ජගත්_සම්මානයත් එක්ක
ජගත් චමිල වැට නැති කටවල් තිබෙන මේ කුහක මනුස්ස පරාණ වලට ඔනෑම දෙයක් කියන්න හැකිය. කවුරු මොන දේ කිවුවත් උඹ අපේ පුංචි ලංකාවේ නම එක මොහොතකට හරි තැනක රැන්දුවා. ඒක නෑ කියන්න කාටවත්ම බෑ. මේ සම්මාන උලෙල ඔස්කාර් නොවුනට උබ මෙ ගිය මාවතේ එක අඩියක්වත් යා ගන්න බැරි නපුන්සක මිනිස්සු මහා ලොකුවට කියයි මේක පීචං සම්මාන උලෙලක් කියලා. මෙ හැම දෙයක්ම ඉවසපන්. ඒ විදියට කියන මෙ මිනිසුන් යැයි කියා ගන්නා උන් දිහා උපේක්ශාවෙන් බලපන්. අපේ ගෞතම බුදුන් වහන්සේ දේශනා කරෙ එහෙමයි. කාට මේ සම්මානෙ තුට්ටු දෙකේ එකක් උනාට මේ රටට ආදරෙ කරන තවත් එක් මිනිහෙක් වන මට උබ මෙ රටට ගෙනාපු සම්මානය රටක් වටිනවා. උබට ජයෙන් ජය..