ජත්යන්තර පාර්ලිමේන්තු ගුටි කෙලි දිනය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ජත්යන්තර පාර්ලිමේන්තු ගුටි කෙලි දිනය

ඊයේ ලොක පාර්ලිමේන්තු ගුටි කෙලි දිනයද බන්. ලන්කාවේ උන් පාර්ලිමේන්තුවේ ගහගෙන, තුර්කියේ උන් ගග ගෙන ආයේ මුකුත් නැ රෙස්ට්ලින් වගේ.. හැබැයි ඉස්පිරිතාලේ ගිහින් නැ උන්.. ලන්කාවේ නම් ඉස්පිරිතාලෙත් ගිහින්ලු.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකෙනුත් දේශපාලන වාසි ගන්ඩ බලාගෙන ස්පිරිතාලෙ ගිහින්, ගහගත්තනම් පිරිමි වගෙ ඉන්ඩ ඔනෙ ගැනු වගේ ස්පිරිතාලෙ අස්සෙ රින්ගන් නැතුව.:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වීඩියෝ එක බලහන්. අඩෝ පට්ට බන්, මාත් ආසයි වලියක් යද්දි වලිය මැද්දට උඩින් පැනලා දෙපැත්තෙන්ම ගුටි කන්න :love::love:

    http://www.dailymail.co.uk/news/art...party-trade-blows-pro-Kurdish-opposition.html
    ඔව් බන්, රෙස්ට්ලින් වල ටොප් රොප් එක උඩින් පනිනවා වගේ උන් මේසෙට නැගලා ක්‍රවුඩ් එකට පනින්නේ.. මාර ආතල්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒකෙනුත් දේශපාලන වාසි ගන්ඩ බලාගෙන ස්පිරිතාලෙ ගිහින්, ගහගත්තනම් පිරිමි වගෙ ඉන්ඩ ඔනෙ ගැනු වගේ ස්පිරිතාලෙ අස්සෙ රින්ගන් නැතුව.:lol:
    වෙලේ විදානෙගේ කතාවක් නේද වැඩේට මුල් වෙලා තියෙන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෙලේ විදානෙගේ කතාවක් නේද වැඩේට මුල් වෙලා තියෙන්නේ..
    ඔව් මිනිහ මහින්දටයි ගොඨටයි බැනල ඉතින් අනිත් උන් ෆොන්සේකට වෙල් විදානෙ කියල බැනල, ඒකට මල පැනල තෙවරප්පෙරුම කැලනියෙ මහින්දගෙ එකෙක්ට ගහල ගුටිකාපු එකා තෙවරප්පෙරුමට ගහපු ශොට් එක අහක හිටපු එකෙක්ට වැදිල,:lol::lol::lol: අරූ අනුන්ගෙ රන්ඩු අස්සෙ රිගල ගුටිත් කාල.:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් මිනිහ මහින්දටයි ගොඨටයි බැනල ඉතින් අනිත් උන් ෆොන්සේකට වෙල් විදානෙ කියල බැනල, ඒකට මල පැනල තෙවරප්පෙරුම කැලනියෙ මහින්දගෙ එකෙක්ට ගහල ගුටිකාපු එකා තෙවරප්පෙරුමට ගහපු ශොට් එක අහක හිටපු එකෙක්ට වැදිල,:lol::lol::lol: අරූ අනුන්ගෙ රන්ඩු අස්සෙ රිගල ගුටිත් කාල.:lol:
    ගහ ගන්නකොට බේරන්න යන්න්බ හොද නැ එකෙක්ව. අන්තිමට වෙන්නේ බේරන්න කියලා එකෙක්ව අල්ලගන්නවා අනික අල්ලගෙන ඉන්න එකාට ගහනවා රිදෙන්න.. අල්ල ගන්නවනම් දෙන්නවම අල්ලගන්න ඔනා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගහ ගන්නකොට බේරන්න යන්න්බ හොද නැ එකෙක්ව. අන්තිමට වෙන්නේ බේරන්න කියලා එකෙක්ව අල්ලගන්නවා අනික අල්ලගෙන ඉන්න එකාට ගහනවා රිදෙන්න.. අල්ල ගන්නවනම් දෙන්නවම අල්ලගන්න ඔනා
    :yes: ඔව් වලි සෙට් උනාම මැරෙන්නෙ වටේ ඉන්න උන්නෙ කොහොමත්, ගහගත්ත උන්ට හෙනත් නැ,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes: ඔව් වලි සෙට් උනාම මැරෙන්නෙ වටේ ඉන්න උන්නෙ කොහොමත්, ගහගත්ත උන්ට හෙනත් නැ,
    ඇයි බන් ඊයේ ෆොන්සේකා කතා කරනකොට, රන්ජනුයි, අර මිටි මන්ත්‍රීයි ලගට එන්නේ.. එහෙම පාර්ලිමේන්තුවේ නැගිටගෙන ඔනා ඔනා තැන්වලට යන්න පුලුවන්ද?
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔව් මිනිහ මහින්දටයි ගොඨටයි බැනල ඉතින් අනිත් උන් ෆොන්සේකට වෙල් විදානෙ කියල බැනල, ඒකට මල පැනල තෙවරප්පෙරුම කැලනියෙ මහින්දගෙ එකෙක්ට ගහල ගුටිකාපු එකා තෙවරප්පෙරුමට ගහපු ශොට් එක අහක හිටපු එකෙක්ට වැදිල,:lol::lol::lol: අරූ අනුන්ගෙ රන්ඩු අස්සෙ රිගල ගුටිත් කාල.:lol:

