ජංගම දුක් : Mobile phone

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මිතුරනි,
    මේ දවස් වල වෙළඳපොලේ ඇති Android Phone වලින් 20,000-30,000 අතර වටිනාකමේ ඇති ඒවාගෙන් හොඳම මොකක්ද?
    මගේ කලින් දු.ක. Huawei එකක්, ගානට Warranty period ඉවර වෙද්දීම දැන් පිස්සු නටනවා.
    ස්තුතියි.:shocked:
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    HTC වල වොරන්ටි කොහොමද? අවුරුදු 2 කට වඩා ප්‍රශ්නයක් නොවී තියෙයිද?:oo:
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මිතුර ,
    http://www.ideabeam.com/

    ප.ලි - කලින් use කල phone එකේ මොඩල් එක කිව මැනවි.
    ස්තුතියි.:)

    කලින් තිබ්බේ Huawei Y300 Ascend එකක්, මේ ෆෝන් එක මගේ අවශ්‍යතා වලට සෑහුනා.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මිතුරනි, මේ Samsung Grand Prime කියන එක කොහොමද?
    Huawei වල 2yr වොරන්ටිය වාසියක් නොවේද?
    අනිත් එක Samsung 25000කට විතර තියන පොඩි Tab එක කොහොමද?