ජංගම සංගීත වාදක රොබෝ ලබන වසරේ වෙළඳ පොළටජං&

BTMN

Member
Nov 19, 2011
49
4
0
ජංගම සංගීත වාදක රොබෝ ලබන වසරේ වෙළඳ පොළටජං&

amp2_620x433.jpg


මේ ඉන්නේ ස්පේස් ඔඩිසි (2001: A Space Odyssey) චිත්‍රපටයේ එන Hal 9000 රොබෝවරායා නම් නෙවෙයි. ඩොලර් 400ක පමණ මිලකින් යුත් මෙම ක්ෂුද්‍ර පරිමාණයේ සංගීත වාදක රොබෝවරයා (AMP (Automated Music Personality)) ලබන වසර වන විට වෙළඳ පොළට නිකුත් වනු ඇත.
කන පිනවන සංගීත කණ්ඩයක් වාදනය කරන අතරතුර ඔබට අවශ්‍ය බීර වීදුරුව ඔබ අසලට ගෙනදීම වැනි සුළු සුළු කාර්යයන් සිදු කිරීමට මෙම රොබෝ යන්ත්‍රය සමත් ය.
අඩි 2ක් පමණ උසින් වන මෙම සගයා ඇන්ඩ්‍රොයිඩ් හෝ iOS මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක ජංගම දුරකථනක් මඟින් පාලනය කළ හැක.
:D



If U like my Post +ReP me & Cmtz !! :rofl:
thank You ! ~~BTMN~~
 
Last edited:
  • Like
Reactions: nadimal and sanoka

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රු. 50,000 ක් වගේ නේ යන්නේ..
    ඒහෙනම් පාඩු නෑ. වගේ.. ගන්න එක..
    කොහොම වුනත් පොටර්බල් විදියට පාවිච්චි කරන්න පුලුවන් හින්දා..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    lankawe muwa pare aran yaddi.. podak ahaka bala la aye robo diha baladdi badu ussala thiyey... anyways.. echarama controling honda madi wage...hope they develop tht
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    pattai ne
    ganna hithenawa :P
    machan Hal 9000 robo kenekma newei ne
    eka AI programe ekak.ekata awidinna karanna ba ne :D