මාසේ පඩිය ඉතුරු කර ගන්න උදව්වක්

hunk99sl

Active member
  • May 7, 2013
    121
    120
    43
    මටත් ඔය දේම උනා,පස්සේ share market account එකක් හදන ඒකට 20kක් දානවා, පඩි වැටුන ගමන්ම,අවුරුද්දකට පස්සේ සෑහෙන හොද ඉතිරියක් තියෙනවා ඇන්ඩ් මාකට් එක ගැනත් පොඩි දැනුමක් තියෙනවා දැන්.
     
    • Like
    Reactions: Solo Rider

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,041
    699
    113
    Mars
    මට නම් පඩියෙන් කවදාවත් ඉතුරු කරන්න බෑ.
    ඒ නිසා මම කරන්නේ Loan එකක් අරන් FD දානවා
    පාඩුවක් තියනවා තමා. ඒත් හදිස්සියකට සල්ලි තියනවනේ
    Loan එක කොහොමත් ගෙවෙනවා

    කවුරුත් තමන්ගේ වියදම් කියන්නේ නෑ..., ඒත් මගේ මාසේ වියදම් පහත තියනවා ඉදිරි මාසයේ වියදම් කරන හැටි ගැන අදහසක් ගන්න
    මම කරන්නේ පඩි හම්බ වෙන්න සතියකට කලින් Excel Sheet එකක ඊ ලඟ මාසේ වියදම් ප්ලෑන් කරනවා මේ වගේ

    View attachment 140136

    * මල්ලිට 15,000 ක් දාලා තියෙන්නේ ඌට රස්සාවක් නෑ. ඒ නිසා
    * Loan කියලා තියෙන්නේ කලින් 15% Loan එකක් Early Settle කරලා 9% ට ගත්ත අලුත් Loan එක.
    ඒකෙන් 1.5M විතර FD දාලා තියනවා හදිස්සියකට
    උඹ හම්බ කරලා 10K විතරක් උඹෙ වියදමට පාවිච්චි කරන්නෙ ඇයි? තමන් කැමති දෙවල්වලට, කෑම, travel වගේ වියදම් කරලා ඉදලා හිටලාවත් සතුටක් ලබපන් බන්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    30,956
    92,892
    113
    දෙහිවල
    උඹ හම්බ කරලා 10K විතරක් උඹෙ වියදමට පාවිච්චි කරන්නෙ ඇයි? තමන් කැමති දෙවල්වලට, කෑම, travel වගේ වියදම් කරලා ඉදලා හිටලාවත් සතුටක් ලබපන් බන්.
    :love:
     
    • Like
    Reactions: Solo Rider

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,187
    1,100
    113
    ග්‍රොසරි කොස්ට් එක කීයද

    උඹ හම්බ කරලා 10K විතරක් උඹෙ වියදමට පාවිච්චි කරන්නෙ ඇයි? තමන් කැමති දෙවල්වලට, කෑම, travel වගේ වියදම් කරලා ඉදලා හිටලාවත් සතුටක් ලබපන් බන්.

    පෙට්‍රල් වලට 15,000ක් දාල තියෙන්නේ 1,900Km වගේ Travel කරන්න තමා
    මේ තියෙන්නේ මගේ ලබන මාසේ වියදම්
    ලබන මාසේ කොරෝනා අස්සේ කොහේ Travel කරන්නද?

    ගෙදර වියදමට Wife ගේ 20න් 15ක් + කාර්ඩ් එකෙන් 10ක් විතර යනවා

    හැම මාසෙම එළියෙන් 4-5 සැරයක් විතර කෑම කනවා. ඒවට 9,000ක් විතර යනවා කාර්ඩ් එකෙන්.

    මගේ 10න් 6ක් විතර යන්නේ පොඩි එක්කෙනාට බිස්කට් වගේ දේවල් ගේන්න.

    වාහනේ සර්විස් එක එද්දී 10ක් කොහෙන් හරි කපලා ඒකට ගන්නවා
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,726
    8,731
    113
    50000 mona ituru karannada ban. Hitapan umbata inna gekata rent gewanna unot colombo 50ma iwarai. Okata tiyena ekama wisaduma company karayontai government eke untai pol gahana eka mehema minissunwa huran kanawata. Kalakanni
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Mage upadesa nam anawasya dewal tika kaalekata atha arala daapan. ETA passe wena income ekak gana hithapan. Side income ekak..

    Hamadaama 50000 jeewath wenna bane ban
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    340
    153
    43
    MEhemayi putha, uwamanawa thiye nam oya walen goda enna puuwan. Habayi ube expenses baluwa ubata ehema katta kanna puluwan ekek kiyala penne na.
    Mama goda apu widiya mama kiyannam.
    patan ganne 2012
    Mage firts job eke salary eka 30000. athata enne 27500.
    Bodimata 2500, bus ekata 1500, kamata bimata kaden kanne 12000. meka mul tike sahena control kara.
    first yea iwara weddi 70000 ithuru kara.