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් ඊයේ ෆොන්සේකා කතා කරනකොට, රන්ජනුයි, අර මිටි මන්ත්‍රීයි ලගට එන්නේ.. එහෙම පාර්ලිමේන්තුවේ නැගිටගෙන ඔනා ඔනා තැන්වලට යන්න පුලුවන්ද?
    සහයොගය දක්වන්ඩ,:D මොකද ඒ වෙලාවෙ මහින්දගෙ සෙට් එක පාර්ලිමේන්තුවෙ මැදට ඇවිත් ෆොන්සේකට වෙල් විදානෙ කියල බනින වෙලාව ඔය,
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සහයොගය දක්වන්ඩ,:D මොකද ඒ වෙලාවෙ මහින්දගෙ සෙට් එක පාර්ලිමේන්තුවෙ මැදට ඇවිත් ෆොන්සේකට වෙල් විදානෙ කියල බනින වෙලාව ඔය,

    වෙල් විදානේ කරන කියන දේවල්නම් මෙලෝ හක් නැ... ආමි එකත් හෑල්ලු වෙනවා...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇයි බන් ඊයේ ෆොන්සේකා කතා කරනකොට, රන්ජනුයි, අර මිටි මන්ත්‍රීයි ලගට එන්නේ.. එහෙම පාර්ලිමේන්තුවේ නැගිටගෙන ඔනා ඔනා තැන්වලට යන්න පුලුවන්ද?

    video ekak tiyenawanan daapanko ban!!:P:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී සිදු වූ ගැටුමේදී එජාප මන්ත‍්‍රී සන්දීත් සමරසිංහ මහතා රෝහල් ගත කරන්න ට සිදු වූයේ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා විසින් එල්ල කරන ලද පහරක් වැදීමෙන් යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා පවසයි.
    නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම එල්ල කරන ලද පහරකින් බේරීම සඳහා තමන් පහතට නැමුණු බවත් ඒ පහර ගැටුම බේරන්නට ආ සමරසිංහ මන්ත‍්‍රිවරයාට වැදුනු බවත් රණවීර මන්ත‍්‍රිවරයා කියා සිටියේය.
    තමනටද එම ගැටුමෙන් සුළු තුවාල ඇතැයිද පමසන ඔහු සියළු වීඩියෝ දර්ශණ පටිගත වී ඇති නිසා සත්‍ය සොයාගෙන රටටද හෙලි කරන්නැයි ඉල්ලයි.
    මේ අතර නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මහතා පවසන්නේ තමන් පහර දුන්නේ නම් තමන්ගෙන් ගුටි කෑ පුද්ගලයා නවතිනු ඇත්තේ ශල්‍යකර්ම ඒකකයේ පමණක් බවයි.
    :lol::lol: