ජගත් විතාන ලාල් කාන්ත වෙන්න යයි. මොනා වුනත් ඇත්ත කියනවා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    https://www.facebook.com/share/v/EHp77EbyHzD72Q8h/?mibextid=D5vuiz

    කොහොමද මිස්ටර් ක්ලීන් ගෙයි පුතාණෝ ගෙයි වැඩ

    අඩෝ මුන් හිතන්නේ සල්ලි හොරකන් කරන්වා කියන්නෙ ඒ සල්ලි ටික physically එහාට මෙහාට ගෙනියනවා කියන එකද බන්? මුන් ෆිල්ම් බලනවා වැඩි වගේ. කොහෙන් හොයාගන්න ගොබ්බයෝ ටිකක්ද බන් මේ 🤭 🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඒවා මාලිමාවේ උන්ට තෙරෙන්නේ නෑ
     
    • Like
    Reactions: king solomon

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    @kandahar මෙහෙම පේන්න දාපන්

    කොහොමද බං එහෙම දාන්නෙ

    ඒවා මාලිමාවේ උන්ට තෙරෙන්නේ නෑ
    වටෙ යන්න එපා බං. උබට ඇහුනෙ නැද්ද ඌ කියනවා ඒ ගොඩ ගහලා තිබ්බෙ බැඳුම්කර වංචාවේ සල්ලි කියලබැඳුම්කර වංචාවේ සල්ලි කියලා
    ------ Post added on Aug 3, 2024 at 11:39 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොහොමද බං එහෙම දාන්නෙ

    වටෙ යන්න එපා බං. උබට ඇහුනෙ නැද්ද ඌ කියනවා ඒ ගොඩ ගහලා තිබ්බෙ බැඳුම්කර වංචාවේ සල්ලි කියලබැඳුම්කර වංචාවේ සල්ලි කියලා
    ------ Post added on Aug 3, 2024 at 11:39 AM

    Code:
    [MEDIA=facebook]id=510363858320570;type=v[/MEDIA]
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    කොහොමද බං එහෙම දාන්නෙ

    වටෙ යන්න එපා බං. උබට ඇහුනෙ නැද්ද ඌ කියනවා ඒ ගොඩ ගහලා තිබ්බෙ බැඳුම්කර වංචාවේ සල්ලි කියලබැඳුම්කර වංචාවේ සල්ලි කියලා
    ------ Post added on Aug 3, 2024 at 11:39 AM

    කියපන්කෝ කොහෙන්ද ඒ සල්ලි ගෙනාවෙ කියලා. අනික බන් බැන්දුම්කරෙන් වංචා උන සල්ලි ඉස්සරහට එන්න තිබ්බ එකක් නේද? ඒ කියන්නෙ ඒවා mature උනාට පස්සෙ උන්ට පට්ට ලාබයක් එන විදියට අඩු ගානට උන්ගෙ සෙට් එකට විකුනන්න ඩීල් එක කලා කියල නේද යන්නේ? නැතුව ගෙයක් බිඳලා සල්ලි ගත්තා වගේ වැඩක් නෙවීනේ?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    වටෙ යන්න එපා බං. උබට ඇහුනෙ නැද්ද ඌ කියනවා ඒ ගොඩ ගහලා තිබ්බෙ බැඳුම්කර වංචාවේ සල්ලි කියලබැඳුම්කර වංචාවේ සල්ලි කියලා
    ------ Post added on Aug 3, 2024 at 11:39 AM
    එහෙම සල්ලි ගොඩගහලා තිබ්බා කියන්නේ බොරු බන්. එහෙම ගොඩගහන්නේ නෑ.
    ඕක කල් පිරෙන්නේ මම දන්නවා විදියට අවුරුදු 20කින්. එකෙත් වංචාව වෙන්නේ මෙහෙමයි.
    බිලියන එකක් උවමනා වෙලා තිබ්බා ඒක ගන්න පොලිය 10.75%කට
    හැබැයි බිලියන 10ක් ගන්නවා ඒක ගන්නේ 11.80 කට.
    සැබැ වංචාව වෙන්නේ 11.80% - 10.75 => 1.05% පොලියෙන්.
    වංචාව මේකයි 10.75%කට ගන්න පුලුවන් එක 11.60%ක් වෙනකන් යනවා.