    Income eka wadi karana widi - salary increments, negotiate for more, change jobs for more salary.
    study well to be more employable and on investing / personal finance.

    Expenses adu karana widi
    Car ekak bike ekak gatte godak pahuwela. Food expenses control kara. gedarata wiyadam kara puluwan widiyata.
    Luxury items passe giye na. Office laptop eka witarayi use kale. uber pickme yanne an, bus eke yanne. patta dukak habayi ada mama inna thana baladdi dukak na.

    save karapuwa invest kara - stocks, crypto, FD
    2021 mama mage networth eka double kara investing walin. mama hariyata investing igena gena hitiye nathnam oka karanna baha.

    ubata kyanne,

    Save, invest, Learn.
    Always focus on making a better financial future. Work hard. Good luck.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    462
    439
    63
    මචන්ලා උබලා උබලගේ income වලින් කියක් හරි ඉතිරි කර ගන්නේ කොහොමද නැත්නම් අනවශ්‍ය වියදම් අයින් කර ගන්නෙ කොහොමද

    සින් එක මේකයි මම ලොකු salery එකක් ගන්න කෙනෙක් නෙවෙයි මගේ සැලරි එක 50000 වගේ සෙට් වෙන්නෙ මාසෙට මම දැන් කාලෙක ඉදලා මගේ වියදම් ඇන්ඩොයිඩ් ඇප් එකකින් (mony manger) නොට් කර ගන්නවා මගේ ගාව දැන් මාස තුන හතරක රෙකොඩින් වගයක් තියෙනවා මම එවා බලද්දි තෙරුන දෙයක් තමයි මම ගන්න පඩියම වියදම් වේලා කියලා මම april වල ඉදන් තමයි හැමදෙම ටැක් කරන්න ගත්තෙ හැම මාසෙම ඉන්කම් එකට සාමනව වියදමත් වේලා මට් කියක් හරිම ඉතුරු කර ගන්න ඔනේ බන් මගෙ ඉස්සහරට කරන්න තියෙන දෙවල් වලට උබලා කරන ක්‍රම තියනම් මටත් කියලා දියල්කො.

    සැලකිය යුතුයි - රටේ තියන සුටුවේශන් එක්ටද මන්දා මෙච්චර වියදම් වේන්නෙ බන ලොක් ඩවුන් උනොත් ෆුල් සැලරි හම්බ වේන්නෙ නැහැ වැඩ කරපු දවසට හො බාගේ පඩි හම්බ වේන්නෙ මේ පාර ලොක් ඩවුන් එකට කලින් රුපියල් 15000 විතර බඩු ගෙනවා තව විටමින් බෙහෙත් එවට තව 2000 වගේ වියදමේ මේ සතියට විතරක් මට හිතා ගන්න බැරුව ඉන්නේ මගේ වැරැද්දෙන් වියදම් වෙනවද නැත්නම් රටේ මේ තියන තත්වය නිසා බඩු වැඩියෙන් අරන් ස්ටොක් කරගන්න නිසා එ වියදම් ද කියලා
    උදව්වක් දියන්කො කියක් හරි කොහොමද ඉතුරු කරගන්නෙ කියලා මගේ අතින් ලොකුවට වියදම් වෙනවන්ම් වෙන්නෙ ගොඩක් කඩචොරු කැමවලට තමයි
    ට්‍රැක් කලාම උබටම පේනවනෙ මොනවද ඕනෙ නැති වියදම් වැඩිපුර කරල තියෙන්නෙ කියල. එකෙන් බලපන් අතවශ්‍ය නැති වියදම්, අඩු කරගන්න පුළුවන් ඒවා මොනාද කියල.. එහෙම අඩු කලාම මාසෙට එන ඇවරේජ් වියදම සැලරි අවම අකවුන්ට් එකේ තියලා එක්ස්ට්‍රා ගාන වෙන අකවුන්ට් එකකට දාපන්.. එක ගන්න එපා හදිස්සියකදී ඇරෙන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,176
    38,747
    113
    සේදවත්ත
    බඩු ගහන්න එපා සිගරට් එපා මසාජ් එපා කෑල්ලට පෝන් කාඩ් එපා කොත්තු කන්න එපා රයිස් පරාටා චයිනීස් එපා, ගංජා අඩුවෙන් ගනින්, ක්ලබින් යන්න එපා කාර් එක විකුණන්න ct100 එකක් ගන්න. ට්‍රිප් යන්න එපා , මාස්ක් ගන්න එපා එකම හෝදල අදින්න, අඩුවෙන් නාන්න , ගෙදර එක ලයිට් එකක් යට ඉන්න හැමවෙලාවම වේල් දෙක්කට කෑම බස්සන්න උදේට කැද . ඔය ටික කරපන් සෑහෙන ගානක් ඉතුරු වෙයි
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,060
    1,502
    113
    colombo
    මචන්ලා උබලා උබලගේ income වලින් කියක් හරි ඉතිරි කර ගන්නේ කොහොමද නැත්නම් අනවශ්‍ය වියදම් අයින් කර ගන්නෙ කොහොමද

