ජනක මහබෙල්ලනයන්ගේ කවි පොතකින්.............

Bebadda

Member
Mar 12, 2009
118
11
0
ජනක මහබෙල්ලනයන්ගේ කවි පොතකින්.............

රබර් ගහෙන්
කිරි බේරෙයි
පොල් කට්ටට
ටික් ! ටික් ! ටික් !

රබර් ගහට
හේත්තු කර
ඉරුවේ මම
ලපටි තනේ.........

*****************

මා මියගොස්
ඉපදෙන්නට ඇත්තම්
තනපට වී ඔබේ
සුරතල් දෙතන
මිහිර ලබන........
 
Bebadda

Member
Mar 12, 2009
118
11
0
අනේ ඒ තන්
ආයෙ ඇත්තන්

(කම්මුල් පහර කවි පොතෙන්)
 
Bebadda

Member
Mar 12, 2009
118
11
0
ජනක මහබෙල්ලන අමුතුම මගක් ගත්ත කවියෙක් බන්,සිoහළ වුනත් ලියන විදිහ වෙනස්,විවේචන කොයිතරම් ආවත් වෙනස් වෙන්නෙත් නෑ,මම නම් ආසයි,කියන දේ කෙළින්ම කියන කවි ආරක් බන්...!
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
ජනක මහබෙල්ලන අමුතුම මගක් ගත්ත කවියෙක් බන්,සිoහළ වුනත් ලියන විදිහ වෙනස්,විවේචන කොයිතරම් ආවත් වෙනස් වෙන්නෙත් නෑ,මම නම් ආසයි,කියන දේ කෙළින්ම කියන කවි ආරක් බන්...!

ජනක මහබෙල්ලනගෙ අලුත්ම පොතක් ඇවිත් කියල දැක්ක..
මාත් හොයනව බන්...
මාත් මේ කවි වලට හරිම මනාපයි
;)