    එතකොට පර්පචුවල් සමාගමෙන් මුලින්ම මහබැන්කුවට රුපියල් බිලියන 7.5ක් දෙනවා. පර්පචුවල් සමගාමෙන් මහබැංකුවට සල්ලි දුන්නා මිසක් ගත්තේ නෑ ඒ වෙලාවේ. එතකොට වංචාව වෙන්නේ අපි පර්පචුවල් සමාගමට ගෙවනකොට පොලිය අමතරව 1.05ක් ගෙවන්න ඕනේ.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    එහෙම සල්ලි ගොඩගහලා තිබ්බා කියන්නේ බොරු බන්. එහෙම ගොඩගහන්නේ නෑ.

    තව දෙයක් කියන්නම්, ලක්ශ 5ක් පන්දාහෙන් හැදුවොත් අඟලක් වගේ උසයි. කොටියක් කියන්නේ අඟල්10ක් වගේ. එතකොට හිතපන්කො කාමරයක් පුරවන්න ඔය කියන විදිඅය්ට කොටි කීයක් ඕනද කියලා. කැරිම බොරුනෙ බන් මුන් කියන්නෙ. කෙලින්ම අවදානේ ගන්න තමා හදන්නේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙනං bank transfer කරනවද?
    එහෙම සල්ලි ගොඩගහලා තිබ්බා කියන්නේ බොරු බන්. එහෙම ගොඩගහන්නේ නෑ.
    ඕක කල් පිරෙන්නේ මම දන්නවා විදියට අවුරුදු 20කින්. එකෙත් වංචාව වෙන්නේ මෙහෙමයි.
    බිලියන එකක් උවමනා වෙලා තිබ්බා ඒක ගන්න පොලිය 10.75%කට
    හැබැයි බිලියන 10ක් ගන්නවා ඒක ගන්නේ 11.80 කට.
    සැබැ වංචාව වෙන්නේ 11.80% - 10.75 => 1.05% පොලියෙන්.
    වංචාව මේකයි 10.75%කට ගන්න පුලුවන් එක 11.60%ක් වෙනකන් යනවා.

    එතකොට පර්පචුවල් සමාගමෙන් මුලින්ම මහබැන්කුවට රුපියල් බිලියන 7.5ක් දෙනවා. පර්පචුවල් සමගාමෙන් මහබැංකුවට සල්ලි දුන්නා මිසක් ගත්තේ නෑ ඒ වෙලාවේ. එතකොට වංචාව වෙන්නේ අපි පර්පචුවල් සමාගමට ගෙවනකොට පොලිය අමතරව 1.05ක් ගෙවන්න ඕනේ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගොඩ උන් හිතාන ඉන්නෙ මහ බැන්කුවෙ බිත්තියක් විදල -සෙප්පුවක් කඩන් ලොරිවල දාල ගෙනිහින්කියල. සිරා හොඩෙ. මෙක උනෙ කොහොමද ඇහුවාම ගොඩ උන්ගෙ කට උත්තර නැ!
     
    • Haha
    Reactions: tharakaf

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ගොඩ උන් හිතාන ඉන්නෙ මහ බැන්කුවෙ බිත්තියක් විදල -සෙප්පුවක් කඩන් ලොරිවල දාල ගෙනිහින්කියල. සිරා හොඩෙ. මෙක උනෙ කොහොමද ඇහුවාම ගොඩ උන්ගෙ කට උත්තර නැ!
    godak unta oka gena idea ekak ne sirawata. kathawata giyama ekane kiyanne mahabankuwa maha dawal kollakewa kiyala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    godak unta oka gena idea ekak ne sirawata. kathawata giyama ekane kiyanne mahabankuwa maha dawal kollakewa kiyala
    ගොඩ උන් හිතාන ඉන්නෙ මහ බැන්කුවෙ බිත්තියක් විදල -සෙප්පුවක් කඩන් ලොරිවල දාල ගෙනිහින්කියල. සිරා හොඩෙ. මෙක උනෙ කොහොමද ඇහුවාම ගොඩ උන්ගෙ කට උත්තර නැ!

    Ratharan kaaraya dollar nawa gana kiwwama hina wechcha un mey wage gon kathaa kiyana kota meek ne. Degolloma eka wage harak 🤣🤣
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Ratharan kaaraya dollar nawa gana kiwwama hina wechcha un mey wage gon kathaa kiyana kota meek ne. Degolloma eka wage harak 🤣🤣
    USD contaier wala dala ratawal walata yanawa. military cargo plane wala enawa. oo kiwwe aththa - ooge katin eka eliyata panna. modeya ne.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    මහින්ද සල්ලි බෙදන්නේ එහෙම කියලා අහලා තියෙනවා චන්ද වලට.