තැක්ස් මචන් මම මේක ඩවුන්ලොඩ් කර ගත්තා අයිඩියා එකක් ගන්නමට නම් පඩියෙන් කවදාවත් ඉතුරු කරන්න බෑ.
ඒ නිසා මම කරන්නේ Loan එකක් අරන් FD දානවා
පාඩුවක් තියනවා තමා. ඒත් හදිස්සියකට සල්ලි තියනවනේ
Loan එක කොහොමත් ගෙවෙනවා
කවුරුත් තමන්ගේ වියදම් කියන්නේ නෑ..., ඒත් මගේ මාසේ වියදම් පහත තියනවා ඉදිරි මාසයේ වියදම් කරන හැටි ගැන අදහසක් ගන්න
මම කරන්නේ පඩි හම්බ වෙන්න සතියකට කලින් Excel Sheet එකක ඊ ලඟ මාසේ වියදම් ප්ලෑන් කරනවා මේ වගේ
View attachment 140136
* පොල් ටික ගමේ ගිහින් ගේනවා
* මල්ලිට 15,000 ක් දාලා තියෙන්නේ ඌට මේ දවස් වල රස්සාවක් නෑ. ඒ නිසා
* Loan කියලා තියෙන්නේ කලින් 15% Loan එකක් Early Settle කරලා 9.25% ට ගත්ත අලුත් Loan එක.
ඒකෙන් 1.5M විතර FD දාලා තියනවා හදිස්සියකට
There is always a limit where u can cut your costs 
+1I personally believe in this famous quoteThere is always a limit where u can cut your costs
View attachment 141365
අනිවා පිටි කිරි බිව්වා කියලා ලැබෙන දෙයක් නෑ. කල්පනා කරළ වැඩ කරපං. අත්‍යාවශ්‍යයි කියාල ගන්න යන දෙයක් උනත් ගන්න කලින් දෙපාරක් හිතපන්. උඹේ වයස, current situation එක්ක තමයි හරියටම තේරුම් ගන්න පුළුවන් උඹට.රැව්ලයි කැඳයි දෙකම බෑ පුතා. ෆ්‍රෝසන් අයිටම්ස් සම්පූර්ණෙන්ම හලලා දාපන්. චොකලට් අත ඇරපන්. කිරි බොන්න ඕනේ නෑ. ප්ලේන් ටී එකක් බීපන් හවසට බොන්නම ඕනෙ නම්. උදේට නැගිටලා උණුවතුර වීදුරුවක් බීපන්.
ඔය ටික නවත්ත ගත්තොත් 10 ක් වත් ඉතිරි වේවි.
සල්ලි ඉතුරු කරගන්නකන් වෙන ආයෝජනයකට හරි පොඩ්ඩක් දුක් විඳපන්. වේදනාවෙන් තොර ලබාගැනීමක් තියෙන්න උඹ රෝහිත රාජපස්ස නෙමෙයි නේ.
invest karala thiyanna cryptos mokada bro?MEhemayi putha, uwamanawa thiye nam oya walen goda enna puuwan. Habayi ube expenses baluwa ubata ehema katta kanna puluwan ekek kiyala penne na.
Mama goda apu widiya mama kiyannam.
patan ganne 2012
Mage firts job eke salary eka 30000. athata enne 27500.
Bodimata 2500, bus ekata 1500, kamata bimata kaden kanne 12000. meka mul tike sahena control kara.
first yea iwara weddi 70000 ithuru kara.
Income eka wadi karana widi - salary increments, negotiate for more, change jobs for more salary.
study well to be more employable and on investing / personal finance.
Expenses adu karana widi
Car ekak bike ekak gatte godak pahuwela. Food expenses control kara. gedarata wiyadam kara puluwan widiyata.
Luxury items passe giye na. Office laptop eka witarayi use kale. uber pickme yanne an, bus eke yanne. patta dukak habayi ada mama inna thana baladdi dukak na.
save karapuwa invest kara - stocks, crypto, FD
2021 mama mage networth eka double kara investing walin. mama hariyata investing igena gena hitiye nathnam oka karanna baha.
ubata kyanne,
Save, invest, Learn.
Always focus on making a better financial future. Work hard. Good luck.
මොකක්ද බන් ඒ ඇප් එකSupiri banking app ekak tiyenawa apita wiyadam track karaganna. 0.01$ gewwath gewanne card eken. Ithin hamadema track wenawa pay karapu Place ekath ekka. Anawashya wiyadam nathima tharam
ADA, ETH , DOT, VET, LUNA, SOLinvest karala thiyanna cryptos mokada bro?