ජනතාවගේ ප්‍රශ්නවලට මෛත්‍රීගේ හා ඔහුගේ ගෝ

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    2010 දී අපිත් චන්දෙ දුන්නා.මේ පාර දෙන්නේ නෑ.

    වේ* ගේ පුතාට තව පාරක් ජනවරමක් ඕනෙලු රට හදන්න.කැ* වේ* ගේ පුතා අවුරුදු 10ක් බලේ හිටියා.ඒ කාලේ හදාගන්න බැරි උන එක දැන් හදන්න යනවා.ජනතාවට දෙන එක සහනයක් ගැන කියන්නේ නෑ.උගේ පවුල බේරගන්න තමා ඌට ඕනේ.

    උඹලට වෙනසක් කියල කරන්න ඕනේ උතුරු නැගෙනහිරට වෙනම පාලනයක් දෙන එකද:rolleyes::rolleyes::rolleyes:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ado paatta ban my3 me para dantamath dinala wage inne :D goya parath matakane onlie dinne sf but mr 60% gatta :D me para 60 nathath dinanawa sure aye dekak na api nodanna cbk,mangala ranil lage yaha palanaya
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    cd38f912-979b-4aea-8bce-cf0354a232ba_Chicken_Curry_with_rice_and_salad.jpg


    +

    w%2004-500x500.jpg


    +

    Two-Thousend-Sri-Lanka-Rupee.jpg


    තව දින 5 යි.

    Most-famous-lol-face.jpg
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    "යුද්දේ දින්නනේ"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    2010 දී අපිත් චන්දෙ දුන්නා.මේ පාර දෙන්නේ නෑ.

    වේ* ගේ පුතාට තව පාරක් ජනවරමක් ඕනෙලු රට හදන්න.කැ* වේ* ගේ පුතා අවුරුදු 10ක් බලේ හිටියා.ඒ කාලේ හදාගන්න බැරි උන එක දැන් හදන්න යනවා.ජනතාවට දෙන එක සහනයක් ගැන කියන්නේ නෑ.උගේ පවුල බේරගන්න තමා ඌට ඕනේ.
    තොගේ අම්මා වේස ගැනියෙක්ද අවජතකයෝ... යුද්දේ ඉවර වෙලා තවම අවුරුදු 5 යි බල්ලෝ ඉවර වුනේ... ඔය අවු 5 ට මෙරටට කරපු දේවල් මදිද... මිටකලින් හිටපු චන්ද්‍රිකාලා රනිල්ලා අවුරුදු 12 ක් ඉඳලත් රටට වැඩක් කරාද??? අඩුම තරමේ ඒ වේස බල්ලයි බැල්ලි යුද්දේ නැවත්තුවද කොටියට පුක දුන්නද??? තොව්ගේ බුද්ධියක් නැති අවජතකයන්ව KDH එකකටම යටවෙලා යන්න ඕනේ මහා පාරේ...
     
    • Like
    Reactions: idhasitha

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    Two-Thousend-Sri-Lanka-Rupee.jpg


    තව දින 5 යි.


    Kollo ube Join Date: Dec 2014 kade yannama hadapu 1k neda kamak naa ban ubalath jeewath wenna epai thwa kade yaman

    "යුද්දේ දින්නනේ"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"
    "යුද්දේ දින්නනේ මල්ලි"

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    පව් බන් උඹලා... හිටං...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :oo:
    දන්නේ නැහැ ,,,
    දැන් එකක් නැහැ කියලා නම් කියනවා
    මොකද උබට ඕක දැනගන්න හිතුනේ හිතුනේ

    ado paatta ban my3 me para dantamath dinala wage inne :D goya parath matakane onlie dinne sf but mr 60% gatta :D me para 60 nathath dinanawa sure aye dekak na api nodanna cbk,mangala ranil lage yaha palanaya

    යකෝ!!
    සිරා ගොනාට ඇදලා පූසා වාගේ හිටියට.....
    ඵ්කා ඉස්සර කරලා තියෙන දේවල් දැන් දැන් ඵලියට ඵනවා...
    මේවා ඇහෙනකොට දකිනකොට
    හිතෙනවා....
    සිරාවත් සැගවූ ආයුද පෙන්වන්න ඵක්කන් යන්න ඕන පුද්ගලයෙක්නේ බන්...

    08 වෙනිදට ඔබ සූදානම්ද?
    පඹයෝ පලවාහරින්න...
    පිටකොන්දක් ඇති මිනිසෙක් රජකරවන්න..


