ජංගම සංගීත වාදක රොබෝ ලබන වසරේ වෙළඳ පොළටජං&
මේ ඉන්නේ ස්පේස් ඔඩිසි (2001: A Space Odyssey) චිත්‍රපටයේ එන Hal 9000 රොබෝවරායා නම් නෙවෙයි. ඩොලර් 400ක පමණ මිලකින් යුත් මෙම ක්ෂුද්‍ර පරිමාණයේ සංගීත වාදක රොබෝවරයා (AMP (Automated Music Personality)) ලබන වසර වන විට වෙළඳ පොළට නිකුත් වනු ඇත.
කන පිනවන සංගීත කණ්ඩයක් වාදනය කරන අතරතුර ඔබට අවශ්‍ය බීර වීදුරුව ඔබ අසලට ගෙනදීම වැනි සුළු සුළු කාර්යයන් සිදු කිරීමට මෙම රොබෝ යන්ත්‍රය සමත් ය.
අඩි 2ක් පමණ උසින් වන මෙම සගයා ඇන්ඩ්‍රොයිඩ් හෝ iOS මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක ජංගම දුරකථනක් මඟින් පාලනය කළ හැක.
If U like my Post +ReP me & Cmtz !!
thank You ! ~~BTMN~~

Last edited:

thnanks