    සින් එක මේකයි මම ලොකු salery එකක් ගන්න කෙනෙක් නෙවෙයි මගේ සැලරි එක 50000 වගේ සෙට් වෙන්නෙ මාසෙට මම දැන් කාලෙක ඉදලා මගේ වියදම් ඇන්ඩොයිඩ් ඇප් එකකින් (mony manger) නොට් කර ගන්නවා මගේ ගාව දැන් මාස තුන හතරක රෙකොඩින් වගයක් තියෙනවා මම එවා බලද්දි තෙරුන දෙයක් තමයි මම ගන්න පඩියම වියදම් වේලා කියලා මම april වල ඉදන් තමයි හැමදෙම ටැක් කරන්න ගත්තෙ හැම මාසෙම ඉන්කම් එකට සාමනව වියදමත් වේලා මට් කියක් හරිම ඉතුරු කර ගන්න ඔනේ බන් මගෙ ඉස්සහරට කරන්න තියෙන දෙවල් වලට උබලා කරන ක්‍රම තියනම් මටත් කියලා දියල්කො.

    සැලකිය යුතුයි - රටේ තියන සුටුවේශන් එක්ටද මන්දා මෙච්චර වියදම් වේන්නෙ බන ලොක් ඩවුන් උනොත් ෆුල් සැලරි හම්බ වේන්නෙ නැහැ වැඩ කරපු දවසට හො බාගේ පඩි හම්බ වේන්නෙ මේ පාර ලොක් ඩවුන් එකට කලින් රුපියල් 15000 විතර බඩු ගෙනවා තව විටමින් බෙහෙත් එවට තව 2000 වගේ වියදමේ මේ සතියට විතරක් මට හිතා ගන්න බැරුව ඉන්නේ මගේ වැරැද්දෙන් වියදම් වෙනවද නැත්නම් රටේ මේ තියන තත්වය නිසා බඩු වැඩියෙන් අරන් ස්ටොක් කරගන්න නිසා එ වියදම් ද කියලා
    උදව්වක් දියන්කො කියක් හරි කොහොමද ඉතුරු කරගන්නෙ කියලා මගේ අතින් ලොකුවට වියදම් වෙනවන්ම් වෙන්නෙ ගොඩක් කඩචොරු කැමවලට තමයි

    වියදම් ඔක්කොම ට්‍රැක් කරලා න උඹටම තමයි වෙන්නෙ අනවශ්‍ය දේවල් අයින් කරන්න. මේකෙ උඹේ අනිවාර්‍ය මාසික වියදම් ටික දාප්න් දළ අදහසක් ගන්න.

    මම නම්, ලෝන් , ක්‍රෙඩිට් කාඩ්, බිල්, හැම් මාසෙම ගෙදරා අනිවාර්‍යෙන් ගන්න ග්‍රොසරි බඩු වලට සල්ලි අයින් කරලා... ඉන්ෂුවරන්ස්, තව මොනා හරි දේවල් ගන්න එහෙම ඉතුරුන්කරන් ඕනි කරන් සල්ලි මාසයක් ගානෙ ඉතුරු කරගන්නවා. ඒක සැලරි ගත්ත හැටියෙ සේවින් එකවුන්ට් එකට දානවා ඒකට ATM කාඩ් එකක් වත් නෑ..😂
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    2,241
    1
    1,911
    113
    මට නම් පඩියෙන් කවදාවත් ඉතුරු කරන්න බෑ.
    ඒ නිසා මම කරන්නේ Loan එකක් අරන් FD දානවා
    පාඩුවක් තියනවා තමා. ඒත් හදිස්සියකට සල්ලි තියනවනේ
    Loan එක කොහොමත් ගෙවෙනවා

    කවුරුත් තමන්ගේ වියදම් කියන්නේ නෑ..., ඒත් මගේ මාසේ වියදම් පහත තියනවා ඉදිරි මාසයේ වියදම් කරන හැටි ගැන අදහසක් ගන්න
    මම කරන්නේ පඩි හම්බ වෙන්න සතියකට කලින් Excel Sheet එකක ඊ ලඟ මාසේ වියදම් ප්ලෑන් කරනවා මේ වගේ

