විඩාවට පත් වෙලා මෙන්න සිසිල් පැන්..ගතවූ සමයෙ වලි දා විඩා පත්වී සිටින මාහට නැවත වලියක් අවැසි නැත.
බලන්නන් විසින් බුද්ධිමත්ව තෙරුම් ගනිත්වා.

කිරියෙ පැය 24ම ඔන්ලයින් ඉදිමින් ලක්ශ ගනන් පඩි ගන්න බුරුස් වේන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1768499
කාටාර් වලින් කර් ගන්න ලොරි ටොක් වේන්..


http://www.elakiri.com/forum/showthread.php?t=1768175

දැන් බලපන් මේකේ ඉන්න හැම එකාටම ලක්සේ පන්නලා පඩි ඒ අතින් බලන කොට මම හම්බ කරන එවා පීනට් බැංකුවක් වත් කඩන්න වෙනවා මේ ආර්තිකයට මුහුණ දෙන්න නැත්තම් හැමොම ලක්ස ගනන් පඩි ගන්න රටේ මම සොච්චමක් හම්බ කරලා ඡිවත් වෙන්නේ කොහොමද?
