මිතුරනි, මේ දවස් වල වෙළඳපොලේ ඇති Android Phone වලින් 20,000-30,000 අතර වටිනාකමේ ඇති ඒවාගෙන් හොඳම මොකක්ද? මගේ කලින් දු.ක. Huawei එකක්, ගානට Warranty period ඉවර වෙද්දීම දැන් පිස්සු නටනවා. ස්තුතියි.:shocked: