මචන්ලා උබලා උබලගේ income වලින් කියක් හරි ඉතිරි කර ගන්නේ කොහොමද නැත්නම් අනවශ්‍ය වියදම් අයින් කර ගන්නෙ කොහොමද
සින් එක මේකයි මම ලොකු salery එකක් ගන්න කෙනෙක් නෙවෙයි මගේ සැලරි එක 50000 වගේ සෙට් වෙන්නෙ මාසෙට මම දැන් කාලෙක ඉදලා මගේ වියදම් ඇන්ඩොයිඩ් ඇප් එකකින් (mony manger) නොට් කර ගන්නවා මගේ ගාව දැන් මාස තුන හතරක රෙකොඩින් වගයක් තියෙනවා මම එවා බලද්දි තෙරුන දෙයක් තමයි මම ගන්න පඩියම වියදම් වේලා කියලා මම april වල ඉදන් තමයි හැමදෙම ටැක් කරන්න ගත්තෙ හැම මාසෙම ඉන්කම් එකට සාමනව වියදමත් වේලා මට් කියක් හරිම ඉතුරු කර ගන්න ඔනේ බන් මගෙ ඉස්සහරට කරන්න තියෙන දෙවල් වලට උබලා කරන ක්‍රම තියනම් මටත් කියලා දියල්කො.
සැලකිය යුතුයි - රටේ තියන සුටුවේශන් එක්ටද මන්දා මෙච්චර වියදම් වේන්නෙ බන ලොක් ඩවුන් උනොත් ෆුල් සැලරි හම්බ වේන්නෙ නැහැ වැඩ කරපු දවසට හො බාගේ පඩි හම්බ වේන්නෙ මේ පාර ලොක් ඩවුන් එකට කලින් රුපියල් 15000 විතර බඩු ගෙනවා තව විටමින් බෙහෙත් එවට තව 2000 වගේ වියදමේ මේ සතියට විතරක් මට හිතා ගන්න බැරුව ඉන්නේ මගේ වැරැද්දෙන් වියදම් වෙනවද නැත්නම් රටේ මේ තියන තත්වය නිසා බඩු වැඩියෙන් අරන් ස්ටොක් කරගන්න නිසා එ වියදම් ද කියලා
උදව්වක් දියන්කො කියක් හරි කොහොමද ඉතුරු කරගන්නෙ කියලා මගේ අතින් ලොකුවට වියදම් වෙනවන්ම් වෙන්නෙ ගොඩක් කඩචොරු කැමවලට තමයි