ජගම දුරකතය ව්‍යාජ එකක්ද යැයි බලා ගනිමුද?
1. අප මිලදි ගත්ත අලුතින් ජගම පෙට්ටියේ අංක 15 කින් යුත් IMEI අංකයක් ඇත. එසේ නොමැතැත් ජගම දුරකතයේ [*#06# මඟින් IMEI අංකය ලබා ගන්නට පුළුවන්].
2.ඔබට ලැබු මෙම අංකය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් දැයි තහවුරු කර ගැනීමට බලාගැනිම සදහා
IMEI හිස්තැනක් IMEI අංකය සඳහන් කර 1909ට කෙටි පණිවිඩයක් [SMS] කරන්න
සුලු මොහොතකින්
3. මෙසේ පනිවුඩයක් ඔබට දිස්වුහොත්
Registered IMEI. TRC Reference No. DL or ML or
TRC/xxx/xxx
ඒ කියන්නේ එම ජගම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක්ය.
නමුත් මෙසේ දිස්වුහොත්
Unknown IMEI: "ඔබ type කළ IMEI අංකය"
ඒ කියන්නේ එම ජගම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් නොවේ. සොරිම තමා
4. ඔබට කිරිමට තිබෙන්නේ TRCSL ඇමතිමය.
contact TRCSL- Tel. 011- 2676993/4
එම දුරකතනය විසින් අනුමත නොකළ ව්‍යාජ දුරකතනයකි.එවැනි දුරකතන මිලදී ගැනීමෙන් වලකින්න.
අලුතින් ජගම දුරකතය ගන්න සැමට පොදු ප්‍රශෙනයන් වන්නේ එම ජගම දුරකතය
අනුමත එකක්ද යැයි බලා ගැනිමට නොහැකියාවයි. එම ප්‍රශෙනයන් විදුලි සංදේශ නියාමන කොමිෂන්
සභාව විසින් සෙවාවක් සපයාතිබේ

.
1. අප මිලදි ගත්ත අලුතින් ජගම පෙට්ටියේ අංක 15 කින් යුත් IMEI අංකයක් ඇත. එසේ නොමැතැත් ජගම දුරකතයේ [*#06# මඟින් IMEI අංකය ලබා ගන්නට පුළුවන්].
2.ඔබට ලැබු මෙම අංකය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් දැයි තහවුරු කර ගැනීමට බලාගැනිම සදහා
IMEI හිස්තැනක් IMEI අංකය සඳහන් කර 1909ට කෙටි පණිවිඩයක් [SMS] කරන්න
සුලු මොහොතකින්

3. මෙසේ පනිවුඩයක් ඔබට දිස්වුහොත්

Registered IMEI. TRC Reference No. DL or ML or
TRC/xxx/xxx
ඒ කියන්නේ එම ජගම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක්ය.

නමුත් මෙසේ දිස්වුහොත්
Unknown IMEI: "ඔබ type කළ IMEI අංකය"
ඒ කියන්නේ එම ජගම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් නොවේ. සොරිම තමා
4. ඔබට කිරිමට තිබෙන්නේ TRCSL ඇමතිමය.
contact TRCSL- Tel. 011- 2676993/4
එම දුරකතනය විසින් අනුමත නොකළ ව්‍යාජ දුරකතනයකි.එවැනි දුරකතන මිලදී ගැනීමෙන් වලකින්න.
පැමිණිලි වගේම වැඩි විස්තර සඳහා
ලිඛිත: අධ්යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
276, ඇල්විටිගල මාවත
කොළඹ 08.
ෆැක්ස්: 011-2689341/ 011-2676993
වාචික: 011-2676933/4
සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ

විද්‍යුත් තැපෑල:
[email protected]