ජනක මහබෙල්ලනයන්ගේ කවි පොතකින්............. රබර් ගහෙන් කිරි බේරෙයි පොල් කට්ටට ටික් ! ටික් ! ටික් ! රබර් ගහට හේත්තු කර ඉරුවේ මම ලපටි තනේ......... ***************** මා මියගොස් ඉපදෙන්නට ඇත්තම් තනපට වී ඔබේ සුරතල් දෙතන මිහිර ලබන........