    View attachment 56519

    :lol: meka nam patta scene eka

    පව් මෙත්තපාල

    එළකිරි_කොල්ලා;17670877 said:
    mekata nam godak redewi .aiiyoo

    මෙතන බහුතරයක් මෛත්‍රීට කඩේ යන්නේ මුස්ලිම්, දෙමළ හා උප්පත්තියෙන්ම unp අවු 20 ක පරාජයෙන් වියරු වැටි සිටින ගස් බල්ලන් බව මතක තබා ගන්න...:yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙතන බහුතරයක් මෛත්‍රීට කඩේ යන්නේ මුස්ලිම්, දෙමළ හා උප්පත්තියෙන්ම unp අවු 20 ක පරාජයෙන් වියරු වැටි සිටින ගස් බල්ලන් බව මතක තබා ගන්න...:yes:

    ලොක්කා අපි උප්පත්තියෙන් ශ්‍රී ලංකා කාරයෝ.. එත් මේ වතාවේ චන්ද සේරෝම හංසයාට තමා... ලංකාවේ නැති උනත් චන්දෙ ප්‍රතිපල අහන්න 8 වෙනිදා නිවාඩු දාලයි ඉන්නේ. 8 වෙනිදා රෑට උඹලගේ හීනේ එලි වෙනවා.. ලැජ්ජාවට හැංගෙන්න පොල් කටුවක්වත් හොයාගන්න
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ලොක්කා අපි උප්පත්තියෙන් ශ්‍රී ලංකා කාරයෝ.. එත් මේ වතාවේ චන්ද සේරෝම හංසයාට තමා... ලංකාවේ නැති උනත් චන්දෙ ප්‍රතිපල අහන්න 8 වෙනිදා නිවාඩු දාලයි ඉන්නේ. 8 වෙනිදා රෑට උඹලගේ හීනේ එලි වෙනවා.. ලැජ්ජාවට හැංගෙන්න පොල් කටුවක්වත් හොයාගන්න
    :yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අක්කා ගේ හු විකුණලා REP ගත්ත Dilwaale ලැටි කොල්ලෙක් TV එකෙන් දේශපාලනය දැකලා, රෙද්ද උස්සන මුන් වගේ උන්ගේ POST UP කරන්න එපා Comment කරලා මචං .. ඌගේ බබා චුන් එක තනියම ගන්න දියල්ලා බන් ... අක්කා විකුණන එකාට අම්මා විකුණන් එක ගේමක් නැ එහෙම උන්ට් රට විකුණලා බඩ පුරවගන්න එකත් ගේමක් නැ .. මහින්දගේ මහා මංකොල්ලයට සහය දෙන මේ අවජාතක පර පුතාලා කියන කතා වලට උත්තර දෙන්න එපා ,


    මම හිතනවා මෛත්‍රී පාලනයක් උදෙසා එකතු වෙලා සිටින එළකිරියේ බුද්දිමත් පිරිස මින් ඉදිරියට මෙම පොස්ට් එකට කොමෙන්ට් නොකරයි කියා .. :yes::yes:


