ජත්යන්තර පාර්ලිමේන්තු ගුටි කෙලි දිනය
ඊයේ ලොක පාර්ලිමේන්තු ගුටි කෙලි දිනයද බන්. ලන්කාවේ උන් පාර්ලිමේන්තුවේ ගහගෙන, තුර්කියේ උන් ගග ගෙන ආයේ මුකුත් නැ රෙස්ට්ලින් වගේ.. හැබැයි ඉස්පිරිතාලේ ගිහින් නැ උන්.. ලන්කාවේ නම් ඉස්පිරිතාලෙත් ගිහින්ලු.

මොකද ඒ වෙලාවෙ මහින්දගෙ සෙට් එක පාර්ලිමේන්තුවෙ මැදට ඇවිත් ෆොන්සේකට වෙල් විදානෙ කියල බනින වෙලාව ඔය,