මේකේ තියෙනවා මන් කලින් දාපු ත්‍රෙඩ් එක
Thread 'උපදෙසක් දෙන්න' https://elakiri.com/threads/උපදෙසක්-දෙන්න.2084628/
එකේදි මන් කිවුවනේ චතුමි ගැන. මන් එයාගෙන් අහලා බැලුවා මන් බල්න් ඉන්න එක ගැන මොකද කියන්නේ කියලා...... සැලකිය යුතු පිලිතුරක් ලැබුනේ නෑ...... ඉතින් ඊට පස්සේ අහුවා කොල්ලෙක් ඉන්නවද කියලා ඒකටත් නෑ කිවුවා.
"ඒත් මේකි දවසම telegram onlineකලින් whatsapp දැන් whatsapp online එනවා අඩුයි. "
Wtf happening here boys???
මේක අමතක කරලා ගොඩ එන්න කරන්න පුලුවන් දෙයක් කියන්න