මාසේ පඩිය ඉතුරු කර ගන්න උදව්වක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මන් දැක්කා කොහෙහරි තියෙනවා ජීවන වියදම සදහා ආදායමෙන් වැඩිම මිලක් වැයකලයුතු රටවල් 10 අතරට ශ්‍රී ලOකාව පැමිනියා කියලා. .
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    පඩියෙන් ඉතිරි කරන්නම ඕන කියලා එකක් නැහැනේ, මල විකාර

    PS
    ජොබ් එකක් කරනවා නං පොඩ්ඩක් කම්ෆර්ටබලි ජීවත් වෙයන්, අනවශ්‍ය වියදම් පොඩ්ඩක් හොයලා බලලා අයින් කරලා අර මුලින් කියලා තිබ්බා වගේ කාඩ් එක්ක නැති එකවුන්ට් එකකට පොඩි ගානක් ට්‍රාන්ස්ෆර් කරලා දාපන්, රුපියල් 2000ක් හරි කමක් නැහැ
    ටිකක් ඒ එකවුන්ට් එකේ එකතු වෙද්දි උඹටම හිතෙනවා තව ටිකක් ඉතිරි කරා නම් හරි කියලා, අමතරව හම්බෙන සියලුම සල්ලි අර එකවුන්ට් එකටම දාපන්
    තව සියලුම වියදම් ඇප් එකක හරි පොතක හරි ලියනවා නම් ඒ කියන්නෙ රුපියල් 100ක් වියදම් කරත් ලියන්න ගත්තොතින් අමතර වියදම් ගොඩක් අඩු කරගන්න පුලුවන්, තව කාඩ් එකෙන් වියදම් නොකර කෑශ් අරන් ඒවයින් වියදම් කරන්න ගත්තොතින් තව ලිමිට් වෙනවා, කෑශ් වියදම් වෙද්දි හිතට දැනෙනවා
    Extreme යනවා නං කාඩ් එක අයින් කරලාම දාපන්, නැත්නං අම්මට හරි කාට හරි කාඩ් එක දීල තියන්න, එතකොටත් අමතර වියදම් ගොඩක් අඩුවෙනවා.

    නැත්තං ලෝන් එකක් දාල ඉඩමක් අරන් ඒ ලෝන් එක ගෙවලා දාපන්, ඉඩමක් ගත්තොතින් ලෝන් එකේ පොලිය පාඩුවක් වෙන්නෙ නැහැ, ලෝන් එක ගෙවල ඉවරවෙද්දි ඉඩමෙ වටිනාකම ගොඩක් වැඩිවෙන නිසා. Short term ලෝන් දාන්න බලපන් අවුරුදු 3-5 වගේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වියදම වැඩි නම් අමතර ආදායම් මාර්ගයක් හොය්න්න වෙනවා. වියදම ඔය එක එක ක්‍රම වලින් අඩු කරගන්න පුලුවන්.
    අවුරුද්දකින් හරි දෙකකින් හරි ගෙවන්න, උඹට කට්ටක් කාල ගෙවන්න පුලුවන් වෙයි කියල හිතන මාසික වාරිකයකට පර්සනල් ලෝන් එකක් ගනින්, ඒක ෆික්ස් කරපන්. තියෙන උද්දමනයයි, ලෝන් රේට් එකයි එක්ක උඹට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ. අන්තිමට ගානක් සෙට් උනාම ආස හිතෙනවා, ඒකෙන් වියදම් නොකර ඒක වැඩි කරගන්න හිතෙනවා. හිතන තරම් අමාරු නෑ, ජය!
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    Ituru karanawa kiyalat mala peretayo wage innepa bn. Naki wela itiri karapu salli mak karnnada. Ona kale athal gatte nettan..limit ekata idapan