ජනකීත් දැන් නටාෂා ගානටම ඇවිල්ලා
ජානකී විජේරත්න පිළිබදව පහුගිය කාලේ ටිකක් වැඩිපුර කතාබහ වුනා. ඒ ජානකී ජිම් ගිහින් ව්‍යායාම් කරන හැටි අපි හැමෝටම පෙන්නපු නිසයි. ඊට පස්සේ පත්තර වලිනුත් ජානකීගෙන් ඒ ගැන අහලා තිබුනා. හැබැයි ජිම් කතාව ගැන ජානකී නම් කියලා තිබුනේ එයා ජිම් ගිහින් පොටෝ දාන්නේ එයාගේ අඟපසග පෙන්නගන්න නෙවෙයි කියලයි.
ඒත් ජානකී පහුගිය දවසක දාපු පොටෝ එකකින් එයා ජිම් ගියපුවායෙ ප්‍රතිපල පේන්නදෝ මන්දා ලස්සන පොටෝ එකක් දාලා තිබුනා. නටාෂා රත්නායකටනේ ලංකාවෙන් ලස්සනම නිතඹ තියෙනවා කියන්නෙ. ඒකනේ එයාට ලෝකල් කිම් කඩෑෂියන් කියන්නෙත්. හැබැයි ඔන්න නටාෂාට තරඟයක් දෙන්න පුළුවන් මට්ටමට ජානකීත් තමන්ගේ නිතඹ හදාගෙන තියෙනවා කියලා පේන්න ලස්සන Photo එකක් දාලා තියෙනවා හැමෝටම බලාගන්න.