    View attachment 140136

    * පොල් ටික ගමේ ගිහින් ගේනවා
    * මල්ලිට 15,000 ක් දාලා තියෙන්නේ ඌට මේ දවස් වල රස්සාවක් නෑ. ඒ නිසා
    * Loan කියලා තියෙන්නේ කලින් 15% Loan එකක් Early Settle කරලා 9.25% ට ගත්ත අලුත් Loan එක.
    ඒකෙන් 1.5M විතර FD දාලා තියනවා හදිස්සියකට
    මොකක්ද bn job eka ,field eka , monada igena gena thiyenne,
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,060
    1,502
    113
    colombo
    උඹ හම්බ කරලා 10K විතරක් උඹෙ වියදමට පාවිච්චි කරන්නෙ ඇයි? තමන් කැමති දෙවල්වලට, කෑම, travel වගේ වියදම් කරලා ඉදලා හිටලාවත් සතුටක් ලබපන් බන්.
    මම හිතන්නෙ , ළමයි ඉන්නනකොටගෑනි ගැන් බලන්න තියෙනකොට තමන්ගෙ සුභ සිද්ධියට දෙයක් කරනව හරි අඩුයි...
     
    • Like
    Reactions: Mugen

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    2,241
    1
    1,911
    113
    Civil Eng.
    Mata civil eke hnd karala Honda jobak hoya ganna පුළුවන් da ලේසියෙන් mcn

    Mata private bite hnd Pearson civil vage ewata dan job market thiyeda
    ------ Post added on Aug 21, 2021 at 6:08 PM

    Aya me field eke TO ayata thiyena jon role eka mokakda, ewaye maths patta wadiyen use wenawada
    ------ Post added on Aug 21, 2021 at 6:10 PM
     
    උගන්වන කිසිම දෙයක් Job එකට ඕනේ වෙන්නේ නැ.. out වෙලා කොහේ හරි site එකකට යන්න. එකම ෆීල්ඩ් එකේ අවු. කීපයක් ඉන්න. (පාරවල් නම් පාරවල් වලම, Waterproject නම් ඒවගෙම, ... ඒ වගේ)

    Eng. කෙනෙක් නම් අවු. 5ක් එකම field එකේ experience තියනවා නම් 150,000කට යන්න පුළුවන්

    EA නම් 100,000කට යන්න පුලුවන්
    TO නම් 75කට විතර යන්න පුළුවන්

    දළ වශයෙන් කිව්වේ. කම්පැනි එකෙන් කම්පැනි එකට තමන් demad කරන විදිහට ගනන් වෙනස්.

    මම ඉන්නේ අවු. 5කට කලින් පඩියටමයි. Demand කරන්න මේ කාලේ project නෑ...
     
    • Love
    Reactions: cgrcanz and tha123

    Thanks mcn මට thawa deyak thiye danaganna, oya site wala innakota hama thissema අව්වේ inna onada , duwilla wahagena inna eka angata amaru nadda , ewa ta age උෂ්ණ wadi wela kidney problems enne නැද්ද, වතුර wadiyen bonawada , heath eka ඇඟ උෂ්ණ wadi ayata aul nadda
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,249
    113

    පාඩම් කරන ගමන් ලියන්නෙ උඹට වැදගත් වෙයි කියල. මම දවස් 5-6 ක් ම දුවන්නෙ 1000 කින් වගේ
    හාල් කිලො 2ක් යනවා දවස් 5-6ට. බත් උයනවා. හතු / කෙසෙල් මුව වගෙ එකක් උයලා බත් එක්ක නිකං ෆ්‍රයිඩ් රයිස් එක වගේ කලවම් කර ගන්නවා. නැත්නම් මාළු උයලා කැරට් ගෝවා තෙල් දාලා ගන්නවා. ඒකත් අර වගේ බත් එක එක්ක කලවම් කර ගන්නවා ෆෝක් එකෙන් කන ගමන් අනිත් වැඩ කරනවා. සමහර දවසට ඔම්ලට් එකක් වගෙ දාගන්නවා. ගමන් විදයම් නම් මට නැහැ මම එළියට බහින්නෙ නෑ පාඩම් කරන නිසා. ඩේටා නම් ගෙදරින් පැකේජ් එක දානවා.
    මාසෙට ම ඔය විදියට 5000 ක් ඇති. වැඩි ම උණොත් උඹට 10000 ක් වගේ යාවි. කඩේට ගියා ම එක එක ගූ බෙටි ගන්න හිතෙන එක නවත්තන්න මුලින් ම පොඩි කඩේකින් ඕන කරන අඩුම කුඩුම අරගෙන ඉතුරු සල්ලි වෙන අකවුන්ට් එකකට දාපන්. වැඩිපුර සල්ලි අරන් යන්න එපා ගෙදර තියල කඩේට පලයන්.