උසාවියට එදා වැරදුුුුණාද? මෙදා වැරදුණාද?
අනේ අපිනං දන්නෑ
රන්ජන් හිරේ ගියෙත් ඔක කියන්න ගිහින්
අනේ අපිනං දන්නෑ
රන්ජන් හිරේ ගියෙත් ඔක කියන්න ගිහින්
ටයිටල් එක දැන් වෙනස් කරන්න බෑනෙජනක් ප්‍රේමලාල් කියන්නේ නළුවෙක් යකෝ.
ඒකනේ මම බැලුවේ., ජනක් ප්‍රේමලාල් එක්ක මොකක්ද මේ මු කියන උසාවි සම්බන්ධෙ කියල.ජනක් ප්‍රේමලාල් කියන්නේ නළුවෙක් යකෝ.
චොකා මල්ලි ගැනද මේ කියන්නෙ? ප්‍රේමලාල් ජයසේකර නම
සොරි වැරදීමක්ජනක් ප්‍රේමලාල් කියන්නේ නළුවෙක් යකෝ.
සොරි වැරදීමක්
ජනක් ප්‍රේමලාල් නෙමේ
ප්‍රේමලාල් ජයසේකර
බලපං මේකෙ ඉන්න ඇඩ්මින්ට බෑනෙ වැරැද්ද නිවැරදි කරල දෙන්නජනක් ප්‍රේමලාල්?
![]()
රජගහේ නාඩගම ද?ජනක් ප්රේමලාල්ගෙ හොද ස්ටේජ් ඩ්‍රාම එකක් තියනව
මන් බැලුව, නම මතක නෑ