ජගම දුරකතය ව්‍යාජ එකක්ද යැයි බලා ගනිමුද?

Aug 4, 2009
3,094
582
0
Colombo
ජගම දුරකතය ව්‍යාජ එකක්ද යැයි බලා ගනිමුද?

අලුතින් ජගම දුරකතය ගන්න සැමට පොදු ප්‍රශෙනයන් වන්නේ එම ජගම දුරකතය

අනුමත එකක්ද යැයි බලා ගැනිමට නොහැකියාවයි. එම ප්‍රශෙනයන් විදුලි සංදේශ නියාමන කොමිෂන්

සභාව විසින් සෙවාවක් සපයාතිබේ
.

1. අප මිලදි ගත්ත අලුතින් ජගම පෙට්ටියේ අංක 15 කින් යුත් IMEI අංකයක් ඇත. එසේ නොමැතැත් ජගම දුරකතයේ [*#06# මඟින් IMEI අංකය ලබා ගන්නට පුළුවන්].

2.ඔබට ලැබු මෙම අංකය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් දැයි තහවුරු කර ගැනීමට බලාගැනිම සදහා

IMEI හිස්තැනක් IMEI අංකය සඳහන් කර 1909ට කෙටි පණිවිඩයක් [SMS] කරන්න

සුලු මොහොතකින් :oo:

3. මෙසේ පනිවුඩයක් ඔබට දිස්වුහොත් :rolleyes:

Registered IMEI. TRC Reference No. DL or ML or
TRC/xxx/xxx

ඒ කියන්නේ එම ජගම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක්ය. :yes:

නමුත් මෙසේ දිස්වුහොත්

Unknown IMEI: "ඔබ type කළ IMEI අංකය"

ඒ කියන්නේ එම ජගම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් නොවේ. සොරිම තමා :P

4. ඔබට කිරිමට තිබෙන්නේ TRCSL ඇමතිමය.
contact TRCSL- Tel. 011- 2676993/4

එම දුරකතනය විසින් අනුමත නොකළ ව්‍යාජ දුරකතනයකි.එවැනි දුරකතන මිලදී ගැනීමෙන් වලකින්න.

පැමිණිලි වගේම වැඩි විස්තර සඳහා

ලිඛිත: අධ්‍යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
276, ඇල්විටිගල මාවත
කොළඹ 08.

ෆැක්ස්: 011-2689341/ 011-2676993

වාචික: 011-2676933/4
සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

විද්‍යුත් තැපෑල:
[email protected]
සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

:yes: :yes:
 
chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    thanks for info!
    11.gif

    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    කට්ටිය ඕකට අහුවෙන්න එපා. ඕක TRC එකෙන් ලන්කාවේ හැම ෆෝන් එකකම ඩේටාබේස් එකක් හදන්න දාපු ඇමක්.:angry::angry:

    වැඩි විස්තර ගිය සතියේ පත්තරවල ආවා.:angry::angry:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    නමුත් මෙසේ දිස්වුහොත්

    Unknown IMEI: "ඔබ type කළ IMEI අංකය"

    ඒ කියන්නේ එම ජගම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් නොවේ. සොරිම තමා :P

    4. ඔබට කිරිමට තිබෙන්නේ TRCSL ඇමතිමය.
    contact TRCSL- Tel. 011- 2676993/4

    එම දුරකතනය විසින් අනුමත නොකළ ව්‍යාජ දුරකතනයකි.එවැනි දුරකතන මිලදී ගැනීමෙන් වලකින්න.

    යාළුවා අනුමත නොකළ ව්‍යාජ දුරකතනයක් කියන්නේ මොකක්ද....ඒවාවල තියෙන ගැටලුව මොකක්ද?එක අනුමත උනා හෝ නොඋනා කියන එක මත ජංගම දුරකතනයක ප්‍රමිතිය රදාපවතිනවද?
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    යාළුවා අනුමත නොකළ ව්‍යාජ දුරකතනයක් කියන්නේ මොකක්ද....ඒවාවල තියෙන ගැටලුව මොකක්ද?එක අනුමත උනා හෝ නොඋනා කියන එක මත ජංගම දුරකතනයක ප්‍රමිතිය රදාපවතිනවද?

    Original ගන්න ගිහින් බාල එකක් ගත්තොත් මොකක්ද වන්නේ. එන්න එකයි මෙතන වන්නේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,230
    113
    Ohio, USA
    කට්ටිය ඕකට අහුවෙන්න එපා. ඕක TRC එකෙන් ලන්කාවේ හැම ෆෝන් එකකම ඩේටාබේස් එකක් හදන්න දාපු ඇමක්.:angry::angry:

    වැඩි විස්තර ගිය සතියේ පත්තරවල ආවා.:angry::angry:

    හ්ම් මාත් දැක්කා. ලංකා නිව්ස් වෙබ් එකෙ දාල තිබුනා ඉමි නම්බර්ස් අරගෙන ටීආර්සී එකෙන් ලිස්ට් එකක් හදනවා කියලා. ඉරාකේ සදාම් හුසේන්ගෙ පාලන කාලෙදිත් මේ විදියටලු කරේ. මේ හරහා ෆෝන් එක ට්‍රැක් කරන්න,ලොකේශන් එක බලාගන්න ලේසි වෙනවලු ටීආර්සී එකට.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,230
    113
    Ohio, USA
    යාළුවා අනුමත නොකළ ව්‍යාජ දුරකතනයක් කියන්නේ මොකක්ද....ඒවාවල තියෙන ගැටලුව මොකක්ද?එක අනුමත උනා හෝ නොඋනා කියන එක මත ජංගම දුරකතනයක ප්‍රමිතිය රදාපවතිනවද?

    හොඳ ප්‍රශ්නයක්. ඉමි නම්බර්ස් කියලා කියන්නේ යුනික් නම්බර් එකක්. ඒවගේම ලොකෙටම පොදු අංකයක් ටීආර්සී එකෙන් ඇයි තොරලා අනුමත කරන්නේ? අනුමත නොකරන හේතුව මොකද්ද? මේක හරියට අළුත්ම දාහේ කොල මිටියක මැදින් කොල හතරක් පහක් මහ බැංකුව අනුමත කරන්නේ නැහැ කිව්ව වගේයි.:nerd: