වෙලා ඉන්නේ. කැම්පස්

දැන්ම පටන් ගන්නේ නෑ වගේ. එතකන් ගෙදරට වෙලා කට්ට කකා ඉන්නවා.
මට ඡායාරූපකරණය ගැන හොඳට ඉගෙන ගන්න ඕනේ. මම ඉන්නේ කළුතර
දිස්ත්‍රික්කය තුල. ඉතින් මම කියන්නේ එළකිරියේ මේ ගැන දන්නා කට්ටිය ඕනේ තරම් ඉන්නවනේ.
මට කොළඹ පැත්තෙන් මේ ගැන ඉගෙන ගන්න හොඳ පාටමාල ගැන කියනවද.?
ඒවායේ මිල ගණන් එහෙමත් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.
එහෙනම් මචන්ලා මම ගියා.
බුදු සරණයි...!


Z
Z

 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොළඹ කැම්පස් එකෙ ඡයාරූප කලාව පිලිඹද පාඨමාලා තියනව. තව ජාතික ඡායාරූප කලා සංගමයෙ පාඨමාලා තියනව. පොඩ්ඩක් හොයල බලපන්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මචන් එලකිරියෙ ඉන්න පුශ්පෙ සර් ගෙන් අහලා බලපන්
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    මචන් මෙතන හොදයි මේ සයිට් එකෙ විස්තර තියෙනවා...
    http://www.napsl.com/
    අලුත් එකක් මේ මාසේ පටන් ගන්නවා. ඒක කරන්න.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    NAPSL 1kata enna Dehiwala thiyenne
    http://www.napsl.com/ me thiyenne site 1ka

    ehema nthnam Indranatha Thenuwara Sir innawa... FB 1kee Indranatha Thenuwara kiyala poddak search 1k dala balapan... NAPSL 1kee basic course 1ka langadi Patan gani... Me dawaswala Basic course 1kee exam thiyanawa.... mamath eeke advanced diploma 1ka karanawa