රටේ ජනාදිපති කෙනෙක් කියන්නෙ මේ වගේ දෙයක්වත් නොදන්න කෙනෙක් වෙන්න පුලුවන්ද ?, අනෙක එක එකා කියන දේවල් උනත් කොමන් සෙන්ස් වලින් තේරෙන්න ඕනෙනෙ . මූ දිගටම මාව අන්දනවා කියලා .මේ යකාට පිස්සුද බන්, අවුරුදු 2ක් පෝර දැම්ම කියල තේ ගස් වල දිගටම දලු ඇදෙන්නේ නෑනේ ඒ පෝර වලින්. පෝර කියන කන්සෙප්ට් එකවත් තේරෙන්නේ නෑ වගේ පාර්ට් එකක් නේ මූ දාන්නේ.
මූ ඇත්තටම මේ ලෙවල් එකට මෝඩද නැත්නම් කාගේ හරි ලනුවක් කාල ගොන් පාර්ට් දානවද. අර දෙනියායේ රණවක මස්සිනාගෙන් වත් ඇහුව නම් මෙහෙම නාන්න වෙන්නේ නෑ.