    ඒකාධිපති පරයන් පලවා හරින කාලය එළබි ඇත ,,

    එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     
    මේ නූල හොඳට බලන්න. ප්‍රධාන රාජපක්ෂ අන්ධ භක්තිකයෝ 5 දෙනා එක තැනකට එකතු වෙලා, මොකද අනිත් නූල් වල ඉතිහාසගත විදියට වදින නිසා. පෙන හැටියටනම් මේක ඒගොල්ලන්ගෙ අවසාන හුස්මෙන් දාන FINAL PUSH එක. ඉන්ටනෙට් එකේ මොනව කිව්වත් මේ පාර බිම් මට්ටමින් පැරදිලා ඉවරයි. ස්වේච්ඡවෙන් වැඩකරන පාක්ෂිකයන්ගෙ සද්ද දැන් සෑහෙන්ඩ අඩුවෙලා. දැන් කෑගහන්නේ වාසි වලට වැඩකරන සෙට් එක තමයි. 2010යි මේ පාරයි අතර ලොකුම වෙනස මේකයි, මම දකින හැටියට.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔබට අවෂයයි කියනා වෙනස පොදු අපෙක්ශකයගෙන් ලෑබේ ද?
    චන්ද්‍රකා බන්ඩාරනායක යනු වසර 11 රට පලනය කර අරාජික අස්තාවර රටක් බවට පත් කෙරු ජනපතිනියයි.
    රනිල් වික්‍රමසින්හ යනු පිට පිට මෑතිවරණ පෑරදෙමින් එක්සත් ජතික පක්ශය දුර්වල කරවු පරාජිත බල ලෝබියෙකි.
    වික්‍රමබහු යනු එකතෑන පල් වෙන වමන්ශික යයි කියාගන්නා LTTE කඩේ යන දේශපාලන පදනමක් නෑත්තෙකි.
    මයිත්‍රිපාල සිරිසේන පවතින රජයේ කෑබිනට් මන්ඩල සාමජිකයෙක් ලෙස වසර නවයක් තනතුරු දරා ජනතාවට සෙවයක් කිරීමට නොහෙකී වු මන්ත්‍රී වරයෙකි...මයිත්‍රිපාල මන්ත්‍රි තුමා රටට ජාතියට කලදෙයක් තිබෙනම් දෑනගෙනිමට කෑමෑත්තෙමි?
    සුජීව සෙරසින්හ හරින් ප්‍රනන්දු යනු හුදෙක් කතිකයින්ය ඔව්න් රටට කරපු දෙයක් නෑත පාරකට වෑලි කෑටයක් වත් දා නෑත...
    රෑල්ලට යන ප්‍රාතමික සිතිවලින් මිදී රටට වෑඩක් කරන තිස් වසරක යුද්ධයෙන් රට බෙරාගෙනිමට නායකත්වය දුන් මහීන්ද රාජපක්ෂ ජනපති කරමු....!!!
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේ නූල හොඳට බලන්න. ප්‍රධාන රාජපක්ෂ අන්ධ භක්තිකයෝ 5 දෙනා එක තැනකට එකතු වෙලා, මොකද අනිත් නූල් වල ඉතිහාසගත විදියට වදින නිසා. පෙන හැටියටනම් මේක ඒගොල්ලන්ගෙ අවසාන හුස්මෙන් දාන FINAL PUSH එක. ඉන්ටනෙට් එකේ මොනව කිව්වත් මේ පාර බිම් මට්ටමින් පැරදිලා ඉවරයි. ස්වේච්ඡවෙන් වැඩකරන පාක්ෂිකයන්ගෙ සද්ද දැන් සෑහෙන්ඩ අඩුවෙලා. දැන් කෑගහන්නේ වාසි වලට වැඩකරන සෙට් එක තමයි. 2010යි මේ පාරයි අතර ලොකුම වෙනස මේකයි, මම දකින හැටියට.
    :lol::lol:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ (බොරු නම -: මහින්ද රාජපක්ෂ ) මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...

    1. මහින්ද රාපක්ෂගේ ආරක්ෂාව සහ අනුදැනුම යටතේ අතිවිශාල වශයෙන් හෙරොයින් (කුඩු) මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, සුපිරි ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යන දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, නිමල් ලන්සා වැනි රජයේ ඇමතිවරුන්ට හෙණ හතම ගහපන්.

    2. ශ්‍රී ලංකාවේ හදවත බදු අතිපුජනිය ශ්‍රී දළදා මාලිගාව තුළ පිට රටවල ගැණු හෙළුවෙන් නටද්දී නයිට් රේස් පැදපු කාලකන්ණි රාජපක්ෂගේ වේසිගෙ පුතාලටත් හෙණ පිට හෙණ හතම ගහපන් දෙවියනේ.

    3. ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් වැනි සුපිරිම කැසිනෝ කාරයන්ට මේ ශ්‍රී ලංකාවේ ඉඩම් විකුණපු මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු පවුලටම හෙණ හතම වැදියන්.

    4. ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ස්වාභාවික වැසි වනාන්තර කපල විනාශ කරලා හෝටල් ගහන්න පිටරටවලට ඉඩම් විකුණන රාජපක්ෂ පවුලට හෙණ හතම ගහපන්.

    5. මහින්ද රාජපක්ෂගේ අනුමැතිය පරිදි මෙරට වනාන්තරවල සිටින අලි සහ ඇත් පැටවුන් පිටරට පටවන ජාවාරම්කාර ඇමතියන්ට හෙණ ගහපන්.

    6. ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ එතනෝල් නැව් පිටින් හොරෙන් ගෙන්වන රජයේ කුපාඩි ඇමතියන්ට රාජ්‍ය ආරක්ෂාව ලබාදෙන මහින්ද රාජපක්ෂට හෙණ හතම ගහපන්.

    7. සැමදා රජවීමේ මිත්‍යා දුෂ්ටික මතවල සිට දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සහිත අභරණ ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ සියලුම අතිපුජනිය වෙහෙර විහාර පන්සල් වල නිදන් කඩන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ සියලුම නිදන් හොරුන්ට ලේ බඩ ගිහින් මැරෙන්න හෙණ හතම වැදියන්.

