ජගත්_සම්මානයත් එක්ක

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,905
    113
    Dubai
    ජගත්_සම්මානයත් එක්ක

    ජගත් චමිල වැට නැති කටවල් තිබෙන මේ කුහක මනුස්ස පරාණ වලට ඔනෑම දෙයක් කියන්න හැකිය. කවුරු මොන දේ කිවුවත් උඹ අපේ පුංචි ලංකාවේ නම එක මොහොතකට හරි තැනක රැන්දුවා. ඒක නෑ කියන්න කාටවත්ම බෑ. මේ සම්මාන උලෙල ඔස්කාර් නොවුනට උබ මෙ ගිය මාවතේ එක අඩියක්වත් යා ගන්න බැරි නපුන්සක මිනිස්සු මහා ලොකුවට කියයි මේක පීචං සම්මාන උලෙලක් කියලා. මෙ හැම දෙයක්ම ඉවසපන්. ඒ විදියට කියන මෙ මිනිසුන් යැයි කියා ගන්නා උන් දිහා උපේක්ශාවෙන් බලපන්. අපේ ගෞතම බුදුන් වහන්සේ දේශනා කරෙ එහෙමයි. කාට මේ සම්මානෙ තුට්ටු දෙකේ එකක් උනාට මේ රටට ආදරෙ කරන තවත් එක් මිනිහෙක් වන මට උබ මෙ රටට ගෙනාපු සම්මානය රටක් වටිනවා. උබට ජයෙන් ජය..
    :yes:

    hpn1.jpg

    fiuf.jpg

    2kfz.jpg

    gvrx.jpg

    7fzn.jpg

    qrlx.jpg

    vofh.jpg

    8ikn.jpg

    yd7l.jpg

    xt53.jpg

    l6qy.jpg

    ys5b.jpg

    u0k6.jpg
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අපේ මහා ලොකු තරුණ නළුවෝ එකෙක්ටවත් බැරි වුණා ඔය වගේ තැනකින්වත් සම්මානයක් ගන්න.
    අනිවා මචන් මේක හොද පියවරක් !
     
    Jun 19, 2013
    437
    104
    0
    යකෝ... Paramount Pictures" පිටිපස්සෙන් තියෙනවා... මොන හිකනලයද කියන්නේ තුට්ටු දෙකේ කතාව... අපේ එවුන් සිනමාව කියන්නේ වානිජ්යයට... කිසිම දැනුමක් නැති හරක්... ජගත් මුළු රටටම ආඩම්බරයක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම... අපේ අනිත් එවුන් නම් ඉතින් කටින් ආඩම්බර කාර තාත්තලානේ... :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    ඇම්ඩගේ තාත්ත;15216305 said:
    යකෝ... Paramount Pictures" පිටිපස්සෙන් තියෙනවා... මොන හිකනලයද කියන්නේ තුට්ටු දෙකේ කතාව... අපේ එවුන් සිනමාව කියන්නේ වානිජ්යයට... කිසිම දැනුමක් නැති හරක්... ජගත් මුළු රටටම ආඩම්බරයක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම... අපේ අනිත් එවුන් නම් ඉතින් කටින් ආඩම්බර කාර තාත්තලානේ... :angry::angry::angry::angry:

    :yes::yes: 8++
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    elaa.. aniwaaa... kauru mona kivvat mamat mulu hadawatinma Jagath aiyata suba pathanava...!!!
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ඇම්ඩගේ තාත්ත;15216305 said:
    යකෝ... Paramount Pictures පිටිපස්සෙන් තියෙනවා... මොන හිකනලයද කියන්නේ තුට්ටු දෙකේ කතාව... අපේ එවුන් සිනමාව කියන්නේ වානිජ්යයට... කිසිම දැනුමක් නැති හරක්... ජගත් මුළු රටටම ආඩම්බරයක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම...
    :yes::yes::D...........
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    l6qy.jpg

    Me Jagath aiyath ekka karata atha dagena inne ara Prison Break eke hitapu buwek ekka neda?
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,905
    113
    Dubai
    ජගත්ගෙ නම මෙ සම්මානෙට යොජනා වුන වෙලවේ ඉන්දලා අපෙ එලකිරි එකෙ කොල්ලො ඒ වෙනුවෙන් වෙනම Thread දාලා අවන්කවම සුභ පැතුවා මට හොදට මතකයි. ඒත් මේකෙම ඉන්න සමහර අය්යලා මම දැක්කා මෙ සම්මාන උලෙල පීචන් එකක් ක්වුරුත් ගනන් ගන්නෙ නැති එකක් කියන තැනට දාලා කොමන්ට්ස් දාලා තිබුනා. ඒවා දැක්කාම ඇත්තටම මගෙ හිතටත් සෑහෙන වේදනාවක් අවා මමත් බෞද්ද සින්හලයෙක් නිසා. ඒත් පස්සෙ මට මතක් උනේ මෙ ලංකාව නේද කියල.:eek:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ජගත්ගෙ නම මෙ සම්මානෙට යොජනා වුන වෙලවේ ඉන්දලා අපෙ එලකිරි එකෙ කොල්ලො ඒ වෙනුවෙන් වෙනම Thread දාලා අවන්කවම සුභ පැතුවා මට හොදට මතකයි. ඒත් මේකෙම ඉන්න සමහර අය්යලා මම දැක්කා මෙ සම්මාන උලෙල පීචන් එකක් ක්වුරුත් ගනන් ගන්නෙ නැති එකක් කියන තැනට දාලා කොමන්ට්ස් දාලා තිබුනා. ඒවා දැක්කාම ඇත්තටම මගෙ හිතටත් සෑහෙන වේදනාවක් අවා මමත් බෞද්ද සින්හලයෙක් නිසා. ඒත් පස්සෙ මට මතක් උනේ මෙ ලංකාව නේද කියල.:eek:

    umba hari mee ratee inna bageta bagayak ban thmanta karanna baha aa unata karana ungee waradi penwana hadana wiyaththu kiyala hithaa gaththa un oowata paschath bagayen hinaa yanwa ban .. ;)
     
    කඩාකප්පල් කාරයෝ කොහෙත් ඉන්නවා මචන්... ප්‍රශ්නේ, මෙහෙ 99% ඉන්නේ එහෙම එවුන්...