ඡායාරූප කරුවන්ගෙන් උදව්වක් ඕනේ.
මචන් ල මම 2011 උසස් පෙළ කරලා ගෙදරට වෙලා ඉන්නේ. කැම්පස්
දැන්ම පටන් ගන්නේ නෑ වගේ. එතකන් ගෙදරට වෙලා කට්ට කකා ඉන්නවා.
මට ඡායාරූපකරණය ගැන හොඳට ඉගෙන ගන්න ඕනේ. මම ඉන්නේ කළුතර
දිස්ත්රික්කය තුල. ඉතින් මම කියන්නේ එළකිරියේ මේ ගැන දන්නා කට්ටිය ඕනේ තරම් ඉන්නවනේ.
මට කොළඹ පැත්තෙන් මේ ගැන ඉගෙන ගන්න හොඳ පාටමාල ගැන කියනවද.?
ඒවායේ මිල ගණන් එහෙමත් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.
එහෙනම් මචන්ලා මම ගියා.
බුදු සරණයි...!