    8. මහින්ද රාජපක්ෂගේ සුරතලුන් මෙන් ඇති දැඩි කරන පාතාලයන්ට හා මැරවරයන්ට හෙණ පිට හෙණ වැදියන්.

    9. සුදු වැන් වල මිනිස්සු ගෙනිහින් මරල දාන ගෝඨාභය රාජපක්ෂය ඇතුළු සියලු සක්කිලියන්ට හෙණ අත්වේවා.

    10. ශ්‍රී ලංකාව අවට ශ්‍රී ලංකාවට අයිති දුපත් 16ක් විශේෂයෙන් බෙල්ජියම්, ඉන්දියාව වැනි පිටරටවල සල්ලි කාරයන්ට හොටෙල් දාන්න රටේ ඉඩම් සින්නක්කරයට විකුණපු කාලකන්ණි මහින්ද රාජපක්ෂ කියන පාදඩ වල් බල්ලෝ තොට හෙණ පිට හෙණ වැදියන්.

    11. මහින්ද රාජපක්ෂ අපේ මාතෘ භුමියේ ශිෂ්ඨාචාරය පටන් ගන්න පොළොන්නරුවේ රජරට රාජධානියේ සෝමාවතිය චෛත්‍ය අසල ඉඩම් අක්කර 5000ක් ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා කෙසෙල් වගා කරන්න දීලා. ඇමරිකන් ඩොල් කියන්නේ කවුද? පරිසර විනාශය නිසා පකිස්ථානය විසින් පලවා හරින ලද කොම්පැණියක් මුළු ලෝකෙම රටවල් විනාශ කරපු සමාගමක්.
    අද පොළොන්නරුවේ ගොවි අම්මගේ තාත්තගේ දරුවන්ට ගෙයක් දොරක් හදන්න ඉඩමක් නෑ. මේ වගේ අපරාධ කරන මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්න ඕනේ.

    12. ඒ වගේම රාජපක්ෂ පැලවත්තේ සීනි සමගම අවට බිම් වලින් තවත් අක්කර 1000ක් දීලා ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා.මේ කරන අපරාධ වලට රාජපක්ෂ පවුලට හෙණ හතම ගහන්න ඕනේ දෙවියනේ.

    13. අපේ රටේ පරිසර පද්ධතියේ හදවත බදු හෝටන්තැන්න, දුම්බර අඩවිය,සිරිපා අඩවිය මේ සියල්ල විනාශ කරනවා අක්කර 2500ක් විශාල ගොල්ෆ් පිටියක් හදන්න යාම තුලින් සහ ඒ අවට හෝටල් තැනීම තුලින්, මේ කරන අහස පොලව නුහුල්ලන අපරාධ වලට මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්නම ඕනේ, හෙණ හතම ගහන්න ඕනේ.

    14. රටේ බොරු සංවර්ධනය මුවාවෙන් අතිවිශාල වශයෙන් චීනයෙන් 7% ගිනි පොළියට ණය අරගෙන දුප්පත් ජනතාවගේ කන බොන ආහාර ටිකට බදු ගහල ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන මහින්ද රාජපක්ෂ ඇතුළු ඌගේ මුළු රාජපක්ෂලා කියන පාදඩ කාලකන්ණි බල්ලෝ හැම එකාටම හෙණ හතම ගහපන් දෙවියනේ.

    15. 2005 ඉදල අද වෙනකල් මහින්ද රාජපක්ෂ චීනෙන් ගත්ත ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 5 හෙන් මහින්දට මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඉදිකිරීම් සදහා වැයවූ සම්පුර්ණ මුදල ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 0.25ක් එත් වැදගත්ම කාරණාව නම් ඉතුරු ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 4.75 තියෙන්නේ කාගේ බැංකු ගිණුම් වලද? මේ රටේම අහිංසක දුප්පත් මිනිස්සු ණය කාරයෝ කරලා මහින්ද රාජපක්ෂය උගේ මුළු පවුලම එක්ක හොරකම් කරපු ඒ චීනෙන් ණය ගත්ත සල්ලි තියෙන්නේ රාජපක්ෂගේ බැංකු ගිණුමේ... හෙණ හතම ගහපන් මහින්ද රාජපක්ෂයට ඕකට ලේ බඩ ගිහින් මැරෙන්නේ ජනතාවගේ සල්ලි හොරකම් කලාට.